ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උදෑසනක්

    13 වෙනිදා ට්‍රැෆික් OIC බයික් එක රිලීස් කරලා සිංහලු.අද යන්න ඕනේ අරන් එන්න :yes:

    පරිස්සමින් පැදන් වර..:yes::yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නඩු ද ?? උඹට
    20 උසාවි.හෙට අර කෙල්ලත් එක්ක පොලිසි ගිහින් ශේප් උනොත් අවුලක් නෑ
    පරිස්සමින් පැදන් වර..:yes::yes:

    තාත්තත් එක්ක යන්නේ බන්.මට අරන් එන්න අමාරුයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උබලගෙ ඔය කලු කැත පල්සර් වලට පොල්තෙල් දැම්මත් මොකෝ බන් වැඩකට ඇති බයික් එකක් යෑ :P

    :lol: අපේ ඒවා නම් පොල්තෙල් වලින් හරි දුවයි..... ඒත් නිකමට හරි උඹේ එකට පොල්තෙල් දැම්මොත්....... බුගාටියක් ගන්න ගාන වියදම් කරන්න වෙනවනේ හදන්න....... :lol: :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උඹේ එකටනම් කුට්ටම උගස් තියල හරි පොතේ තියන එක දාපන්......ඕව ඉතින් කැඩෙන්න හේතු හොය හොය ඉන්න බයික්නේ :P

    :rofl: කියලා වැඩක් නෑ..... කොටළු මොඩල්ස් විකිණෙන්නේ නැති නිසා.... අබාන්ස් එකෙන් දැන් ගහක් ගලක් ගානේ බෝඩ් ගගහා යනවා...... :lol: :P
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඩයලොග් එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් එහෙම ඩයලොග් වොරන්ටි එක්කම ඕනා කුකුල්ලු එහෙම ඉන්නවා නම් කියපල්ලා...... :yes:

    මාමේ ප්‍රයිස් ලිස්ට් එකක් දාන්න.සන්සුන් ඒවා වල
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මාමේ ප්‍රයිස් ලිස්ට් එකක් දාන්න.සන්සුන් ඒවා වල

    Lenovo Tablets A3500

    Media tek1.2ghz Quad core
    Android 4.2 Jelly Bean - Voice Call
    1GB - 16GB HDD- Wi Fi+GPS+3G -BT
    7.5 IPS Multi-touch
    1 Year Warranty

    Rs. 38000/=


    GALAXY TAB 4-7.0

     2G,3G
     3.15MP Camera,1.3MP Front
     Android 4.4.2 KitKat OS
     7” TFT
     1.2Ghz Quad core Processor
     Internal Memory:8GB,
    Upto 64GB
     1.5GB RAM
     BT/Wi-Fi a/b/g/n
     HSDPA 21.1Mbps
     Micro USB 2.0
    1 Year Warranty

    Rs. 30900/=

    Elakiri Members Can get special Discounts ;)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකද කියන්නේ මගේ djebel එකත් එක්ක පොඩි race එකක් යමුද ලොල්
    යකෝ කෙලින් හිටන් කික් එකක් ගහගන්න බැරි තොට මොන රේස්ද :oo: රේස් පදින්න බයික් එක ස්ටාර්ට් කරන් ඉන්ට එපැයි :oo: රිදෙයි :yes:

    Ah kukuloooz...
    Math pulsar club ekata ekathu una onna
    150 ekak x akurak
    -_-
    එල එල මචෝ පරිස්සමින් පැදපන් :cool:

    සුබ උදෑසනක් 13 වෙනිදා ට්‍රැෆික් OIC බයික් එක රිලීස් කරලා සිංහලු.අද යන්න ඕනේ අරන් එන්න :yes:
    එලකිරි මචෝ :cool:

    :lol: අපේ ඒවා නම් පොල්තෙල් වලින් හරි දුවයි..... ඒත් නිකමට හරි උඹේ එකට පොල්තෙල් දැම්මොත්....... බුගාටියක් ගන්න ගාන වියදම් කරන්න වෙනවනේ හදන්න....... :lol: :rofl: :P

    :rofl: කියලා වැඩක් නෑ..... කොටළු මොඩල්ස් විකිණෙන්නේ නැති නිසා.... අබාන්ස් එකෙන් දැන් ගහක් ගලක් ගානේ බෝඩ් ගගහා යනවා...... :lol: :P

    මේව පදින්නෙ රියල් සින්හලු.ඒකයි පොඩ්ඩක් පාරෙ එච්චරම පේන්න නැත්තෙ :oo::yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Lenovo Tablets A3500

    Media tek1.2ghz Quad core
    Android 4.2 Jelly Bean - Voice Call
    1GB - 16GB HDD- Wi Fi+GPS+3G -BT
    7.5 IPS Multi-touch
    1 Year Warranty

    Rs. 38000/=


    GALAXY TAB 4-7.0

     2G,3G
     3.15MP Camera,1.3MP Front
     Android 4.4.2 KitKat OS
     7” TFT
     1.2Ghz Quad core Processor
     Internal Memory:8GB,
    Upto 64GB
     1.5GB RAM
     BT/Wi-Fi a/b/g/n
     HSDPA 21.1Mbps
     Micro USB 2.0
    1 Year Warranty

    Rs. 30900/=

    Elakiri Members Can get special Discounts ;)

    පෙති (ටැබ්ලට් ) විතරද තියෙන්නේ .ඉස්මාට් පූන් නැද්ද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුව වෙසක් එකට දැන්මම ලෑස්ති වෙනව වගේ :rolleyes::rolleyes:

    හීරෝ හොන්ඩා කුට්ටම් ජාතකය පෙන්නන්න හදන්නේ..:rofl:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හීරෝ හොන්ඩා කුට්ටම් ජාතකය පෙන්නන්න හදන්නේ..:rofl:

    click
    click
    click
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපේ ස්පීඩ් පුතා පේන්න නෑනෙ. පොඩි තෑග්ගක් ගෙනාව

    10155339_754499741312235_3138614609068264687_n.jpg


    10530897_754499067978969_8018983105381895797_n.jpg


    10959579_754498904645652_2397059059112039133_n.jpg


    නියම සිංහල බයික් :yes::yes::yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    අපේ ස්පීඩ් පුතා පේන්න නෑනෙ. පොඩි තෑග්ගක් ගෙනාව

    10155339_754499741312235_3138614609068264687_n.jpg






    නියම සිංහල බයික් :yes::yes::yes:

    ඕක නුවරින් නේද ගත්තෙ ? :P:rofl:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    සුපිරිම බයික් එකක් මචන් :love: ඕක වටින්න ගානකට තිබ්බෙ ගත්ත පොර නම් ගොඩක් ලකී :yes::yes:

    10407052_866904913367544_567057241230432166_n.jpg


     
    Status
    Not open for further replies.