ඊයෙත් එකක් උනාද බන්එක දිගට ඇක්සිඩන්ට් යකුනේ අපේ ගෙවල් ලඟ... ඊයෙ හැපුන දෙන්නෙක් මැරුනා...එක දිගට දවස් 3ට ඇක්සිඩන්ට් තුනයි... දෙකක් බයික්. පාරෙ බැහැලා යන්න බෑනේ ඕයි.. එපා වෙනවා..![]()

එක දිගට ඇක්සිඩන්ට් යකුනේ අපේ ගෙවල් ලඟ... ඊයෙ හැපුන දෙන්නෙක් මැරුනා...
එක දිගට දවස් 3ට ඇක්සිඩන්ට් තුනයි... දෙකක් බයික්. පාරෙ බැහැලා යන්න බෑනේ ඕයි.. එපා වෙනවා..![]()
ඊයෙත් එකක් උනාද බන්![]()

කුක්කු චානක..... කික් එකේ බේබි ක්රීම් ගාගෙන නේද.....??
![]()

ජන්තු අයියා;17893807 said:ඒකනේ බං..රෑට නිවුස් බැලුවම ඇග හිරි වැටෙනවා...මොකද මන්දා මේ...මේ කකුල කොහොමද දැන් උබේ?

ජන්තු අයියා;17894120 said:තනි ඇහැට ඇඩෙනවා...බලපන්කො ඉන්දුනිසියන් කාරයන්ගේ වැඩ..
![]()

ටිකක් ෂේප්බොට කොහොමැයි ?![]()
ජන්තු අයියා;17894120 said:තනි ඇහැට ඇඩෙනවා...බලපන්කො ඉන්දුනිසියන් කාරයන්ගේ වැඩ..
![]()

ජන්තු අයියා;17894120 said:තනි ඇහැට ඇඩෙනවා...බලපන්කො ඉන්දුනිසියන් කාරයන්ගේ වැඩ..

ඊයෙ හැපුන දෙන්නෙක් නැතිවුනා බන්.. නෝනයි මහත්තයයි..![]()

ජන්තු අයියා;17893807 said:ඒකනේ බං..රෑට නිවුස් බැලුවම ඇග හිරි වැටෙනවා...මොකද මන්දා මේ...මේ කකුල කොහොමද දැන් උබේ?
ආ මචංස්ලා......
![]()
![]()
![]()
එල..
මචන් මට පේන්නෙ නම් බඩු සුපිරියටම මේන්ටේන් කරල තියනවා..එල..
![]()
ඕකුන්ට නම් තනිකරම පිස්සු.. අර ස්කූටර් වගේ පොඩි 125 බයික් හිටන් පූක්ෂණය කරනවා ඕකුන්..![]()