Dell 5th Generation Laptops.

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචන්
    1TB Hard,6GB Ram,2GB VGA කීයක් වෙයිද ලැප... :rolleyes:

    ආ... Programming වලට බැලුවේ...මීට වඩ ස්ක්‍රීන් එක ලොකුනම් එල :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ මේ දැන් එකෙක් ලැපක් ඕන ඕන කියල අඩ අඩ හිටිය ගෙවන්න ගන්න..
    අබාන්ස් එකේ බලල ඔය මොඩ්ල් එක තියනව ඌට හරියන්නෙ නෑ බං ලස්සන නෑ කියල..

    වෙන නැතෙයි..

    :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේ දැන් එකෙක් ලැපක් ඕන ඕන කියල අඩ අඩ හිටිය ගෙවන්න ගන්න..
    අබාන්ස් එකේ බලල ඔය මොඩ්ල් එක තියනව ඌට හරියන්නෙ නෑ බං ලස්සන නෑ කියල..

    වෙන නැතෙයි..

    :dull::dull:

    :lol: බොරු කියන්න එපා බං.... තවම ශෝ රූම් වලවත් නෑ අබාන්ස් 3543 එක...... :P තවම තියෙන්නේ 3542 එක...... :yes:

    උඹේ යාළුවට ඕනා ලස්සනද? කල්පැවැත්මද.....?? :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol: බොරු කියන්න එපා බං.... තවම ශෝ රූම් වලවත් නෑ අබාන්ස් 3543 එක...... :P තවම තියෙන්නේ 3542 එක...... :yes:

    උඹේ යාළුවට ඕනා ලස්සනද? කල්පැවැත්මද.....?? :rolleyes:

    මම බොරු කිවීමෙන් තොරයි බන්..
    කොටින්ම කිව්වොත් ඇන්ටි බොරු :rolleyes:
    ඌ දැන් මෙතන ඉදන් කෝල් කරේ..
    මොඩ්ල් නම්බර් එක ගැන නෙවේ කිව්වෙ බන්..
    ඔය පෙට්ටි ලුක් එක ගැන.. ඌ ඊට පස්සෙ hp එකක් ගන්න කියල ඇඩුව.. බලපන් hp තියන එව වල ලුක් එක.. hp කුජීතයි උනාට ලුක් එක බලන උනුත් ඉන්නව නෙ බන්..

    http://lankaconnections.com/Thread-Contact-Details-of-Abans-Ganemulla-Showroom-Sri-Lanka
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම බොරු කිවීමෙන් තොරයි බන්..
    කොටින්ම කිව්වොත් ඇන්ටි බොරු :rolleyes:
    ඌ දැන් මෙතන ඉදන් කෝල් කරේ..
    මොඩ්ල් නම්බර් එක ගැන නෙවේ කිව්වෙ බන්..
    ඔය පෙට්ටි ලුක් එක ගැන.. ඌ ඊට පස්සෙ hp එකක් ගන්න කියල ඇඩුව.. බලපන් hp තියන එව වල ලුක් එක.. hp කුජීතයි උනාට ලුක් එක බලන උනුත් ඉන්නව නෙ බන්..

    http://lankaconnections.com/Thread-Contact-Details-of-Abans-Ganemulla-Showroom-Sri-Lanka

    apo thoge yaluvath tho vagema gon nambek