Me nahina dehina kale apita mona walada meya...![]()
වාසනාවන්...... මම ඔයා ගැන පැහැදුනා......
දැන් ඊයේ කිව්වා නේද අද හවස වෙනකං එන්නේ නෑ පාටි කියලා.......

Me nahina dehina kale apita mona walada meya...![]()

තරියගේ නම්බර් එක තියන අය කෝල් එකක් දීලා බලන්න. ඊයේ රේඩියෝ ත්‍රෙඩ් එකේ ඉදල අපි මේක බලනකොට තමයි මේ ප්‍රශ්නෙ ඇති වෙලා තිබුනේ. මම මුලින් හිතුවේ මේ දෙන්නා රේඩියෝ අහන්න එන්නෙත් නැතුව තනියම චැට් එකක් දාගෙන ඉදල කියලා. මොකද මම ඒ කමෙන්ට් කියෙව්වෙ නෑ. පස්සෙ තමයි සිද්ධිය දැනගත්තේ. මේ ටැග් මගුල හින්ද තමයි ඔක්කොම අව්ල් වෙන්නේ.
තරියා fb එකවුන්ට් එකත් ක්ලෝස් කරලා....... කෝල් කළා...... කට් කළා....... sms කරලා තිබ්බා ඩ්‍රයිව් කරන ගමන් කියලා....

වාසනාවන්...... මම ඔයා ගැන පැහැදුනා......
දැන් ඊයේ කිව්වා නේද අද හවස වෙනකං එන්නේ නෑ පාටි කියලා.......![]()
party nemei malli..mahaththaya awa..ekai..mama dan log wenneth na,nikamata log weddi me case eka dakka.mata Mara upset me wechcha deta..ekai comment kale.puluwan wunoth hawasa ennan.bye allparty nemei malli..mahaththaya awa..ekai..mama dan log wenneth na,nikamata log weddi me case eka dakka.mata Mara upset me wechcha deta..ekai comment kale.puluwan wunoth hawasa ennan.bye all

අමුඩේ නැතුව *කට අවුල් යකෝ.......![]()
![]()
![]()
ඔව් නේන්නම්.දැනට ඉතින් අත්දෙකෙන්වත් වහගන්න.කස්ටමස්ලා හම්බවෙන්න යනකොට පරිස්සමෙන්.



කොහොමද උඹට? බයික් එක පෙන්නුවද ඉස්ෂුවරන්ස් එකට?
ඒ අස්සේ අත රිදෙනවා එහෙන්....මොන ලබ්බක්ද...එනවලාකෝ අෆ්ෆා ඔය තරහ උන අය...
ඇවිලෙන ගින්නට පිදුරු නෙමෙයි.. කියලා තියෙන දේ කියවපං...![]()
කියෙව්වා...... Useless......

තරියා fb එකවුන්ට් එකත් ක්ලෝස් කරලා....... කෝල් කළා...... කට් කළා....... sms කරලා තිබ්බා ඩ්‍රයිව් කරන ගමන් කියලා....
හුටා.... මම හිතුවේ මාව හලලා කියලා......
එහෙම වැඩනේ කරන්නේ ඕකා.....
කෝල් කරන්න නම් යන්නේ නෑ..... මොකද මම දෙතුන් පාරක්ම මීට කලින් කෝල් කරා..... ආන්සර් කරේ නෑ නේ කලින්.......
නොදැක නෙවේ නේ...... මාත් එක්කත් මොකක් හරි කොස්සක් ඈති......

ඔව් නේන්නම්.දැනට ඉතින් අත්දෙකෙන්වත් වහගන්න.කස්ටමස්ලා හම්බවෙන්න යනකොට පරිස්සමෙන්.
නොදකින් තොපි...... 
කවුරුත් නැහැ...එපා වෙනවනේ ඉතින්....ඒ අස්සේ අත රිදෙනවා එහෙන්...
.මොන ලබ්බක්ද.
..එනවලාකෝ අෆ්ෆා ඔය තරහ උන අය...
![]()


චමිත මාමේ දැන් කොහොමද ඔයාට???![]()
අනේ දෙයියෝ මාව මාමෙක් වගේද පෙන්නේ 





නොදකින් තොපි......
![]()

