මේ ගානට ඩිස්ක් එකත් එක්ක යවන්න බෑ මෝටරේ පවර්ෆුල් මදි.. 27,000න් එහාට යන්න බැරි හේතුව මගෙ පවර් සප්ලයි එකෙන් ඇතිවෙන වෝල්ටේජ් එකක් දෙන්න බැරි එක විතරයි...


හාඩ් මෝටරේ.. 27,000 RPM...මේ ගානට ඩිස්ක් එකත් එක්ක යවන්න බෑ මෝටරේ පවර්ෆුල් මදි.. 27,000න් එහාට යන්න බැරි හේතුව මගෙ පවර් සප්ලයි එකෙන් ඇතිවෙන වෝල්ටේජ් එකක් දෙන්න බැරි එක විතරයි...
මේක අත ඇරියම වයර් එකෙන් ඇදිලා කැරකෙන්නෙ නැත්නම් ඔයිටත් වඩා හිමින් බිමට වැටෙන්නේ..

උපරිම වේගයේ සලකුණු series එකේ අලුත්ම episode එක
එල එල පට්ට......වොල්ටේජේ සහ කරන්ට් කොච්චර දෙනවද බන් ඔය ස්පීඩ් එකේ ස්ටේබල් උනාට පස්සේ?


වෝල්ට් 32යි දශම ගානක් බන්.. මිලි ඇම්පියර් 220ක් විතරයි ගන්නේ...
ස්පීඩ් වෙන්න වෙන්න බැක් ඊ.එම්.එෆ්. එක වැඩි නිසා ගන්න ඇම්පියර් ගාන බහිනවා හෝ ගාලා.. මිලි ඇම්පියර් 200ට වඩා අඩුවුනොත් එහෙම කැරකෙන්නේ නැතුව හිටිනවා.. ඒ හින්දා වෝල්ට් 5න් විතර පටන් අරන් ටික ටික වෝල්ටේජ් එක වැඩි කර කර ඉන්න ඕනේ අන්තිම වෙනකම්..![]()

ඔය මෝටරේ ටෝක් එක කොහොමද බං? යමක් කරගන්න පුළුවන් මට්ටමක තියනවද?
උඹ ස්පීඩ් එක නැතුව ටෝක් එක ගන්න ට්රයි කරලා බැලුවේ නැද්ද නිකමට වගේ![]()



ලොකු ටෝක් එකක් ගන්න බැරිවෙයි බන්.. පොඩ්ඩක් හරි බර වැටුන ගමන් ලොකු ඇම්පියර් ගානක් ගන්නවා බන් ඊට පස්සෙ රත්වෙනවා..
පොඩ්ඩක් බලන්න ඕනේ ප්රොපෙලර් එකක් හයි කරලා වැඩ කරයිද කියලා...![]()
අපි හිතුව මොටරේට බඩු හරි කියල, යාන්තන් අවුලක් උනේ නෑ පිච්චුනානම් ලක්ෂ 1.5ක් 

කෝ බොල දැන් හාඩ් එක ?හාඩ් මෝටරේ.. 27,000 RPM...මේ ගානට ඩිස්ක් එකත් එක්ක යවන්න බෑ මෝටරේ පවර්ෆුල් මදි.. 27,000න් එහාට යන්න බැරි හේතුව මගෙ පවර් සප්ලයි එකෙන් ඇතිවෙන වෝල්ටේජ් එකක් දෙන්න බැරි එක විතරයි...
මේක අත ඇරියම වයර් එකෙන් ඇදිලා කැරකෙන්නෙ නැත්නම් ඔයිටත් වඩා හිමින් බිමට වැටෙන්නේ..
![]()
ඒකට මොකෝ මේ කොලේ 
හරිදු ගාව හොද හොද ජාතක කතා ඇති පෙන්නන්නඑක පාරක් බං අපි 7kw මෝටරයක් හිර කරලා පවර් දුන්න.......තප්පරෙන් දුන් විසි වෙන්න රත්වුණාඅපි හිතුව මොටරේට බඩු හරි කියල, යාන්තන් අවුලක් උනේ නෑ පිච්චුනානම් ලක්ෂ 1.5ක්
ඕකෙන් වෙසක් එකට මොනවහරි කරපන්
![]()
මේපාර සුපිරියටම දෙන්නයි යන්නෙ 
එක පාරක් බං අපි 7kw මෝටරයක් හිර කරලා පවර් දුන්න.......තප්පරෙන් දුන් විසි වෙන්න රත්වුණාඅපි හිතුව මොටරේට බඩු හරි කියල, යාන්තන් අවුලක් උනේ නෑ පිච්චුනානම් ලක්ෂ 1.5ක්
ඕකෙන් වෙසක් එකට මොනවහරි කරපන්![]()
පිච්චුනානම් බඩුම තමා..

7KW කියන්නේ පට්ට බඩුවක්නේ..පිච්චුනානම් බඩුම තමා..
හීරෝ හොන්ඩා කුට්ටම් ජාතක කතාව පෙන්නන්න ඕනේ...![]()


7KW කියන්නේ පට්ට බඩුවක්නේ..පිච්චුනානම් බඩුම තමා..
හීරෝ හොන්ඩා කුට්ටම් ජාතක කතාව පෙන්නන්න ඕනේ...
![]()
හි හී මිට්ටන්ට රිදිලබඩු පැකට්
මෝටරේ දාල හී.හො වල පොම්පේ කතාව පෙන්නපන්![]()

හෙල්ප් එකක් දෙන්න මේ යලුවටmachanla ax1 eke pitipasse rode caliper eke piston eka damage wela.e wage piston ekak ganna thenak nedda kurunegala,negombo pethiwala,nethnan eeka yakadin hadala demmoth hariyayida?tiyenne plastic wage ekak?

බයික් එකේ තියෙන damage වල ෆොටෝ ටික තමයි මේ.මට කියපන් මචන්ලා ඉන්සුවරන්ස් එකෙන් මොන මොනවා විතරක් දැම්මොත් හොඳද කියලා.අලුතෙන්ම දාලා තේරුමක් නැති ඒවත් තියෙනවා නේ.
http://i.imgur.com/XAVhXYq.jpg?1
http://i.imgur.com/IV233pv.jpg?1
http://i.imgur.com/yglJbq0.jpg?1
http://i.imgur.com/4AvXu6t.jpg?1
http://i.imgur.com/pvGybQ0.jpg?1
http://i.imgur.com/05DBaAV.jpg?1
http://i.imgur.com/mWGxpWu.jpg?1
http://i.imgur.com/41UVTSB.jpg?1
http://i.imgur.com/M7aIzsx.jpg?1
http://i.imgur.com/qFGdjV9.jpg?1
http://i.imgur.com/v25Pnfn.jpg?1
http://i.imgur.com/3sALvCs.jpg?1