ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා බෙන්තොට ඉදල colombo වලට බස් එකේ එන්න කොච්චර වෙලා යනවද බන්...අද හවස 6.30 වගේ නැග්ගොත්???:nerd::nerd::nerd::nerd::nerd:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ienm7k.png

    2r53vuw.png

    යුරාජ් මාමගේ බර වැඩි කමට මොලේ තැලිලද බන්...?:dull::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ienm7k.png

    2r53vuw.png

    යුරාජ් මාමගේ බර වැඩි කමට මොලේ තැලිලද බන්...?:dull::dull::dull::dull::dull::dull::dull:

    මොලේ තැලිලා තැලිලා අධෝ මාර්ගයෙන් ගිහිල්ලා බන්..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා බෙන්තොට ඉදල colombo වලට බස් එකේ එන්න කොච්චර වෙලා යනවද බන්...අද හවස 6.30 වගේ නැග්ගොත්???:nerd::nerd::nerd::nerd::nerd:

    දන්නෑ බන්.. බස් එක එන වෙලාවක එයි.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    මචන්ලා බෙන්තොට ඉදල colombo වලට බස් එකේ එන්න කොච්චර වෙලා යනවද බන්...අද හවස 6.30 වගේ නැග්ගොත්???:nerd::nerd::nerd::nerd::nerd:

    පැය 2 ක් වගේ යනව
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරිය අද වැලන්ටයින් සමරන්න ගිහින් වගේ :yes::yes:

    නැ බන් යාලුවෙක් එනවා මෙහෙට... උව ගන්න යන්න ඇහුවේ,,,,:dull::dull::dull::dull: මේ කොහොමද බන් කිරියේ multiple qoute කරන්නේ?????:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැ බන් යාලුවෙක් එනවා මෙහෙට... උව ගන්න යන්න ඇහුවේ,,,,:dull::dull::dull::dull: මේ කොහොමද බන් කිරියේ multiple qoute කරන්නේ?????:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    යාලුවත් උඹම නේද..:rofl:
    ඕන කරන ඒවගෙ + එක ඔබාගෙන පලයන් ඔය්qඅ quote එක ලඟ තියන්න එක. ඊට පස්සෙ අන්තිම එකේ quote බට්න් එක ඔබපන්..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නැ බන් යාලුවෙක් එනවා මෙහෙට... උව ගන්න යන්න ඇහුවේ,,,,:dull::dull::dull::dull: මේ කොහොමද බන් කිරියේ multiple qoute කරන්නේ?????:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔය Quote එකට එහා පැත්තෙන් තියෙන්න් + මාක් එකක් අන්න ඒක Click කරපන් ඕන පෝස්ට් වල ඊට පස්සෙ Quote කරපන් :yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යාලුවත් උඹම නේද..:rofl:
    ඕන කරන ඒවගෙ + එක ඔබාගෙන පලයන් ඔය්qඅ quote එක ලඟ තියන්න එක. ඊට පස්සෙ අන්තිම එකේ quote බට්න් එක ඔබපන්..:yes:

    ටෙරිය අද වැලන්ටයින් සමරන්න ගිහින් වගේ :yes::yes:

    ටෙරියා ජිල් බෝල ගහනවලු...:rofl:

    ටෙරියා දැන් බීච් එකේ නේද ඉන්නේ :P

    උඹ බෙන්තොට මක්කයි කරන්නේ ?

    ටෙරී මොකද වැල්ලෙ කොරන්නෙ :nerd:

    පට්ට.....යකුනේ....ඇහුවේ මන් ගිය මගුලකට නෙමෙයි....:angry::angry::angry::angry::baffled::baffled::baffled::P:P:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    ටෙරියා කොළඹ ඉඳන් බෙන්ටර බ්ච් ආව
    කෙල්ලට යන්න හදිසි රෑ වෙයි කියල
    එකයි කොළඹට යන්න වෙලාව ඇහුවේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියා කොළඹ ඉඳන් බෙන්ටර බ්ච් ආව
    කෙල්ලට යන්න හදිසි රෑ වෙයි කියල
    එකයි කොළඹට යන්න වෙලාව ඇහුවේ

    ඔව් ඔව්.. සිහියක් පතක් තිබිලා නෑ පොරට අද. :P වෙලාව ගියා දැනුනෙවත් නෑ කිව්වා..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද කකුල පෙන්නන්න ගියා සිංහලුනේ.. :rolleyes:

    ඇවිද්දෙව්වා ඕයි මාව.. :baffled: තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අද කකුල පෙන්නන්න ගියා සිංහලුනේ.. :rolleyes:

    ඇවිද්දෙව්වා ඕයි මාව.. :baffled: තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.:yes:

    එල එල. දැං හොඳටම හයි වෙලාද මචං..
    ඩොකාල මොකෝ කිව්වෙ..
    කිහිලිකරුවලින් යන්න ගියාමත් එපා වෙනව නේද බං
     
    Status
    Not open for further replies.