Dell 5th Generation Laptops.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    apo thoge yaluvath tho vagema gon nambek

    okey

    2.gif


    කියන දේ අහන්න බැරි නම් මම මොනා කරන්නද බන්.. කල්පැවැත්ම ගැන හිතන්නෙ අපි බන්..
    බෙට්ටක් හරි කමක් නෑ ලෙක්චර්ස් වලට ගිහින් කෙල්ලන්ට පේන්න showoff කරන්න තිබ්බොත් ඇති උන්ට..
    හැමෝම එක වගේ නෑ නෙ බන්..
    හැබැයි ඔය ඩෙල් ලුක් එකට මමත් ආස නෑ..
    බන් අෆ්ෆා..
    නාලනෙ..

    :dull:
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    okey

    2.gif


    කියන දේ අහන්න බැරි නම් මම මොනා කරන්නද බන්.. කල්පැවැත්ම ගැන හිතන්නෙ අපි බන්..
    බෙට්ටක් හරි කමක් නෑ ලෙක්චර්ස් වලට ගිහින් කෙල්ලන්ට පේන්න showoff කරන්න තිබ්බොත් ඇති උන්ට..
    හැමෝම එක වගේ නෑ නෙ බන්..
    හැබැයි ඔය ඩෙල් ලුක් එකට මමත් ආස නෑ..
    බන් අෆ්ෆා..
    නාලනෙ..

    :dull:

    :rofl::rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :frown: ඈස් පරීක්ෂා කරගනින් යකෝ...... :angry: බලපන් ත්‍රෙඩ් එක ආයෙත්...... :yes:

    1. :angry: :angry: :angry: එදා ඇහුවම නැ කිව්වේ. :angry: :angry: :angry: අරුට එහෙනම් කියන්නම් ක්‍රෙඩිට් කාර්ඩ් ගන්නවා කියල .. තු විතරක් 2 ඉන්ස්ටෝල්ම්න්ට් වලින් ගෙවන්න අරු ඇහුවේ.. :angry: :angry:
    2. ලැප ගත්තොත් මට අර දෙනවා කියන වටිනා තෑග්ග දීපන් අය්යේ :frown:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    767
    113
    සිරිලංකාවේ..
    + Hand Carry කරන ලද / සීරියල් වෙනස් කරපු / බොක්ස් එකේ සීරියල් සහ ලැප් එකේ සීරියල් වෙනස් ලැප්ටොප් විකිණීමට නැත.

    :P

    Bump machan...
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    සියළුම එළකිරි සාමාජිකයින් සහ SLIIT Campus සිසුන් සදහා විශේෂ දීමනා...... :yes:


    ** සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා ත්‍යාගයක්...... :yes: මාස අවසාන දිනුම් ඈදීමකින් වටිනා 43.2Mbps හුවාවේ ඩොංගලයක්.... :yes: ඉක්මන් කරන්න..... මෙම දීමනාවන් තොග අවසන් වන තුරු පමණි. :)

    මූලික ගෙවීමක් නැති පහසු ගෙවීමේ ක්‍රමයට HSBC ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මාස 3/6/12/18/24 දක්වා පහසු ගෙවීමේ පහසුකම්...... :D

    ela ela me tika nam watinawa :yes::yes::cool:
    athi yantham mole pedila :cool:

    hoda plce ekak mamath recommend karaawa bada mamiwa

    asus 5th eka enne kawadda :baffled:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    os eka original ekakda denne? abans eken ekak gaththa.original windows daala denawa kiwa.antimata os ekath mata daganna une :frown:

    :oo: ඔරිජිනල් OS එක්කත් දෙන්න පුලුවන්..... :yes:

    අපි නම් අයකිරීමකින් තොරවම OS එකක් දාලාම තමා දෙන්නේ කස්ටමර්ට...... :yes: :D
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    උඹල තාම ගත්තෙ නැද්ද බං.... මම නම් ලැපක් ඕං ගත්තා......:P

    1508621_10203704420797573_1523964060345691931_n.jpg


    10953376_10203704424157657_7247538051682630806_n.jpg


    10945715_10203704425917701_8850487781148752437_n.jpg


    1610867_10203704424637669_3649005412693258068_n.jpg


    ගන්න එක ෆුල් ස්පෙක් දාලම ගත්තා. ආයේ මක්කැයි ඉතින්.......:P