වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: අපිට නම් කෝටියක් වටිනවා බං මේ අත්දැකීම්...... :yes:

    කොහොමත් දුර ගමනක් යනවා නම්.... මගේ වාහනේ අනිවා තියෙනවා එන්ජිමම බාන්න තරම් ආයුධ සෙට් එකක්..... ජපානෙන් පුංචි අම්මා ගෙනත් දීපු සෙට් එකක්.... (හැබැයි ඒක අර රීසයිකල් කරලා හදපු එකක් නිසා ගොඩක් බර දාලා අල්ලන්න තරම් බෑ.....) ඒත් ඒක ඈති හොදටම..... ආයේ AC බෙල්ට් එකයි...... ෆෑන් බෙල්ට් එකකුයි තියෙනවා...... :yes: ලග දුවනකොට නම් ඔය ආයුධ සෙට් එකම දාගෙන යන්නේ නෑ..... ශිෆ්ටර් එකයි..... දිග ෆ්ලෑට් එකයි.... අඩුවයි..... බ්‍රේක් ඔයිල් කෑන් එකයි....... 10/12 යතුරු දෙකයි...... :yes: ඒ ඈති ලග දුවනකොට..... අර ආයුධ සෙට් ඒක ලග දුවද්දි ඩිකියේ දාගත්තහම සද්ද වැඩී..... :P


    ඔව් බං අපිට නම් කෝටියක් වටිනවා. කොයි වෙලේක හරි අපිටත් ඔය වගේ අකරතැබ්බ වුනොත් ගොඩදාගන්න මේ කතා එක පිලිවෙලට මතක් වෙයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: පොල්වත්ත මාමාගේ පොල් ගහේ යන වැනට්....... :lol: ඈති ඔයින් ගියා...... :P

    ඔය වැනට් එක මොඩල් එකක් එනවා නේද..... ලොකු වලක එහෙම වැටුනොත් ඉස්සරහා දුණු/බාර් එකක් කැඩිලා යන සීන් එකක් තියෙන.....?? :rolleyes:

    පොල්වත්ත මාමාගේ පොල් ගහේ යන වැනට්.. බඩා මාමිගේ බඩ යන ඩීඑක්ස් වැගන්. :rofl::rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් බං අපිට නම් කෝටියක් වටිනවා. කොයි වෙලේක හරි අපිටත් ඔය වගේ අකරතැබ්බ වුනොත් ගොඩදාගන්න මේ කතා එක පිලිවෙලට මතක් වෙයි.

    ආදායම් බලපත්‍රෙත් එක්ක මේ කතන්දර වල ෆොටෝ කොපි තියාගෙන හිටියත් පාඩු නෑ....:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හික් හික්...... මිස්ට ටොමා..... ඔය වගේ සීන් එකක්..... ඔය වගේම නොවුනත් මට මතක් උනා...... :P

    ඕන් මේ 1992 බර ගණන් වල සීන් එකක් හරිය..... අපේ මුල්ම බස් එක..... රෝසා එක 697 කඩුවෙල හෝමාගම දුවන කාලේ......

    ඕන් දවසක් බස් එක ගෙදර එන ටයිම් පැනලා...... රෑ 8යි බස් එක නෑ...... 10යි බස් එක නෑ..... ඒ කාලේ ඉතින් අපේ ගෙදර ෆෝන් එකකුත් නෑ....... :P ඩ්‍රයිවර්ලා ලග දැන් වගේ හෑන්ඩ් ෆෝනුත් නෑ....... දැන් අපි ෆුල් හොල්මන් මොන උට්ටක් වෙලාද මේ බස් එකට කියලා...... මේන් රෑ 11.30ට 12ට විතර බස් එක එනවා....... :D

    බැලින්නම් වෙලා තියෙන්නේ.... ඉස්සර 697 හෝමාගම නවත්තන්නේ දැන් සතොස තියෙන තැන කන්දේ...... අපේ ඩ්‍රයිවරයා හෑන්ඩ් බ්‍රේක් එක ඈදලා ඉස්සරහා බස් එකට කන ගාවට තියලා බැහැලා ගිහින්...... කොහොමින් කොහොම හරි හෑන්ඩ් බ්‍රේක් එක බුරුල් වෙලා බස් එක ගිහින් ඉස්සරහා බස් එකේ පස්ස පැත්ත ඉඹලා....... :dull: කනටම කරලා නවත්තලා නිසා වැඩි හානියක් වෙලා නෑ..... ඉස්සරහා සිග්නල් ලයිට් එක කුඩු වෙලා..... පොඩ්ඩක් එබිලා.... පේන්ට් එක පතුරු ගිහින්..... :(

    ඩ්‍රයිවරයා ගෙදර ඈවිත් අමතගන්න වෙයි කියලා බයට එහෙන්මම ගැරේජ් එකකට දාගෙන..... මහ රෑම පේන්ට් එකත් ගහගෙන ගෙදර ආවේ...... :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඩ්‍රයිවරයා ගෙදර ඈවිත් අමතගන්න වෙයි කියලා බයට එහෙන්මම ගැරේජ් එකකට දාගෙන..... මහ රෑම පේන්ට් එකත් ගහගෙන ගෙදර ආවේ...... :D

    ඩ්‍රයිවර් ගැන ටිකක් දුකහිතුනද මන්ද...:confused:
    ඔහොම උන් දැන් හොයා ගන්නම නෑ...
    :baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කව්ද බන් මේවා පොත් ගැහුවට සල්ලි දීල අරන් කියවන්නේ.. ත්‍රෙඩ් එකත් එක්ක රැඳී ඉන්නවට ස්තුතියි මචන්...මොනම විදිහකින් හරි උඹල මේකෙන් යමක් ලබනවානම් මට ඒ සන්තෝසේ වටිනවා සල්ලි කෝටියකට වඩා ...:love::love::love:
    අනිවාරෙන්ම මචන් දිගටම දාපන් හොරෙන් බලලා යන ඒඋන් ගැන හිතන්නේපා අපි ටිකදෙනා නිසා හරි දාපන්
    මම ඊයේ මේක දානකන්ම ඉදලා තාමා නිදාගත්තේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න එහෙනම් දැන් වෙලාව ඉරිදා රෑ 11යි 57යි කිව්වලු.. ඒ කියන්නේ week end එක ඉවරයි..

    වාව් හෙට සඳුදා...මාර සන්තෝසයි..:cool::cool::cool:

    නෑ මචන්ලා නෑ නොදෝකින් හෙට සඳුදා බන්..:growl::growl::growl::growl: මම දොයියන්න යනවෝ.. අනිද්දා අඩියක් විතර හිම වැටෙන හිම කුණාටුවක් එන ආරංචියක් තියනාවෝ.. එහෙම උනොත් ,, ඒ කියන්නේ හිම වැටුනොත් නිවාඩු ලැබෙනවාලු පඩි සහිතව..weather.com මාමි කියන විදිහට හිම දෙයියෝ මගේ මුණ බැලුවොත් අනිද්දට රසට උයල දෙන්නම් තව වාහන කටුවක් උඹලට..:love::love::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අර අපි එදා පල්සරේ මස් කරපු සැට් එක නේද මාමේ ඔය කියන්නේ...:yes::yes::yes:

    :yes: ඔව් ඔව් අර අළු පාට බොක්ස් එකක පැක් කරලා තිබ්බ ආයුධ කට්ටලේ...... ඊට වඩා ලොකු ආයුධ සෙට් එකක් තිබ්බා අපේ ලග.... කොහෙද බස් වල එව්වෝ..... එක එක ගෙදර අරන් ගිහිල්ලද කොහෙද...... :angry: ඉස්සර එලියේ දාලා තිබ්බේ ආයුධ සෙට් එක...... එක එක අඩු වෙන්න ගත්ත නිසා දැන් ගේ ඈතුලේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොල්වත්ත මාමාගේ පොල් ගහේ යන වැනට්.. බඩා මාමිගේ බඩ යන ඩීඑක්ස් වැගන්. :rofl::rofl:

    :frown: රෙද්ද.... මතක් කරන්න එපා පරණ වාහන...... :growl:

    ඊයේ ආයෙත් AC වැඩ නෑ..... බ්ලෝවර් එක වැඩ නෑ...... ආයෙත් අවුලක් වගේ..... :dull:

    වම් පැත්තේ සද්දයක් එනවා ඉස්සරහා රෝදෙන්.... මම හිතන්නේ දෙපැත්තෙම ඩිස්ක් බ්‍රේක් පෑඩ් ලොක් ටික නෑ..... කඩ ගානක හෙව්වා හම්බ උනේ නෑ..... ඒ නිසා ඩිස්ක් ටික එහෙට මෙහෙට වදින එක නිසා එන සද්දේ තමා ඒ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොල්වත්ත මාමට පඩි සහිතව නිවාඩු ලැබෙන්න හිම වැටිය...... :yes: අපිට රස කතා අහන්න..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රයිවර් ගැන ටිකක් දුකහිතුනද මන්ද...:confused:
    ඔහොම උන් දැන් හොයා ගන්නම නෑ...
    :baffled:

    :oo: ඩ්‍රයිවර්ට ගිය වියදම දුන්නා තාත්තා...... :yes:

    :yes: අපිට හිටපු සුපිරිම ඩ්‍රයිවර් කෙනෙක්..... මාර ආදරෙයි බස් එකට...... :yes:
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    කව්ද බන් මේවා පොත් ගැහුවට සල්ලි දීල අරන් කියවන්නේ.. ත්‍රෙඩ් එකත් එක්ක රැඳී ඉන්නවට ස්තුතියි මචන්...මොනම විදිහකින් හරි උඹල මේකෙන් යමක් ලබනවානම් මට ඒ සන්තෝසේ වටිනවා සල්ලි කෝටියකට වඩා ...:love::love::love:

    කලින් එව්ව වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත මාම කියල තියන දේවල් වලින්. මම මේ දවස් වල ටූල් එකතු කරනව ඩිකියෙ තියල තියන්න. ලොකු දැනුමක් එකතු කරගත්ත එලකිරියෙන්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: රෙද්ද.... මතක් කරන්න එපා පරණ වාහන...... :growl:

    ඊයේ ආයෙත් AC වැඩ නෑ..... බ්ලෝවර් එක වැඩ නෑ...... ආයෙත් අවුලක් වගේ..... :dull:

    වම් පැත්තේ සද්දයක් එනවා ඉස්සරහා රෝදෙන්.... මම හිතන්නේ දෙපැත්තෙම ඩිස්ක් බ්‍රේක් පෑඩ් ලොක් ටික නෑ..... කඩ ගානක හෙව්වා හම්බ උනේ නෑ..... ඒ නිසා ඩිස්ක් ටික එහෙට මෙහෙට වදින එක නිසා එන සද්දේ තමා ඒ...... :(

    හපොයි ඔය අර පතුරු කෑලිද කියන්නේ.. එව්වනම් හොයන්න තියනවද දන්නෑ.. ආයි වයරින් කේස් එකක් වෙන්න ඇති..:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් ඔව් පතුරු කෑලි ටික තමා බං..... :( හෙව්වා හෙව්වා කොහෙවත් නෑ.... පංචිකාවත්තේ බලන්න ඕනා..... :dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes: ඔව් ඔව් පතුරු කෑලි ටික තමා බං..... :( හෙව්වා හෙව්වා කොහෙවත් නෑ.... පංචිකාවත්තේ බලන්න ඕනා..... :dull:
    වැලිවේරියේ කාර් කඩන තැන පොඩ්ඩක් ඹලුව දාලා බලන්න
    ඹකේ පැඩ් මාරු කරා නේද ඒතකොට තිබුනේත් නැද්ද? ඒහේම නැත්තම් තාම ගැරජ් ඒකේ ගලවපු තැකද දන්නැ බාසට අමතක වෙලා :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :no: බ්‍රේක් පෑඩ් මාරු කරේ නෑ..... පිටිපස්සේ ලයිනර් ගහලා දැම්මා....... වැලිවේරියේ කොතනද කාර් කඩන තැන.....?? :rolleyes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :no: බ්‍රේක් පෑඩ් මාරු කරේ නෑ..... පිටිපස්සේ ලයිනර් ගහලා දැම්මා....... වැලිවේරියේ කොතනද කාර් කඩන තැන.....?? :rolleyes:
    පොලිස්සිය පහු කරලා බැලුම්මහර පැත්තට යනකොට ඇති වම් අත පැත්තේ කඩේ තියෙන්නේ දකුණු අත පැත්තේ ඇති කාර් වැන් ඒහේම කඩලා දාලා
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Great story pollwatta mame.apith thread eka balanawa hode.:D:D

    oyage thawa thawa experience welawak thiyena welawata kotala danna.api wage kollanta igena ganna dewal godak dewal thiyenawa.:D:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේවා වැරදි වැඩ හරිද පොල් අංකල් :frown: ඊයේ මම නිදියන්න ගිය ගමන් කතාව දාල :angry:

    අප්පා අදහන්න වටින වැනට්ටුවක් නේ :lol: පොල් අංකල් එක්ක පොල් ගස් වල පවා ගිහිල්ලනේ :rofl:
     
    Status
    Not open for further replies.