EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විශාල බඩක් හිමි පුද්ගලයෙක්ද?

    :rofl:
    මහෝදරතෙමේ මා බැහැදැකීමට පැමිනියාහුය..
    පැමිනෑ මෙහි වෙසෙනා එක්තරා කොටලුතෙමෙක් ලිංගතකොට ගියාහුය.. :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl:
    මහෝදරතෙමේ මා බැහැදැකීමට පැමිනියාහුය..
    පැමිනෑ මෙහි වෙසෙනා එක්තරා කොටලුතෙමෙක් ලිංගතකොට ගියාහුය.. :rofl:
    කුණුහබ්බ කියනව තේරෙන් නැහැ :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කවද්ද ආපහු ඩොක්ටර්ට පෙන්නන්න යන්න තියෙන්නෙ මල්ලි?තුවලේ නිසා බෙහෙත් තෙල් ටිකක් ගලා පොඩ්ඩක් මසාජ් කරන්නත් බැරුව ඇති නේද?

    ඔව් අක්කේ.ආයේ 2වෙනිදා වයිපරෙත් එක්කම යන්න තියෙන්නේ.තැල්ම තියෙන තැන රිදෙනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුණුහබ්බ කියනව තේරෙන් නැහැ :no:

    මගේ කන්තොරුව තියෙන්නේ බොහෝ කාන්තාවන් ගැවසෙන ස්ථානයකයි. කන්තෝරුව ඉස්සරහම කහ ඉරක් තියෙනවා. මමයි මහෝදරයි ඔතන කතා කර කර හිටියා. ළලනාවන් දෙන්නෙක් පාර පනින්න ආවා. එක්කෙනෙක් හෙන තඩි. අනිත් කෙනා හෙන කෙට්ටුයි. මහෝදර කියපි ශරීරයෙන් කුඩා ලළනාව පෙන්නලා "ඒක අපේ චමිතට හොඳා" කියලා... :rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    තුවාල 2ක් සම්පුර්නෙන්ම හොඳයි.දනිහ උඩ තියෙන එක තමා තව ටිකක් තියෙන්නේ.දනිහ නවන්න බැරි ප්‍රශ්නේ තාම තියෙනවා.ඒ හරිය ගොඩක් තදට බිම වැදිලා තියෙනවා.

    මෙන්නෝ ප්‍රශ්නයක් :rofl:
    :lol:

    :P හුස්මහ් හිරවෙන්නහ් එපාහ් නගාහ්...... :rofl:

    Mala samayan :oo:
    ප්‍රශ්න ඇසීමේ වටය අවසන්........ හම්මෝ.........

    :no:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    hSVB3CUl.jpg

    GMthBaDl.jpg

    Q2PGpXQl.jpg

    කෑම ගැන ඇහුවේ ,,, මේ තුර්කිශ් :rolleyes:

    Ammoooooh.. meka nam fattaineh asoo.. ara 3lawalu nam nikan thambala wage.. chicken ekata nam kela gilenawa :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මගේ කන්තොරුව තියෙන්නේ බොහෝ කාන්තාවන් ගැවසෙන ස්ථානයකයි. කන්තෝරුව ඉස්සරහම කහ ඉරක් තියෙනවා. මමයි මහෝදරයි ඔතන කතා කර කර හිටියා. ළලනාවන් දෙන්නෙක් පාර පනින්න ආවා. එක්කෙනෙක් හෙන තඩි. අනිත් කෙනා හෙන කෙට්ටුයි. මහෝදර කියපි ශරීරයෙන් කුඩා ලළනාව පෙන්නලා "ඒක අපේ චමිතට හොඳා" කියලා... :rofl:
    :rofl:
    Ammoooooh.. meka nam fattaineh asoo.. ara 3lawalu nam nikan thambala wage.. chicken ekata nam kela gilenawa :P
    4.gif

    හෑ
     
    Status
    Not open for further replies.