මේ දවස් ටිකේම නැහැ පේන්න බලමු අමතලාඅද මොකද දන්නේ නෑ පෙන්න නැත්තේ.......![]()

kiyala wadak na mulu muunama rathu una eyage.. paw deyyane
![]()
මේක නම් අනිවා ගොඩක් දුර දිග ගිය සීන් එකක්...... 
මේ දවස් ටිකේම නැහැ පේන්න බලමු අමතලා![]()
ආහ්හ් චමිතෝ........ දැන් කොහොමද.......?
කස්ටමර්ලට මේ වෙලාවට විතරද මාමෙ ඕක පේන්නෙ?![]()
කිව්වා කියලා හිතා ගනින්...... 
INNOVEX 24" එකක්
ගෙවන්නද ගත්තේ....?? හෆොයි......
කීයක් උනාද.....?? 
සුදු අයියාහ් ඔයා පාලුවෙන්ද ඉන්නෙ අර නන්ගි නැතිවඔව් මටත් මීටර් නෑ මේ ටිකේ දැක්කේ නෑ........ සුදු අයියාත් පාලුවෙන් මම හිතන්නේ ඉන්නේ....

වරදක් නෑ.දනිහ නවා ගන්න අමාරු එක තාම අවුල.දැන් ඔෆිස් එක පැත්තේ ගිහින් එන්න හදන්නේ තාත්තත් එක්ක.

ඇයි මචෝ කකුල මක් වෙලාද ????වරදක් නෑ.දනිහ නවා ගන්න අමාරු එක තාම අවුල.දැන් ඔෆිස් එක පැත්තේ ගිහින් එන්න හදන්නේ තාත්තත් එක්ක.
