Dell 5th Generation Laptops.

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    3542 එක ෆෝත් ජෙනෙරේශන් නේ මචෝ.... ඕක කීයක් උනාද....?? :rolleyes:

    මාස 2ක් වගේ වෙනවා අරං. 107000/= යාළුවෙක්ගෙ මාර්ගයෙන් ගත්තෙ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Dell 3543 5th Generation Core i7

    Core i7-5500 Processor
    15.6 Screen / 8GB DDR3
    2GB Nvidia™ VGA
    1TB HDD
    Super Multi DVD RW
    Webcam / BT-Wi-Fi-Card 6- in 1 Reader

    2 Years Warranty සමගින් Rs. 1,11,000/=
    1 ‍Year Warranty සමගින් Rs. 1,09,000/=

    3542 එක නම් අපි ලගත් 1,07,000/= With 2Yrs Warranty :)
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    :shocked: ශොප් එකටම තියෙන්නේ කැස්පා දෙකයි බං ඉතුරු වෙලා..... කැස්පා නෑ සප්ලයර් ගාව...... :no:

    Macafee antiයක් ලැබුනා මාස 15කට වැලිඩ් කියල. ඒත් දැම්මෙ නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Macafee antiයක් ලැබුනා මාස 15කට වැලිඩ් කියල. ඒත් දැම්මෙ නෑ.

    :baffled: අපෝ ඒක මෙලෝ රහක් නෑ බං...... :no: ඉන්ටර්නෙට් සිකුරිටි නෙවේ නේ..... ජස්ට් ඈන්ටි වයිරස්...... :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :baffled: අපෝ ඒක මෙලෝ රහක් නෑ බං...... :no: ඉන්ටර්නෙට් සිකුරිටි නෙවේ නේ..... ජස්ට් ඈන්ටි වයිරස්...... :dull:

    වෙශියෙක් දැන් කෝල් කරයි ඌට පැහැදිලි කරල දීපං..
    ගෙවන්න දෙන සීන් එක ගැනත් පොඩ්ඩක් කියපං..

    :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙශියෙක් දැන් කෝල් කරයි ඌට පැහැදිලි කරල දීපං..
    ගෙවන්න දෙන සීන් එක ගැනත් පොඩ්ඩක් කියපං..

    :dull:

    හලෝ ගනේමුල්ලේ වේෂි :)