සුබ උදෑසනක්
13 වෙනිදා ට්රැෆික් OIC බයික් එක රිලීස් කරලා සිංහලු.අද යන්න ඕනේ අරන් එන්න![]()
පරිස්සමින් පැදන් වර..

සුබ උදෑසනක්
13 වෙනිදා ට්රැෆික් OIC බයික් එක රිලීස් කරලා සිංහලු.අද යන්න ඕනේ අරන් එන්න![]()

20 උසාවි.හෙට අර කෙල්ලත් එක්ක පොලිසි ගිහින් ශේප් උනොත් අවුලක් නෑනඩු ද ?? උඹට
පරිස්සමින් පැදන් වර..![]()
උබලගෙ ඔය කලු කැත පල්සර් වලට පොල්තෙල් දැම්මත් මොකෝ බන් වැඩකට ඇති බයික් එකක් යෑ![]()
අපේ ඒවා නම් පොල්තෙල් වලින් හරි දුවයි..... ඒත් නිකමට හරි උඹේ එකට පොල්තෙල් දැම්මොත්....... බුගාටියක් ගන්න ගාන වියදම් කරන්න වෙනවනේ හදන්න.......

උඹේ එකටනම් කුට්ටම උගස් තියල හරි පොතේ තියන එක දාපන්......ඕව ඉතින් කැඩෙන්න හේතු හොය හොය ඉන්න බයික්නේ![]()
කියලා වැඩක් නෑ..... කොටළු මොඩල්ස් විකිණෙන්නේ නැති නිසා.... අබාන්ස් එකෙන් දැන් ගහක් ගලක් ගානේ බෝඩ් ගගහා යනවා......

ඩයලොග් එකෙන් දෙන ස්මාර්ට් ෆෝන් එහෙම ඩයලොග් වොරන්ටි එක්කම ඕනා කුකුල්ලු එහෙම ඉන්නවා නම් කියපල්ලා......![]()
මාමේ ප්රයිස් ලිස්ට් එකක් දාන්න.සන්සුන් ඒවා වල
යකෝ කෙලින් හිටන් කික් එකක් ගහගන්න බැරි තොට මොන රේස්දමොකද කියන්නේ මගේ djebel එකත් එක්ක පොඩි race එකක් යමුද ලොල්
රේස් පදින්න බයික් එක ස්ටාර්ට් කරන් ඉන්ට එපැයි
රිදෙයි 
එල එල මචෝ පරිස්සමින් පැදපන්Ah kukuloooz...
Math pulsar club ekata ekathu una onna
150 ekak x akurak
-_-

එලකිරි මචෝසුබ උදෑසනක් 13 වෙනිදා ට්රැෆික් OIC බයික් එක රිලීස් කරලා සිංහලු.අද යන්න ඕනේ අරන් එන්න![]()

අපේ ඒවා නම් පොල්තෙල් වලින් හරි දුවයි..... ඒත් නිකමට හරි උඹේ එකට පොල්තෙල් දැම්මොත්....... බුගාටියක් ගන්න ගාන වියදම් කරන්න වෙනවනේ හදන්න.......
![]()
![]()
![]()
කියලා වැඩක් නෑ..... කොටළු මොඩල්ස් විකිණෙන්නේ නැති නිසා.... අබාන්ස් එකෙන් දැන් ගහක් ගලක් ගානේ බෝඩ් ගගහා යනවා......
![]()
![]()

Lenovo Tablets A3500
Media tek1.2ghz Quad core
Android 4.2 Jelly Bean - Voice Call
1GB - 16GB HDD- Wi Fi+GPS+3G -BT
7.5 IPS Multi-touch
1 Year Warranty
Rs. 38000/=
GALAXY TAB 4-7.0
2G,3G
3.15MP Camera,1.3MP Front
Android 4.4.2 KitKat OS
7” TFT
1.2Ghz Quad core Processor
Internal Memory:8GB,
Upto 64GB
1.5GB RAM
BT/Wi-Fi a/b/g/n
HSDPA 21.1Mbps
Micro USB 2.0
1 Year Warranty
Rs. 30900/=
Elakiri Members Can get special Discounts![]()
ගුඩ් මෝනින් කට්ටියටම..
අද නිවාඩු දවසෙ මොකෝ කොරන්නෙ![]()

පෙති (ටැබ්ලට් ) විතරද තියෙන්නේ .ඉස්මාට් පූන් නැද්ද?
තියෙනවා..... හොයන ප්රයිස් රේන්ජ් එක කියපන්...... 
තියෙනවා..... හොයන ප්රයිස් රේන්ජ් එක කියපන්......
![]()
හරිඳුව වෙසක් එකට දැන්මම ලෑස්ති වෙනව වගේ![]()

අපේ ස්පීඩ් පුතා පේන්න නෑනෙ. පොඩි තෑග්ගක් ගෙනාව
![]()
නියම සිංහල බයික්![]()