තොපිලා දෙන්නම හින්දා මේ මටයි රිදිලා ඇඩිලා ඉන්නේ........






උඹට ඉතින් කොතන ගියත් වැලම තමයි...කකුල හොඳවෙද්දි ඇඟ ක්ෂය වෙලා තියෙයි![]()
කතා කරලා වැඩක් නෑ බං ඕවා...... කකුල හොද කරගන්න අදහසක් නෑ.... වැල බල බලා කකා බිබී ඉන්නවා......

තව ගිගා 8යි ඉතුරු පීක් ටයිම් එකේ..![]()
මාසෙන් බාගයක් ඉවරයි... තව 8යි ඉතුරු හා....? දැන් කියපන් වැල නෙවේ බෑවේ...... ඩොකියුමෙන්ට්‍රි කියලා....... 
තොපිලා දෙන්නම හින්දා මේ මටයි රිදිලා ඇඩිලා ඉන්නේ........![]()
මොකද කියන්නේ අපි බොසාට ප්‍රපෝස් කරමු හොද ලයින් එකක්..... 4G එකක් බස්සවමු..... අඩුවට සෙට් කරලා දෙන්නම්...... 
අධිරාජවාදී කුමන්ට්රනකාරයෝ කුරුම්බැට්ටි මැෂින් එවලා කියයි.......![]()
හෆොයි ඔව්.... සිරාවට කෝ බං ඌ....?? පව් ඉතින් කෑ ගහ ගහා ඉන්න ටීවී චෑනල් එකක්වත් නෑ නේ දැන්...... 
වැඩබලන ඇමති නෙවෙයි වැලබලන ඇමති තමයි කියන්න වෙන්නේ.......
බට් අයි ලව් දිස් ඉන්ටනෙට් ස්පීඩ්........![]()
බොසාට කියමු හයි ස්පීඩ් වැල බලන්න 4G එකක් ගමු කියලා...... 
දුක ඉතුනා මා ගැනම මට මේ වෙලේ.........//![]()
4G එකේ 60GB එකක් සෙට් කරමු ඔහෙට..... බොසාට අදහස දාපන්.... මම අඩුවට අරන් දෙන්නම්......
අර ඩෙස්ක්ටොප් එක ගෙනත් දීපියෝ.... 
මොකද කියන්නේ අපි බොසාට ප්‍රපෝස් කරමු හොද ලයින් එකක්..... 4G එකක් බස්සවමු..... අඩුවට සෙට් කරලා දෙන්නම්......
![]()



හෆොයි ඔව්.... සිරාවට කෝ බං ඌ....?? පව් ඉතින් කෑ ගහ ගහා ඉන්න ටීවී චෑනල් එකක්වත් නෑ නේ දැන්......
![]()

සුභ උදෑසනක් වේවා........
ඔන්න බලපන් බොස්ලා....... ඔෆිස් එකේ කනෙක්ෂන් එක නෑ...... මගේ මැෂින් එක කනෙක්ට් වෙන්නෙම නෑ වයිෆයි වලින්...... ඉතින් එනිසා මම කිරියට එනවා බොසාගේ ඩොන්ගල් එකෙන්........


ඔව් ඒකත් පුලුවන් උනොත් කරනවා.......
![]()
Dialog Smart Tab Q178t Rs. 26990/=
Dialog Q243 Rs.24990/=
Dialog K235 Rs. 9990/=
ඔක්කොටම 3% ක ඩිස්කවුන්ට් එකක් දෙනවා......+ මාස 6ක් දක්වා FREE 1GB Data + 100min D2D Calls + 500 D2D SMS සමගින්.......
![]()
කෝල් කරානේ බං කලින් මම තුන් හතර සැරයක්ම...... ආන්සර් කරේ නැතුව මග ඈරියේ මම නෙවේ නේ බං......
![]()

දෙන්නම් තොට......
![]()


කොම්පීතරේ ඉඩ නැතිලු දැන් සොෆ්ට්වෙයා එකක් දාන්නවත්කොයි වෙලේ ඈහුවත් වැල වැල..... සහෝ ඔයාට ඔය ඈදට වෙලා වැල වලින් තොර ලොවක් ගැන හිතන්න හිතුනේ නැද්ද කවදාවත්......??
![]()

![]()
![]()
බොසාට කියමු හයි ස්පීඩ් වැල බලන්න 4G එකක් ගමු කියලා......
![]()
වැඩක් නෑ බං මේ මිනිස්සුන්ට කතා කරලා....... ජනවාරි පළවෙනිදා ඉඳන් ස්පීඩ් ඩබල් කරි කිව්වට ටෙලිකොම් එකෙන් මෙහෙ තිබ්බටත් වඩා අඩුද මන්දා........ මම කිව්වම කතා කරලා ඒ ගැන අහමු කියලා නෑ ඕනේ නෑලු මේ ස්පීඩ් අවුලක් නෑලු....... කිව්ව මගේ කටේ සපත්තු අඩිය උලාගන්න හිතුනා බං මට.......![]()
මේ බොසා අර ඩෙස්ක්ටොප් ටිකටත් ඕකම කියයිද.....?? මේ එක එක ගොඩ දාන ගමන්.... අර අනිකත් එවපන්..... හදලා දෙන්න..... එන්න කලින් කියන්න...... මටත් අද වැඩ ගොඩකට දුවන්න තියෙනවා......

4G එකේ 60GB එකක් සෙට් කරමු ඔහෙට..... බොසාට අදහස දාපන්.... මම අඩුවට අරන් දෙන්නම්......
අර ඩෙස්ක්ටොප් එක ගෙනත් දීපියෝ....
![]()

ඔව් ඒකත් ඇත්ත හම්බයොන්ට බැන බැන උන් ලඟටම යන්න වෙලානෑ මුන්ට මොනවා හරි දෙයක් අපි අඩුවට දෙනවා කිව්වහම තමා මෙතන කින්ඩියට එන්නේ..... හම්බයා ගෙනත් දුන්නොත් දූවගෙන ගිහින් ගන්නේ...... උන් සිකුරාදාට පල්ලි ගිහින් හිටියොත්...... එනකම් බලාගෙන හරි ඉන්න ජාතියනේ මේකේ උන්........
![]()

කතා කරලා වැඩක් නෑ බං ඕවා...... කකුල හොද කරගන්න අදහසක් නෑ.... වැල බල බලා කකා බිබී ඉන්නවා......
![]()
![]()
වැල දෙයියාAparade bosa wala balana data tika...![]()


තව ගිගා 8යි ඉතුරු පීක් ටයිම් එකේ..![]()

