EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්ලග් බේස් 6යි ප්ලග් බොක්ස් තුනේ දෙකක් එකට කනෙක්ට් කරන්න වෙයි එහෙනම්.. හැබැයි ඕවා ලාබනම් නෑ.. ප්ලග් බේස් එකක් 500ක් විතර.. :dull: එක ටිකයි ත්‍රී කෝර් වයර් එකකුයි ප්ලග් ටොප් එකකුයි ගන්න..:yes:

    :oo: ප්ලග් බේස් ඔරේන්ජ් එක 420/= හෝ 408/= යි.... SLIIT ලග හාඩ්වෙයා එකේ 320/= ට දෙන්නේ ඒක..... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කෝ යකුනේ ඊයේ මම ඈහුවා.... සෙනසුරාද ඉරිදා සේල් එකක් කරන්න උදව්වට තොපි දෙන්නෙක්ට එන්න පුලුවන්ද කියලා..... හ්ම් ගෑවේ නෑ එකෙක්....... :angry: :growl:

    යකෝ ඊයේ නවත්තපු තැන ඉඳන් කියවගෙන එන්න හම්බුනේ නෑ........ ඉරිදානම් බෑනේ මාමේ මට ක්ලාස්නේ...... සෙනසුරාදා හවස 2 න් විතර පස්සේ මටනම් එන්න පුළුවන්.......

    කෝ යකෝ අර අලුත් ඩෙල් ලැප් වල ස්පෙක්ස් අර FB ශෙයා කරන්න ඉමේජ් හදන්න......... :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ප්ලග් බේස් ඔරේන්ජ් එක 420/= හෝ 408/= යි.... SLIIT ලග හාඩ්වෙයා එකේ 320/= ට දෙන්නේ ඒක..... :yes:

    සුදු නගාට කුරුනෑගල-පානදුර බස් එකේ එන්න කියලා ස්ලිට් එක ලඟින් බස්සවාගෙන ඔය බඩු ටික අරන් දීපන්........ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔඕ.....ඇත්තද??? මොකක්ද හරි තේරුම?? ඔයා හොද සංජී අයියා වගේ කියන්න මොකක්ද කියලා....

    මගේ ලැප් ඒක උඩ කුබි ඉන්නවා...දුවිලි තියෙනවා හැබැයි මැස්සෝ නම් නැහැ..කැරට් පල්ලා...කුබි ඉන්නේ මන් කන බොන ඒවා මේකේ පැත්තකින් තියෙනවා....ඇලෙනවා සමහර කිස් ...කන දේ අනුව ඇලීමේ ප්‍රතිශතය වෙනස් වෙනවා....:D:D:D:D

    dafuq-did-i-just-read-meme.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහ්......ඕයි.....
    කොටු ඒව රවුම් ඒව පැත්තක තියල ගන්නවා මල්ටි ප්ලග් බේස් 3ක්.....
    කොටු රවුම් ඕය පයන්නක් ඔබතැකි.......
    කන් ඇහේනේ නෑ නේ මේ ගෑනුන් ගේ අම්මපා......:angry:

    :rofl: ඕන් මාමේ මේවායින් 6ක් අරන් නොගියොත් තමා පුදුමේ...... :baffled: :dull:

    MX-3-PIN-MULTI-PLUG-ADAPTOR-15-Amps-With-Light.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl: ඕන් මාමේ මේවායින් 6ක් අරන් නොගියොත් තමා පුදුමේ...... :baffled: :dull:

    MX-3-PIN-MULTI-PLUG-ADAPTOR-15-Amps-With-Light.jpg
    දෙකක් නෑ ආයෙ ඒකෙ අරන් ගිහින් අහයි හපොයි මේව නෙමේද කීවෙ කියල :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P

    මෙන්න මගේ ගාව තියෙන එක.අර පෙරා දාලා තියෙන 4 ටො එකේ වොෂින් මැෂින් එක ගැහුවෙත් මේකටමයි

    :oo: ඔය රතු පාටින් තියෙන එකේ ගහලා තියෙන්නේ SWITCHEL කියලද....?? :rolleyes:

    2kh6yf.jpg


    ඔය තියෙන්නේ කොලිටිය උණු වෙලා ගිහින්...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හඳ ගැන..... අන්තිම සභ්‍ය විදියට පැහැදිලි කළා බැරිම තැන........ ඊට පස්සේ ඉඳන් අදාළ පුග්ගලයා මිසිං නෙහ්හ් බං....... :rofl:

    :shocked: උඹ ඒ බාරදූර වැඩේට අත ගැහුවද.....?? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරිදු මලයා එක්ක pm පාරකින් හැදුවා නම් මන් මෙලහකට එකට දෙකක් හදලා...මාව මානසිකව වට්ටලා දණහිසත් තුවාල කළා මේක කස්ටිය....මන් ප්‍රයිවට් එකේ හදනවා මල්ලි එක්ක...හිත හොද කොල්ලා හරිදු..මට උදව් කරයි:love::love: :D:D:D

    :shocked: :shocked:

    36-frabz-dafuq-e04e7cdafuq20480x311-wallpaper-480x311.jpg
     
    Status
    Not open for further replies.