ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kick එක ගහන්න ගිහින් slip වුනා බන්, trail වල kick එක පට්ට තදයි

    කුකුල්ලුන්ට කොච්චර අපලද කිව්වොත් ස්ටාර්ට් කරන තැන ඉඳලම අපලයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුල්ලුන්ට කොච්චර අපලද කිව්වොත් ස්ටාර්ට් කරන තැන ඉඳලම අපලයි

    උඹ පවිත්‍රයයි උගෙ බයික්ස් එකයි දැක්කෙ නැද්ද..:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනේ.....මොකෝ වෙන්නේ?
    පවිත්‍රය බයික් එක එක්ක ෆොටෝ ශූට් එකක් කරල පොඩ්ඩක් බලපන් :shocked::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහලුන්ට කොහෙන්ද මේවා

    1KJvYH2.png

    ටහිකෙයි :shocked:මෙච්චර සුපිරි කෑලි මෙතන ඉද්දිනේ අර මැරිඩ් ක්ලබ් එකේ එවුන් බැරල් පීප්ප වලට මැරෙන්න හදන්නේ :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහ් පවිත්‍රයෝ කකුල් දෙකට ඔච්චර ගැජමැටික් සෙට් කරලා උඩ කොටසට ජැකට් එකක්වත් නැත්තේ මොකෝ බං?:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් පවිත්‍රයෝ කකුල් දෙකට ඔච්චර ගැජමැටික් සෙට් කරලා උඩ කොටසට ජැකට් එකක්වත් නැත්තේ මොකෝ බං?:rolleyes:

    වල්කම.:baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    kick එක ගහන්න ගිහින් slip වුනා බන්, trail වල kick එක පට්ට තදයි

    :lol::lol:
    ඔහොම නිකන් කික් කරන්නෙ නෑ බන්.

    එක පාරක් හෙමින් කික් එක සම්පූර්න වටේ අරන් ගිහින් දෙවනි පාර ගහපන :)

    ඕකෙ decomp වෑල් එකක් නෑනෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ජන්තු අයියා;17894372 said:
    ඔරිජිනල් 220 එකට වඩා මේක පෙනුමයි හැබැයි..මේ වගේ බයික් එකක් තියෙනවා නේද මොකක් හරි..ජපනෙක් නෙමෙයි..

    nc750x_dct_my14_1%5E592x444%5E.jpg
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මචන්ලා මට කියපන් දන්නා එකෙක් bike එකකට් ගන්න හොද wax එකක්,,,,,නිතරම සි බ්‍රිස් එකේ පදිනකොට එහෙම ටිකක් අර්ක්ශ්වක් එන්නත් එක්ක එහෙම පොඩි ෂයින් එකකුත් එන්න හොද වැක්ස් එකක්...!!
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මට කියපන් දන්නා එකෙක් bike එකකට් ගන්න හොද wax එකක්,,,,,නිතරම සි බ්‍රිස් එකේ පදිනකොට එහෙම ටිකක් අර්ක්ශ්වක් එන්නත් එක්ක එහෙම පොඩි ෂයින් එකකුත් එන්න හොද වැක්ස් එකක්...!!
    99wax එක හොදයිලු කියල ගොඩක් අය කියන්නෙ.මන් ගාල බලලනම් නෑ මචෝ.රත්තරන් ගොයියගෙන් අහන්න පොර දන්නව මට මතකයි ඔය ගැන කියෝ කියෝ උන්න :)
     
    • Like
    Reactions: patiencefox

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla kiriye thread walata yaddi 503 ERROR EKA ENAWANE...CHROME USE KARANNE...anikwata naha..mokakda case eka???e link ekama firefox dammoth wada...:dull::dull::dull::dull::dull:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    machanla kiriye thread walata yaddi 503 ERROR EKA ENAWANE...CHROME USE KARANNE...anikwata naha..mokakda case eka???e link ekama firefox dammoth wada...:dull::dull::dull::dull::dull:

    මගෙත් මල පයන්නක් වෙලා බං මේ ලඟදි ඉඳං.. :growl::growl:
    ත්‍රෙඩ් එකෙන් ත්‍රෙඩ් එකට Username & PassWord ගහන්න වෙනව. :(
    ලොග් වෙලාම තියෙන්නෙ නෑනෙ බං. :frown::frown::frown:
    Cache,Cookies,History Clean කරාට හරියන් නෑ බං... :no::no:
    මොන මගුලක් වෙලාද මංද... :baffled::baffled:
    බැරිම තැන දැං මගේ නෙවෙයි වගේ ඕක ගනන් ගන් නැතුව පාස්වර්ඩ් ගගහ ඉන්නව
    :lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලපල්ලකො දැන් මගේ ADSL ස්පීඩ් එක 334kbps :growl: SLT හුයන්නලාගේ රෙද්දේ 16Mbps .....මුන්ව මරලත් මදි යකෝ :growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ලැජ්ජයි බොල සොන්නයෝ..
    මම 250 එකත් කික් කරන් පැද්දා ටිකක් කල්..
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    සෙල්ෆ් තියන් මොන එකටද බං කික් කරන්නේ :oo:

    CC ගාන බලපාන්නෙ නෑ බන්. මම කික් කරපු අමාරුම බයික් එක CG125 ලේසිම එක XR400R නිකන්ම බඩු ස්ටාට්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    xr 250 ekath kick karanna amaruyi neda
    mage ekath patta amaruyi ban kick karanna

    xr decompression mechanism එකක් තියනව මචන්. ස්ටාර්ට් වෙනකන් එන්ජින් එක නිකන් වගේ කැරකෙන්නෙ. R මොඩල් එකේ නම් half comp switch එකක් එනව චෝක් එක වගේ. ඒක ඇරල 2-3ක් ගහල නිකන් එකක් දුන්නම සීතලේ උනත් වදිනව. :)
     
    Status
    Not open for further replies.