kick එක ගහන්න ගිහින් slip වුනා බන්, trail වල kick එක පට්ට තදයි
කුකුල්ලුන්ට කොච්චර අපලද කිව්වොත් ස්ටාර්ට් කරන තැන ඉඳලම අපලයි
kick එක ගහන්න ගිහින් slip වුනා බන්, trail වල kick එක පට්ට තදයි
කුකුල්ලුන්ට කොච්චර අපලද කිව්වොත් ස්ටාර්ට් කරන තැන ඉඳලම අපලයි

පවිත්රය බයික් එක එක්ක ෆොටෝ ශූට් එකක් කරල පොඩ්ඩක් බලපන්කුකුලනේ.....මොකෝ වෙන්නේ?

සිංහලුන්ට කොහෙන්ද මේවා
![]()
මෙච්චර සුපිරි කෑලි මෙතන ඉද්දිනේ අර මැරිඩ් ක්ලබ් එකේ එවුන් බැරල් පීප්ප වලට මැරෙන්න හදන්නේ 
මෙහ් පවිත්රයෝ කකුල් දෙකට ඔච්චර ගැජමැටික් සෙට් කරලා උඩ කොටසට ජැකට් එකක්වත් නැත්තේ මොකෝ බං?![]()

kick එක ගහන්න ගිහින් slip වුනා බන්, trail වල kick එක පට්ට තදයි

ජන්තු අයියා;17894372 said:ඔරිජිනල් 220 එකට වඩා මේක පෙනුමයි හැබැයි..මේ වගේ බයික් එකක් තියෙනවා නේද මොකක් හරි..ජපනෙක් නෙමෙයි..
99wax එක හොදයිලු කියල ගොඩක් අය කියන්නෙ.මන් ගාල බලලනම් නෑ මචෝ.රත්තරන් ගොයියගෙන් අහන්න පොර දන්නව මට මතකයි ඔය ගැන කියෝ කියෝ උන්නමචන්ලා මට කියපන් දන්නා එකෙක් bike එකකට් ගන්න හොද wax එකක්,,,,,නිතරම සි බ්රිස් එකේ පදිනකොට එහෙම ටිකක් අර්ක්ශ්වක් එන්නත් එක්ක එහෙම පොඩි ෂයින් එකකුත් එන්න හොද වැක්ස් එකක්...!!

machanla kiriye thread walata yaddi 503 ERROR EKA ENAWANE...CHROME USE KARANNE...anikwata naha..mokakda case eka???e link ekama firefox dammoth wada...![]()

machanla kiriye thread walata yaddi 503 ERROR EKA ENAWANE...CHROME USE KARANNE...anikwata naha..mokakda case eka???e link ekama firefox dammoth wada...![]()

ලැජ්ජයි බොල සොන්නයෝ..
මම 250 එකත් කික් කරන් පැද්දා ටිකක් කල්..
![]()
![]()
![]()
![]()
![]()
සෙල්ෆ් තියන් මොන එකටද බං කික් කරන්නේ![]()
ලැජ්ජයි බොල සොන්නයෝ..
මම 250 එකත් කික් කරන් පැද්දා ටිකක් කල්..
![]()
![]()
![]()
![]()
![]()
සෙල්ෆ් තියන් මොන එකටද බං කික් කරන්නේ![]()
CC ගාන බලපාන්නෙ නෑ බන්. මම කික් කරපු අමාරුම බයික් එක CG125 ලේසිම එක XR400R නිකන්ම බඩු ස්ටාට්.
xr 250 ekath kick karanna amaruyi neda
mage ekath patta amaruyi ban kick karanna