ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පට්ට.....යකුනේ....ඇහුවේ මන් ගිය මගුලකට නෙමෙයි....:angry::angry::angry::angry::baffled::baffled::baffled::P:P:P:P
    වැල්ලෙ නෙමේ බන් වැට කෙයියා පඳුරු අස්සේ ගල් අස්සේ...:baffled:
    ටෙරියා කොළඹ ඉඳන් බෙන්ටර බ්ච් ආව කෙල්ලට යන්න හදිසි රෑ වෙයි කියල එකයි කොළඹට යන්න වෙලාව ඇහුවේ
    ඔව් ඔව්.. සිහියක් පතක් තිබිලා නෑ පොරට අද. :P වෙලාව ගියා දැනුනෙවත් නෑ කිව්වා..:baffled:
    ටෙරියගෙ රෙදි ගලෝනව කට්ටිය හෝ ගාල :lol::lol:

    අද කකුල පෙන්නන්න ගියා සිංහලුනේ.. :rolleyes:
    ඇවිද්දෙව්වා ඕයි මාව.. :baffled: තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.:yes:
    එක පාර ඇවිද්දුවද අම්මෝ :shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල. දැං හොඳටම හයි වෙලාද මචං..
    ඩොකාල මොකෝ කිව්වෙ..
    කිහිලිකරුවලින් යන්න ගියාමත් එපා වෙනව නේද බං

    මේ දැන් තියන හැටි බන්. දැන්නම් සෑහෙන්න හාවෙලා.. ඔය ගැලවිලා ගියපු කෑල්ල නම් සෑහෙන කාලයක් ගියාට පස්සෙ තමා කිව්ව හා වෙන්නෙ. ඒක අවුලක් නෑ කිව්ව ශක්තියට. ඒ කෑල්ල ඇල්ලුවම අහුවෙන්න තියනවා උඩට.

    LrF6iI0.jpg

    GaAIQOz.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    අද කකුල පෙන්නන්න ගියා සිංහලුනේ.. :rolleyes:

    ඇවිද්දෙව්වා ඕයි මාව.. :baffled: තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.:yes:

    ඇවිදින්නේ නැතුව ගොඩක් කාලයක් ඉඳපු නිසා ද දන්නේ නෑ රිදෙන්නේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ දැන් තියන හැටි බන්. දැන්නම් සෑහෙන්න හාවෙලා.. ඔය ගැලවිලා ගියපු කෑල්ල නම් සෑහෙන කාලයක් ගියාට පස්සෙ තමා කිව්ව හා වෙන්නෙ. ඒක අවුලක් නෑ කිව්ව ශක්තියට. ඒ කෑල්ල ඇල්ලුවම අහුවෙන්න තියනවා උඩට.

    LrF6iI0.jpg

    GaAIQOz.jpg

    පරිස්සමෙන් ඇවිදපන් මචෝ කිහිලිකරු වලින්.. :yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරියා කොළඹ ඉඳන් බෙන්ටර බ්ච් ආව
    කෙල්ලට යන්න හදිසි රෑ වෙයි කියල
    එකයි කොළඹට යන්න වෙලාව ඇහුවේ

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ දැන් තියන හැටි බන්. දැන්නම් සෑහෙන්න හාවෙලා.. ඔය ගැලවිලා ගියපු කෑල්ල නම් සෑහෙන කාලයක් ගියාට පස්සෙ තමා කිව්ව හා වෙන්නෙ. ඒක අවුලක් නෑ කිව්ව ශක්තියට. ඒ කෑල්ල ඇල්ලුවම අහුවෙන්න තියනවා උඩට.
    එල එල දැන් සෑහෙන්න හාවෙලා :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද කකුල පෙන්නන්න ගියා සිංහලුනේ.. :rolleyes:

    ඇවිද්දෙව්වා ඕයි මාව.. :baffled: තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.:yes:

    අඩෝ එළනේ
    පරිස්සමින් කල්පනාවෙන් ඇවිදපන්.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරිස්සමෙන් ඇවිදපන් මචෝ කිහිලිකරු වලින්.. :yes::yes::yes:

    ඇවිදිනවා බන් දැන්නම් හෙමින් හෙමින්.. වැඩක් පටන් ගන්න ඕනේ දැන් ඉතින්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇවිදින්නේ නැතුව ගොඩක් කාලයක් ඉඳපු නිසා ද දන්නේ නෑ රිදෙන්නේ

    මාස 6කුයි සතියකුයි වෙනවනේ බන් දැන්.. යටි පතුල තද කරලා ඇල්ලුවම කට කට ගානවා ඇටකටු.:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර එහා තියෙන කෑල්ල මචෝ ඔටෝ හා වෙනවද ? :nerd: නැත්නම් අපි මොනව හරි කොරන්න ඕනෙද ?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර එහා තියෙන කෑල්ල මචෝ ඔටෝ හා වෙනවද ? :nerd: නැත්නම් අපි මොනව හරි කොරන්න ඕනෙද ?:rolleyes:

    ඒක නම් අවුරුදු ගානක් යයි බන් හරියට හාවෙන්න.ඒක ගැලවිලා අයින් වෙලා නිසා බ්ලඩ් සප්ලයි එකක් නෑලු ඒකට... කාලයක් යනකොට ඒක එකතුවෙයි කිව්ව.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දැන් තියන හැටි බන්. දැන්නම් සෑහෙන්න හාවෙලා.. ඔය ගැලවිලා ගියපු කෑල්ල නම් සෑහෙන කාලයක් ගියාට පස්සෙ තමා කිව්ව හා වෙන්නෙ. ඒක අවුලක් නෑ කිව්ව ශක්තියට. ඒ කෑල්ල ඇල්ලුවම අහුවෙන්න තියනවා උඩට.

    එල එල කුකුලෝ :yes:

    කුකුල් කකුල් කඩාගන්නේ නැතුව පරිස්සමෙන් ඒ ටිකත් කරගනින් :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    අද කකුල පෙන්නන්න ගියා සිංහලුනේ.. :rolleyes:

    ඇවිද්දෙව්වා ඕයි මාව.. :baffled: තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.:yes:

    එල එල ඉක්මනින් හොද කරගනින් මචෝ :yes:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පර්චස් 08ක ඉඩමක් ඉක්මනින් විකිනිමට
    වැල්ලම්පිටිය , කොටුවිල කතෝලික දේවස්ථානය ඉදිරිපිට පර්චස් 08 ක වටිනා ඉඩමක් විකිනීමට.සියලුම පහසුකම් සහිතව සහ නිරවුල් ඔප්පු සමග..perch එකක් 3/=.,,,,,:love::love::love::love::love:
    help එකක් ලබාදෙන්න.........:yes::yes::yes::yes:
    2% දෙන්න පුළුවන් sell කරලා දෙන කෙනෙක්ට...:eek::eek::eek::eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    පර්චස් 08ක ඉඩමක් ඉක්මනින් විකිනිමට
    වැල්ලම්පිටිය , කොටුවිල කතෝලික දේවස්ථානය ඉදිරිපිට පර්චස් 08 ක වටිනා ඉඩමක් විකිනීමට.සියලුම පහසුකම් සහිතව සහ නිරවුල් ඔප්පු සමග..perch එකක් 3/=.,,,,,:love::love::love::love::love:
    help එකක් ලබාදෙන්න.........:yes::yes::yes::yes:
    2% දෙන්න පුළුවන් sell කරලා දෙන කෙනෙක්ට...:eek::eek::eek::eek:

    ikman eke danna
     
    Status
    Not open for further replies.