උගේ නංගිගේ තමා මහරගම ලැප බලන්න ගියේ. ඌ දැන් කොන්ඩේ කපලා...![]()
හුටා එහෙනම් දැන් දැක්කොත් අදුරගන්නත් බැරි වෙයි...... 
උගේ නංගිගේ තමා මහරගම ලැප බලන්න ගියේ. ඌ දැන් කොන්ඩේ කපලා...![]()
හුටා එහෙනම් දැන් දැක්කොත් අදුරගන්නත් බැරි වෙයි...... 
ප්ලග් බේස් 6යි ප්ලග් බොක්ස් තුනේ දෙකක් එකට කනෙක්ට් කරන්න වෙයි එහෙනම්.. හැබැයි ඕවා ලාබනම් නෑ.. ප්ලග් බේස් එකක් 500ක් විතර..එක ටිකයි ත්‍රී කෝර් වයර් එකකුයි ප්ලග් ටොප් එකකුයි ගන්න..
![]()
ප්ලග් බේස් ඔරේන්ජ් එක 420/= හෝ 408/= යි.... SLIIT ලග හාඩ්වෙයා එකේ 320/= ට දෙන්නේ ඒක..... 
කෝ යකුනේ ඊයේ මම ඈහුවා.... සෙනසුරාද ඉරිදා සේල් එකක් කරන්න උදව්වට තොපි දෙන්නෙක්ට එන්න පුලුවන්ද කියලා..... හ්ම් ගෑවේ නෑ එකෙක්.......
![]()
![]()

ප්ලග් බේස් ඔරේන්ජ් එක 420/= හෝ 408/= යි.... SLIIT ලග හාඩ්වෙයා එකේ 320/= ට දෙන්නේ ඒක.....
![]()

ඔඕ.....ඇත්තද??? මොකක්ද හරි තේරුම?? ඔයා හොද සංජී අයියා වගේ කියන්න මොකක්ද කියලා....
මගේ ලැප් ඒක උඩ කුබි ඉන්නවා...දුවිලි තියෙනවා හැබැයි මැස්සෝ නම් නැහැ..කැරට් පල්ලා...කුබි ඉන්නේ මන් කන බොන ඒවා මේකේ පැත්තකින් තියෙනවා....ඇලෙනවා සමහර කිස් ...කන දේ අනුව ඇලීමේ ප්‍රතිශතය වෙනස් වෙනවා....![]()


මේහ්......ඕයි.....
කොටු ඒව රවුම් ඒව පැත්තක තියල ගන්නවා මල්ටි ප්ලග් බේස් 3ක්.....
කොටු රවුම් ඕය පයන්නක් ඔබතැකි.......
කන් ඇහේනේ නෑ නේ මේ ගෑනුන් ගේ අම්මපා......![]()
ඕන් මාමේ මේවායින් 6ක් අරන් නොගියොත් තමා පුදුමේ......
මෙන්න දැක්කද මට වගේම තමා මලීගේ සුදු අයියාටත් එක පෙනිලා තියෙන්නේ.......![]()


දෙකක් නෑ ආයෙ ඒකෙ අරන් ගිහින් අහයි හපොයි මේව නෙමේද කීවෙ කියලඕන් මාමේ මේවායින් 6ක් අරන් නොගියොත් තමා පුදුමේ......
![]()
![]()
![]()

මෙන්න මගේ ගාව තියෙන එක.අර පෙරා දාලා තියෙන 4 ටො එකේ වොෂින් මැෂින් එක ගැහුවෙත් මේකටමයි
ඔය රතු පාටින් තියෙන එකේ ගහලා තියෙන්නේ SWITCHEL කියලද....?? 

ඔය රතු පාටින් තියෙන එකේ ගහලා තියෙන්නේ SWITCHEL කියලද....??
ඔය තියෙන්නේ කොලිටිය උණු වෙලා ගිහින්......![]()
අර මැද තියෙන එකට USB ගහන්නත් පුළුවන්.ebay එකෙන් ගෙන්නුවේ.![]()
මොකක්.....??

හඳ ගැන..... අන්තිම සභ්‍ය විදියට පැහැදිලි කළා බැරිම තැන........ ඊට පස්සේ ඉඳන් අදාළ පුග්ගලයා මිසිං නෙහ්හ් බං.......![]()
උඹ ඒ බාරදූර වැඩේට අත ගැහුවද.....?? 
හරිදු මලයා එක්ක pm පාරකින් හැදුවා නම් මන් මෙලහකට එකට දෙකක් හදලා...මාව මානසිකව වට්ටලා දණහිසත් තුවාල කළා මේක කස්ටිය....මන් ප්‍රයිවට් එකේ හදනවා මල්ලි එක්ක...හිත හොද කොල්ලා හරිදු..මට උදව් කරයි![]()