EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් අක්කේ.ආයේ 2වෙනිදා වයිපරෙත් එක්කම යන්න තියෙන්නේ.තැල්ම තියෙන තැන රිදෙනවා

    :frown: 2 වෙනිදට කලින් දවසක පල ඉක්මනට බල බල නොයිද.....?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl:
    මහෝදරතෙමේ මා බැහැදැකීමට පැමිනියාහුය..
    පැමිනෑ මෙහි වෙසෙනා එක්තරා කොටලුතෙමෙක් ලිංගතකොට ගියාහුය.. :rofl:

    :rofl: හික්ස්..... "මේක නම් චමිතට හොදා......" :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ කන්තොරුව තියෙන්නේ බොහෝ කාන්තාවන් ගැවසෙන ස්ථානයකයි. කන්තෝරුව ඉස්සරහම කහ ඉරක් තියෙනවා. මමයි මහෝදරයි ඔතන කතා කර කර හිටියා. ළලනාවන් දෙන්නෙක් පාර පනින්න ආවා. එක්කෙනෙක් හෙන තඩි. අනිත් කෙනා හෙන කෙට්ටුයි. මහෝදර කියපි ශරීරයෙන් කුඩා ලළනාව පෙන්නලා "ඒක අපේ චමිතට හොඳා" කියලා... :rofl:

    :baffled::baffled: ලස්සනම සීන් එක ඊට ටික වෙලාවකට පස්සේ චමිතා කෝල් කිරීමයි....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Matath aluth lapakata yanna wei wage.. lapa leda denawane.. uraj ayyata katha karala balanta one used ekak podi ganakata ganna pukuwanda kiyala..

    :oo: Used නම් කතා කරන්න එපා..... HSBC කාඩ් එකක් තියෙනවා නම් ගෙවන්න සෙට් කරලා දෙන්නම්..... මාසෙකට 3500/= වගේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යමක් මතක් වෙනවා කියම්දෝ නොකියම්දෝ :oo:

    අපෝ බෑ :no: කිඹුල් මාමට සමහරවිට තේරෙයි නිකන්ම :yes:

    :rofl: I know..... I know...... :baffled:

    47a742478718507ced83a47ec57fd864.jpg


    :rofl: :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: හ්ම් කියලා බෑ..... එන්න පුලුවන් එව්වෝ කියාපියව්....... :angry:

    :no: විශේෂ දෙයක් නෑ...... ඩෙස්ක්ටොප් දෙකක් එක පාර ගැහුවා...... එදා තමා ඔය සන්තෑසිය උනේ........ :dull:
    :oo: :baffled:
    මටත් ඕව හරියන්නේ නෑ :no: අයන් එකක් එහෙම ගැහුවොත් ඉවරයි :dull:
    අඩේ මම අයන් එකත් ගහලා තියෙනවා.අයන් එකයි ෆෑන් එකයි 2ම එකට
    :oo: මචන් නිතර ඩොකාට පෙන්වපන් මචෝ..... ඕවා ලෙහෙසි නෑ.... මතකනේ හරි බෙහෙත් නොවැටී මම මාස 8කට කිට්ටුව කාපු කට්ටක්........ :dull:
    තුවාලේ අවුලක් නෑ.එක සනිපවේගෙන යනවා.කකුලේ තැලීම් තමා අවුල
    :rofl: හික්ස්..... "මේක නම් චමිතට හොදා......" :P
    මොකක්ද උනේ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඊයේ නවත්තපු තැන ඉඳන් කියවගෙන එන්න හම්බුනේ නෑ........ ඉරිදානම් බෑනේ මාමේ මට ක්ලාස්නේ...... සෙනසුරාදා හවස 2 න් විතර පස්සේ මටනම් එන්න පුළුවන්.......

    කෝ යකෝ අර අලුත් ඩෙල් ලැප් වල ස්පෙක්ස් අර FB ශෙයා කරන්න ඉමේජ් හදන්න......... :growl:

    :oo: හ්ම්ම්.... බලමු මට තනියම ඈද ගන්න පුලුවන් වෙයි..... සංකපාලයාවත් කතා කරලා බලන්න ඕනි...... :D

    ඈයි බොල ස්පෙක් එක තියෙන්නේ අර ත්‍රෙඩ් එකේ....... :yes: ෆොටෝ ශොප් පුරුදු වෙන්න ඕනා බං..... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුදු නගාට කුරුනෑගල-පානදුර බස් එකේ එන්න කියලා ස්ලිට් එක ලඟින් බස්සවාගෙන ඔය බඩු ටික අරන් දීපන්........ :P

    :cool: :love: ඒකනේ..... උදේ 5ට කුරුණෑගල - පානදුරේ ආවා නම්.... 7.20 වෙනකොට මෙතන..... :D ආයේ ඉතින් බඩු ටිකත් අරන් හවසට ඒ බස් එකේම යන්න බැරියෑ...... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් ඕව හරියන්නේ නෑ :no: අයන් එකක් එහෙම ගැහුවොත් ඉවරයි :dull:

    :yes: ශොප් එකටත් මම ම හැදුවා හොද වයර් එකක්.... එක පාර ලැප් / ඩෙස්ක්ටොප් 4ක් එක්ක උනත් ඔට්ටු වෙන්න පුලුවන් විදිහට..... :D
     
    Status
    Not open for further replies.