ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හාඩ් මෝටරේ.. 27,000 RPM...:P මේ ගානට ඩිස්ක් එකත් එක්ක යවන්න බෑ මෝටරේ පවර්ෆුල් මදි.. 27,000න් එහාට යන්න බැරි හේතුව මගෙ පවර් සප්ලයි එකෙන් ඇතිවෙන වෝල්ටේජ් එකක් දෙන්න බැරි එක විතරයි...:sorry:

    මේක අත ඇරියම වයර් එකෙන් ඇදිලා කැරකෙන්නෙ නැත්නම් ඔයිටත් වඩා හිමින් බිමට වැටෙන්නේ.. :yes::yes:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උපරිම වේගයේ සලකුණු series එකේ අලුත්ම episode එක :P

    එල එල පට්ට......වොල්ටේජේ සහ කරන්ට් කොච්චර දෙනවද බන් ඔය ස්පීඩ් එකේ ස්ටේබල් උනාට පස්සේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උපරිම වේගයේ සලකුණු series එකේ අලුත්ම episode එක :P

    එල එල පට්ට......වොල්ටේජේ සහ කරන්ට් කොච්චර දෙනවද බන් ඔය ස්පීඩ් එකේ ස්ටේබල් උනාට පස්සේ?

    වෝල්ට් 32යි දශම ගානක් බන්.. මිලි ඇම්පියර් 220ක් විතරයි ගන්නේ... :yes:

    ස්පීඩ් වෙන්න වෙන්න බැක් ඊ.එම්.එෆ්. එක වැඩි නිසා ගන්න ඇම්පියර් ගාන බහිනවා හෝ ගාලා.. මිලි ඇම්පියර් 200ට වඩා අඩුවුනොත් එහෙම කැරකෙන්නේ නැතුව හිටිනවා.. ඒ හින්දා වෝල්ට් 5න් විතර පටන් අරන් ටික ටික වෝල්ටේජ් එක වැඩි කර කර ඉන්න ඕනේ අන්තිම වෙනකම්.. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෝල්ට් 32යි දශම ගානක් බන්.. මිලි ඇම්පියර් 220ක් විතරයි ගන්නේ... :yes:

    ස්පීඩ් වෙන්න වෙන්න බැක් ඊ.එම්.එෆ්. එක වැඩි නිසා ගන්න ඇම්පියර් ගාන බහිනවා හෝ ගාලා.. මිලි ඇම්පියර් 200ට වඩා අඩුවුනොත් එහෙම කැරකෙන්නේ නැතුව හිටිනවා.. ඒ හින්දා වෝල්ට් 5න් විතර පටන් අරන් ටික ටික වෝල්ටේජ් එක වැඩි කර කර ඉන්න ඕනේ අන්තිම වෙනකම්.. :yes:

    ඔය මෝටරේ ටෝක් එක කොහොමද බං? යමක් කරගන්න පුළුවන් මට්ටමක තියනවද?

    උඹ ස්පීඩ් එක නැතුව ටෝක් එක ගන්න ට්‍රයි කරලා බැලුවේ නැද්ද නිකමට වගේ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය මෝටරේ ටෝක් එක කොහොමද බං? යමක් කරගන්න පුළුවන් මට්ටමක තියනවද?

    උඹ ස්පීඩ් එක නැතුව ටෝක් එක ගන්න ට්‍රයි කරලා බැලුවේ නැද්ද නිකමට වගේ :)

    ලොකු ටෝක් එකක් ගන්න බැරිවෙයි බන්.. පොඩ්ඩක් හරි බර වැටුන ගමන් ලොකු ඇම්පියර් ගානක් ගන්නවා බන් ඊට පස්සෙ රත්වෙනවා.. :baffled:

    පොඩ්ඩක් බලන්න ඕනේ ප්‍රොපෙලර් එකක් හයි කරලා වැඩ කරයිද කියලා...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොකු ටෝක් එකක් ගන්න බැරිවෙයි බන්.. පොඩ්ඩක් හරි බර වැටුන ගමන් ලොකු ඇම්පියර් ගානක් ගන්නවා බන් ඊට පස්සෙ රත්වෙනවා.. :baffled:

    පොඩ්ඩක් බලන්න ඕනේ ප්‍රොපෙලර් එකක් හයි කරලා වැඩ කරයිද කියලා...:yes::yes:

    එක පාරක් බං අපි 7kw මෝටරයක් හිර කරලා පවර් දුන්න.......තප්පරෙන් දුන් විසි වෙන්න රත්වුණා :lol: අපි හිතුව මොටරේට බඩු හරි කියල, යාන්තන් අවුලක් උනේ නෑ පිච්චුනානම් ලක්ෂ 1.5ක් :sorry:

    ඕකෙන් වෙසක් එකට මොනවහරි කරපන් :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හාඩ් මෝටරේ.. 27,000 RPM...:P මේ ගානට ඩිස්ක් එකත් එක්ක යවන්න බෑ මෝටරේ පවර්ෆුල් මදි.. 27,000න් එහාට යන්න බැරි හේතුව මගෙ පවර් සප්ලයි එකෙන් ඇතිවෙන වෝල්ටේජ් එකක් දෙන්න බැරි එක විතරයි...:sorry:මේක අත ඇරියම වයර් එකෙන් ඇදිලා කැරකෙන්නෙ නැත්නම් ඔයිටත් වඩා හිමින් බිමට වැටෙන්නේ.. :yes::yes:
    කෝ බොල දැන් හාඩ් එක ? :shocked: ඒකට මොකෝ මේ කොලේ :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එක පාරක් බං අපි 7kw මෝටරයක් හිර කරලා පවර් දුන්න.......තප්පරෙන් දුන් විසි වෙන්න රත්වුණා :lol: අපි හිතුව මොටරේට බඩු හරි කියල, යාන්තන් අවුලක් උනේ නෑ පිච්චුනානම් ලක්ෂ 1.5ක් :sorry:ඕකෙන් වෙසක් එකට මොනවහරි කරපන් :yes:
    හරිදු ගාව හොද හොද ජාතක කතා ඇති පෙන්නන්න :P මේපාර සුපිරියටම දෙන්නයි යන්නෙ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක පාරක් බං අපි 7kw මෝටරයක් හිර කරලා පවර් දුන්න.......තප්පරෙන් දුන් විසි වෙන්න රත්වුණා :lol: අපි හිතුව මොටරේට බඩු හරි කියල, යාන්තන් අවුලක් උනේ නෑ පිච්චුනානම් ලක්ෂ 1.5ක් :sorry:

    ඕකෙන් වෙසක් එකට මොනවහරි කරපන් :yes:

    7KW කියන්නේ පට්ට බඩුවක්නේ..:yes: පිච්චුනානම් බඩුම තමා..:rofl:
    හීරෝ හොන්ඩා කුට්ටම් ජාතක කතාව පෙන්නන්න ඕනේ...:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    7KW කියන්නේ පට්ට බඩුවක්නේ..:yes: පිච්චුනානම් බඩුම තමා..:rofl:
    හීරෝ හොන්ඩා කුට්ටම් ජාතක කතාව පෙන්නන්න ඕනේ...:rofl:

    බඩු පැකට් :rofl:
    මෝටරේ දාල හී.හො වල පොම්පේ කතාව පෙන්නපන් :rofl:
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    machanla ax1 eke pitipasse rode caliper eke piston eka damage wela.e wage piston ekak ganna thenak nedda kurunegala,negombo pethiwala,nethnan eeka yakadin hadala demmoth hariyayida?tiyenne plastic wage ekak?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    7KW කියන්නේ පට්ට බඩුවක්නේ..:yes: පිච්චුනානම් බඩුම තමා..:rofl:හීරෝ හොන්ඩා කුට්ටම් ජාතක කතාව පෙන්නන්න ඕනේ...:rofl:
    බඩු පැකට් :rofl:
    මෝටරේ දාල හී.හො වල පොම්පේ කතාව පෙන්නපන් :rofl:
    හි හී මිට්ටන්ට රිදිල :yes:

    machanla ax1 eke pitipasse rode caliper eke piston eka damage wela.e wage piston ekak ganna thenak nedda kurunegala,negombo pethiwala,nethnan eeka yakadin hadala demmoth hariyayida?tiyenne plastic wage ekak?
    හෙල්ප් එකක් දෙන්න මේ යලුවට :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික් එකේ තියෙන damage වල ෆොටෝ ටික තමයි මේ.මට කියපන් මචන්ලා ඉන්සුවරන්ස් එකෙන් මොන මොනවා විතරක් දැම්මොත් හොඳද කියලා.අලුතෙන්ම දාලා තේරුමක් නැති ඒවත් තියෙනවා නේ.

    XAVhXYq.jpg

    IV233pv.jpg

    yglJbq0.jpg

    4AvXu6t.jpg

    pvGybQ0.jpg

    05DBaAV.jpg

    mWGxpWu.jpg

    41UVTSB.jpg

    M7aIzsx.jpg

    qFGdjV9.jpg

    v25Pnfn.jpg

    3sALvCs.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    බයික් එකේ තියෙන damage වල ෆොටෝ ටික තමයි මේ.මට කියපන් මචන්ලා ඉන්සුවරන්ස් එකෙන් මොන මොනවා විතරක් දැම්මොත් හොඳද කියලා.අලුතෙන්ම දාලා තේරුමක් නැති ඒවත් තියෙනවා නේ.

    http://i.imgur.com/XAVhXYq.jpg?1
    http://i.imgur.com/IV233pv.jpg?1
    http://i.imgur.com/yglJbq0.jpg?1
    http://i.imgur.com/4AvXu6t.jpg?1
    http://i.imgur.com/pvGybQ0.jpg?1
    http://i.imgur.com/05DBaAV.jpg?1
    http://i.imgur.com/mWGxpWu.jpg?1
    http://i.imgur.com/41UVTSB.jpg?1
    http://i.imgur.com/M7aIzsx.jpg?1
    http://i.imgur.com/qFGdjV9.jpg?1
    http://i.imgur.com/v25Pnfn.jpg?1
    http://i.imgur.com/3sALvCs.jpg?1

    hiruna eva paint kara ganna
    ara isara mune plastic right side cover eka da ganna
     
    Status
    Not open for further replies.