CC ගාන බලපාන්නෙ නෑ බන්. මම කික් කරපු අමාරුම බයික් එක CG125 ලේසිම එක XR400R නිකන්ම බඩු ස්ටාට්.
ආයි අහලා.. CG එකේ කෙලින්ම කකුල කඩලා යන්න ආපස්සට එන්නේ කික් එක.. හරියට වැදුනොත් බඩුම තමා..

CC ගාන බලපාන්නෙ නෑ බන්. මම කික් කරපු අමාරුම බයික් එක CG125 ලේසිම එක XR400R නිකන්ම බඩු ස්ටාට්.

xr decompression mechanism එකක් තියනව මචන්. ස්ටාර්ට් වෙනකන් එන්ජින් එක නිකන් වගේ කැරකෙන්නෙ. R මොඩල් එකේ නම් half comp switch එකක් එනව චෝක් එක වගේ. ඒක ඇරල 2-3ක් ගහල නිකන් එකක් දුන්නම සීතලේ උනත් වදිනව.![]()
මදුරුවා බයික් වල වගේ නේ බං

ආයි අහලා.. CG එකේ කෙලින්ම කකුල කඩලා යන්න ආපස්සට එන්නේ කික් එක.. හරියට වැදුනොත් බඩුම තමා..![]()

my 1st bike CG125
කික් කරන්න ඉගන ගත්තෙ ඒකෙන් මම. ඒකෙත් කකුල කඩාගන්නෙ නැතුව ගහන්න ක්‍රමයක් තියනව
දැන් ඒක SLIIT එක අවට සුලබව එහෙට මෙහෙට යනව![]()
ඇයි අපේ පවිත්‍රයා ලස්සන නැද්ද?![]()

ටහිකෙයිමෙච්චර සුපිරි කෑලි මෙතන ඉද්දිනේ අර මැරිඩ් ක්ලබ් එකේ එවුන් බැරල් පීප්ප වලට මැරෙන්න හදන්නේ
![]()
ගිය පාර දැම්මේ කැල්ටෙක්ස් එකෙන්...... ලීටරේ ලූස් ගන්නකොට 500/= වෙන්නේ...... ආයෙත් කැස්ට්‍රෝල් වලට යනවද.....?? නැත්නම් මොබිල් වගේ ට්‍රයි කරනවද කියලා හිතුවේ.....?? 
මේ පාර සර්විස් එකේදි දාන්න ඔයිල් එකක් සජෙස්ට් කරපල්ලාකෝ......ගිය පාර දැම්මේ කැල්ටෙක්ස් එකෙන්...... ලීටරේ ලූස් ගන්නකොට 500/= වෙන්නේ...... ආයෙත් කැස්ට්‍රෝල් වලට යනවද.....?? නැත්නම් මොබිල් වගේ ට්‍රයි කරනවද කියලා හිතුවේ.....??

මම නම් දාන්නෙ මොබිල්.. අනිත් මොක දැම්මත් 2000 වෙනකොට ඔයිල් නිකන් වතුර වගේ.. මොබිල් එක නම් 5000ක් දිව්වත් එහෙම වෙන්නෙ නෑ.. ඒ නිසා මම දාන්නෙ මොබිල් 20W 50
ඒක ලිටරේ කියද මචං

කඩේ නම් 760 - 800ත් අතර ගානක් වෙයි.
මම නම් ගන්නෙ කඩේට දාන ගානට![]()

පල්සාර 135 ට පොතේ තියෙන්නේ 20W50 දාන්න කියල එත් සර්විස් එකේ උන් දාන්නේ 20W30 නේ
පල්සාර 150/180 ට පොතේ තියෙන්නේ 20W50
135 නම් නොදනී....... 150 ට නම් 20W50....
ඒත් පරණ පොත් වල තියෙනේ නම් 20W40..... 