EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව


    Mad-Troll.gif


    :rofl: රිදෙයි සෑහෙන්න....... :lol:

    තොපිලා දෙන්නම හින්දා මේ මටයි රිදිලා ඇඩිලා ඉන්නේ........ :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ඉතින් කොතන ගියත් වැලම තමයි...කකුල හොඳවෙද්දි ඇඟ ක්ෂය වෙලා තියෙයි :yes::P

    :dull: කතා කරලා වැඩක් නෑ බං ඕවා...... කකුල හොද කරගන්න අදහසක් නෑ.... වැල බල බලා කකා බිබී ඉන්නවා...... :yes: :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව ගිගා 8යි ඉතුරු පීක් ටයිම් එකේ..:dull:

    :shocked: මාසෙන් බාගයක් ඉවරයි... තව 8යි ඉතුරු හා....? දැන් කියපන් වැල නෙවේ බෑවේ...... ඩොකියුමෙන්ට්‍රි කියලා....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිලා දෙන්නම හින්දා මේ මටයි රිදිලා ඇඩිලා ඉන්නේ........ :dull:

    :rofl: මොකද කියන්නේ අපි බොසාට ප්‍රපෝස් කරමු හොද ලයින් එකක්..... 4G එකක් බස්සවමු..... අඩුවට සෙට් කරලා දෙන්නම්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අධිරාජවාදී කුමන්ට්‍රනකාරයෝ කුරුම්බැට්ටි මැෂින් එවලා කියයි....... :rofl::rofl:

    :yes: හෆොයි ඔව්.... සිරාවට කෝ බං ඌ....?? පව් ඉතින් කෑ ගහ ගහා ඉන්න ටීවී චෑනල් එකක්වත් නෑ නේ දැන්...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩබලන ඇමති නෙවෙයි වැලබලන ඇමති තමයි කියන්න වෙන්නේ....... :rofl::rofl:

    බට් අයි ලව් දිස් ඉන්ටනෙට් ස්පීඩ්........:love::love:

    :rofl: :P

    :oo: බොසාට කියමු හයි ස්පීඩ් වැල බලන්න 4G එකක් ගමු කියලා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුක ඉතුනා මා ගැනම මට මේ වෙලේ.........// :baffled::dull::oo::(

    :baffled: 4G එකේ 60GB එකක් සෙට් කරමු ඔහෙට..... බොසාට අදහස දාපන්.... මම අඩුවට අරන් දෙන්නම්...... :) අර ඩෙස්ක්ටොප් එක ගෙනත් දීපියෝ.... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මොකද කියන්නේ අපි බොසාට ප්‍රපෝස් කරමු හොද ලයින් එකක්..... 4G එකක් බස්සවමු..... අඩුවට සෙට් කරලා දෙන්නම්...... :yes:

    වැඩක් නෑ බං මේ මිනිස්සුන්ට කතා කරලා....... ජනවාරි පළවෙනිදා ඉඳන් ස්පීඩ් ඩබල් කරි කිව්වට ටෙලිකොම් එකෙන් මෙහෙ තිබ්බටත් වඩා අඩුද මන්දා........ මම කිව්වම කතා කරලා ඒ ගැන අහමු කියලා නෑ ඕනේ නෑලු මේ ස්පීඩ් අවුලක් නෑලු....... කිව්ව මගේ කටේ සපත්තු අඩිය උලාගන්න හිතුනා බං මට....... :dull::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: හෆොයි ඔව්.... සිරාවට කෝ බං ඌ....?? පව් ඉතින් කෑ ගහ ගහා ඉන්න ටීවී චෑනල් එකක්වත් නෑ නේ දැන්...... :lol:

    18 නුගේගොඩ ගියානම් මහින්දගෙන් ආයේ ගොඩ යන්න දඟලන අනාත නාථ අහිකුන්ටකයෝ සෙට් එක බලාගන්න තිබ්බා ......:rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුභ උදෑසනක් වේවා........

    ඔන්න බලපන් බොස්ලා....... ඔෆිස් එකේ කනෙක්ෂන් එක නෑ...... මගේ මැෂින් එක කනෙක්ට් වෙන්නෙම නෑ වයිෆයි වලින්...... ඉතින් එනිසා මම කිරියට එනවා බොසාගේ ඩොන්ගල් එකෙන්........

    Aparade bosa wala balana data tika...:rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: ඔව් ඒකත් පුලුවන් උනොත් කරනවා....... :yes:

    Dialog Smart Tab Q178t Rs. 26990/=

    Dialog Q243 Rs.24990/=

    Dialog K235 Rs. 9990/=

    ඔක්කොටම 3% ක ඩිස්කවුන්ට් එකක් දෙනවා...... :yes: + මාස 6ක් දක්වා FREE 1GB Data + 100min D2D Calls + 500 D2D SMS සමගින්....... :)

    :baffled: කෝල් කරානේ බං කලින් මම තුන් හතර සැරයක්ම...... ආන්සර් කරේ නැතුව මග ඈරියේ මම නෙවේ නේ බං...... :(

    නිකන්වත් එපා.. ඩයලොග් ස්මාර්ට් ෆෝන් නම්... :rofl:
    මාත් ගත්තා අන්සර් කරන්නේ නෑ..
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :frown: දෙන්නම් තොට...... :angry:
    :rofl::P

    :frown: කොයි වෙලේ ඈහුවත් වැල වැල..... සහෝ ඔයාට ඔය ඈදට වෙලා වැල වලින් තොර ලොවක් ගැන හිතන්න හිතුනේ නැද්ද කවදාවත්......?? :dull:
    කොම්පීතරේ ඉඩ නැතිලු දැන් සොෆ්ට්වෙයා එකක් දාන්නවත් :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :P

    :oo: බොසාට කියමු හයි ස්පීඩ් වැල බලන්න 4G එකක් ගමු කියලා...... :P

    වැඩක් වෙන්නේ නෑ බං......... ලොකු බොසා විරුද්ධ නැති වුනත් පොඩි එකා කැමති නෑ....... ඒකාට මොකද ඉතින් කොයිවෙලෙත් අයිපෑඩ් එකයි අයිෆෝන් එකයි ඔබ ඔබනේ ඉන්නේ....... ඔෆිස් එකෙන් නෙට් කනෙක්ට් වෙන්නේ නැති නිසා මෑන්ස්ට ගානක් නෑ........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බං මේ මිනිස්සුන්ට කතා කරලා....... ජනවාරි පළවෙනිදා ඉඳන් ස්පීඩ් ඩබල් කරි කිව්වට ටෙලිකොම් එකෙන් මෙහෙ තිබ්බටත් වඩා අඩුද මන්දා........ මම කිව්වම කතා කරලා ඒ ගැන අහමු කියලා නෑ ඕනේ නෑලු මේ ස්පීඩ් අවුලක් නෑලු....... කිව්ව මගේ කටේ සපත්තු අඩිය උලාගන්න හිතුනා බං මට....... :dull::dull::dull:

    :oo: මේ බොසා අර ඩෙස්ක්ටොප් ටිකටත් ඕකම කියයිද.....?? මේ එක එක ගොඩ දාන ගමන්.... අර අනිකත් එවපන්..... හදලා දෙන්න..... එන්න කලින් කියන්න...... මටත් අද වැඩ ගොඩකට දුවන්න තියෙනවා...... :yes:

    හවස නම් අනිවා වහිනවා..... මොකද මම ඊයේ බයික් එක සර්විස් කරා...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: 4G එකේ 60GB එකක් සෙට් කරමු ඔහෙට..... බොසාට අදහස දාපන්.... මම අඩුවට අරන් දෙන්නම්...... :) අර ඩෙස්ක්ටොප් එක ගෙනත් දීපියෝ.... :yes:

    අපේ කොල්ලාව මම එන්නත් කලින්ම වැඩ වගයකට යවලා....... අනිවා එවනවා & එවන්න කලින් උඹට කෝල් කරන්නම්......

    ආහ්හ් උඹ ඊයේ අරයට (ඔව් ඔව් එයා තමා) කතා කලාද.......? :rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :frown: නෑ මුන්ට මොනවා හරි දෙයක් අපි අඩුවට දෙනවා කිව්වහම තමා මෙතන කින්ඩියට එන්නේ..... හම්බයා ගෙනත් දුන්නොත් දූවගෙන ගිහින් ගන්නේ...... උන් සිකුරාදාට පල්ලි ගිහින් හිටියොත්...... එනකම් බලාගෙන හරි ඉන්න ජාතියනේ මේකේ උන්........ :angry:
    ඔව් ඒකත් ඇත්ත හම්බයොන්ට බැන බැන උන් ලඟටම යන්න වෙලා :dull:
    :dull: කතා කරලා වැඩක් නෑ බං ඕවා...... කකුල හොද කරගන්න අදහසක් නෑ.... වැල බල බලා කකා බිබී ඉන්නවා...... :yes: :baffled:
    :rofl:වැල දෙයියා
     
    Status
    Not open for further replies.