![]()
![]()
යුරාජ් මාමගේ බර වැඩි කමට මොලේ තැලිලද බන්...?![]()

මචන්ලා බෙන්තොට ඉදල colombo වලට බස් එකේ එන්න කොච්චර වෙලා යනවද බන්...අද හවස 6.30 වගේ නැග්ගොත්???![]()

මචන්ලා බෙන්තොට ඉදල colombo වලට බස් එකේ එන්න කොච්චර වෙලා යනවද බන්...අද හවස 6.30 වගේ නැග්ගොත්???![]()
ටෙරිය අද වැලන්ටයින් සමරන්න ගිහින් වගේ![]()

මේ කොහොමද බන් කිරියේ multiple qoute කරන්නේ?????

නැ බන් යාලුවෙක් එනවා මෙහෙට... උව ගන්න යන්න ඇහුවේ,,,,මේ කොහොමද බන් කිරියේ multiple qoute කරන්නේ?????
![]()

නැ බන් යාලුවෙක් එනවා මෙහෙට... උව ගන්න යන්න ඇහුවේ,,,,මේ කොහොමද බන් කිරියේ multiple qoute කරන්නේ?????
![]()

යාලුවත් උඹම නේද..
ඕන කරන ඒවගෙ + එක ඔබාගෙන පලයන් ඔය්qඅ quote එක ලඟ තියන්න එක. ඊට පස්සෙ අන්තිම එකේ quote බට්න් එක ඔබපන්..![]()
ටෙරිය අද වැලන්ටයින් සමරන්න ගිහින් වගේ![]()
ටෙරියා ජිල් බෝල ගහනවලු...![]()
ටෙරියා දැන් බීච් එකේ නේද ඉන්නේ![]()
උඹ බෙන්තොට මක්කයි කරන්නේ ?
ටෙරී මොකද වැල්ලෙ කොරන්නෙ![]()

ටෙරී මොකද වැල්ලෙ කොරන්නෙ![]()

ටෙරියා කොළඹ ඉඳන් බෙන්ටර බ්ච් ආව
කෙල්ලට යන්න හදිසි රෑ වෙයි කියල
එකයි කොළඹට යන්න වෙලාව ඇහුවේ
වෙලාව ගියා දැනුනෙවත් නෑ කිව්වා..

තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.
අද කකුල පෙන්නන්න ගියා සිංහලුනේ..
ඇවිද්දෙව්වා ඕයි මාව..තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.
![]()