පට්ට.....යකුනේ....ඇහුවේ මන් ගිය මගුලකට නෙමෙයි....![]()
වැල්ලෙ නෙමේ බන් වැට කෙයියා පඳුරු අස්සේ ගල් අස්සේ...![]()
ටෙරියා කොළඹ ඉඳන් බෙන්ටර බ්ච් ආව කෙල්ලට යන්න හදිසි රෑ වෙයි කියල එකයි කොළඹට යන්න වෙලාව ඇහුවේ
ටෙරියගෙ රෙදි ගලෝනව කට්ටිය හෝ ගාලඔව් ඔව්.. සිහියක් පතක් තිබිලා නෑ පොරට අද.වෙලාව ගියා දැනුනෙවත් නෑ කිව්වා..
![]()


එක පාර ඇවිද්දුවද අම්මෝඅද කකුල පෙන්නන්න ගියා සිංහලුනේ..
ඇවිද්දෙව්වා ඕයි මාව..තරු පෙනුනා හැබැයි කැඩුනු තැනින් නම් රිදුනේ නෑ වලලුකරේ ඉඳලා පහල ටික නම් රිදුනා හොඳට. දැන් කිහිලිකරු වලින් බැලන්ස් එක තියාගෙන බර දීල ඇවිදින්න කිව්ව.
![]()







නැත්නම් අපි මොනව හරි කොරන්න ඕනෙද ?

