වෙශියෙක් දැන් කෝල් කරයි ඌට පැහැදිලි කරල දීපං..
ගෙවන්න දෙන සීන් එක ගැනත් පොඩ්ඩක් කියපං..
ඔසාමා ද....??
ඌ තමා දැන් කෝල් කරේ නම්....... 
මම බොරු කිවීමෙන් තොරයි බන්..
කොටින්ම කිව්වොත් ඇන්ටි බොරු
ඌ දැන් මෙතන ඉදන් කෝල් කරේ..
මොඩ්ල් නම්බර් එක ගැන නෙවේ කිව්වෙ බන්..
ඔය පෙට්ටි ලුක් එක ගැන.. ඌ ඊට පස්සෙ hp එකක් ගන්න කියල ඇඩුව.. බලපන් hp තියන එව වල ලුක් එක.. hp කුජීතයි උනාට ලුක් එක බලන උනුත් ඉන්නව නෙ බන්..
http://lankaconnections.com/Thread-Contact-Details-of-Abans-Ganemulla-Showroom-Sri-Lanka
ඔසාමා ද....??
ඌ තමා දැන් කෝල් කරේ නම්.......
![]()

Mata HNB bank acc num ekak denna. Salli ewannam. Mata key eka PM karanna. Kemathida manda. Kemathi weyanko machan
ෆෝන් නම්බරේ එවපිය නැත්නම් කෝල් එකක් දීපිය......
ඒ මොන ජරා බැංකුවක්ද.....

Machan me uba daapu link eke giyama enawa Colour print out Rs 6.50 ta denawa kiya maarayi aa.

http://www.vismass.com/epson-t60-ciss
කලර් ගහල දෙයි හයයි පනහට උබට මැද්දෙන් ඉරි ඉරි හිටින්න
matath thiyanawa ban tikak loku document ekak print karaganna. ekayi baluwe. Uba me link eka damme e printer eka hodayi kiyannada? ehema nathnam printout ekakata yana gaana hithaa gannada?
ඔසාමා බින්ලාඩන්
නිමන්ත කියල එකෙක් බං..
ඔව් ඔව් බින් ලාඩන් තමා.....
ඒ නිමන්ත කෝල් කරනකොටම නම වැටුනා......
True Caller එකට පින් සිද්ධ වෙන්න.....



