අපිට නම් කෝටියක් වටිනවා බං මේ අත්දැකීම්......
![]()
කොහොමත් දුර ගමනක් යනවා නම්.... මගේ වාහනේ අනිවා තියෙනවා එන්ජිමම බාන්න තරම් ආයුධ සෙට් එකක්..... ජපානෙන් පුංචි අම්මා ගෙනත් දීපු සෙට් එකක්.... (හැබැයි ඒක අර රීසයිකල් කරලා හදපු එකක් නිසා ගොඩක් බර දාලා අල්ලන්න තරම් බෑ.....) ඒත් ඒක ඈති හොදටම..... ආයේ AC බෙල්ට් එකයි...... ෆෑන් බෙල්ට් එකකුයි තියෙනවා......ලග දුවනකොට නම් ඔය ආයුධ සෙට් එකම දාගෙන යන්නේ නෑ..... ශිෆ්ටර් එකයි..... දිග ෆ්ලෑට් එකයි.... අඩුවයි..... බ්රේක් ඔයිල් කෑන් එකයි....... 10/12 යතුරු දෙකයි......
ඒ ඈති ලග දුවනකොට..... අර ආයුධ සෙට් ඒක ලග දුවද්දි ඩිකියේ දාගත්තහම සද්ද වැඩී.....
![]()
ඔව් බං අපිට නම් කෝටියක් වටිනවා. කොයි වෙලේක හරි අපිටත් ඔය වගේ අකරතැබ්බ වුනොත් ගොඩදාගන්න මේ කතා එක පිලිවෙලට මතක් වෙයි.
අපිට නම් කෝටියක් වටිනවා බං මේ අත්දැකීම්......
පොල්වත්ත මාමාගේ පොල් ගහේ යන වැනට්.......
ඈති ඔයින් ගියා......
කනටම කරලා නවත්තලා නිසා වැඩි හානියක් වෙලා නෑ..... ඉස්සරහා සිග්නල් ලයිට් එක කුඩු වෙලා..... පොඩ්ඩක් එබිලා.... පේන්ට් එක පතුරු ගිහින්.....





ඉස්සර එලියේ දාලා තිබ්බේ ආයුධ සෙට් එක...... එක එක අඩු වෙන්න ගත්ත නිසා දැන් ගේ ඈතුලේ......
රෙද්ද.... මතක් කරන්න එපා පරණ වාහන......
බ්රේක් පෑඩ් මාරු කරේ නෑ..... පිටිපස්සේ ලයිනර් ගහලා දැම්මා....... වැලිවේරියේ කොතනද කාර් කඩන තැන.....??