Dell 5th Generation Laptops.

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    පවසන්නකො මාමි මට හාඩ් එක පස්සෙ රීප්ලේස් කරගන්න ඔනේ SSD එකක් ගන්නව (next month)
    ඊට පස්සෙ ගලවපු හාඩ් එකට ඇර අනිත් කෑලි ටිකට වොරන්ටි දෙනවද මාමේ
    මාමිටම ගෙනත් දෙන්නම් සෙට් කරල දෙන්න
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    5th Gen.. :cool: Ela Ela..
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    සියළුම එළකිරි සාමාජිකයින් සදහා විශේෂ දීමනා......

    කියපන් බලන්න එකක් දෙකක්

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලාභයි ලාභයි බස් ගුණේගේ බඩු ලාභයි ,එකක් ගත්තොත් දෙකක් නොමිලේ :eek:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    මාමේ දැන් 4th generation වල ගණන් අඩුවෙලා යයිද ඉක්මනට? :rolleyes: