samanz

Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    කඩ්ඩ බැරි එකා;17926323 said:
    මචංලා ලංකාවේ තියෙන එක එක ආයතන ඔය ජාතික නැත්නම් national කියන වචනය භාවිතා කරනවනේ?

    nibm, nism වගේ.....

    මට දැනගන්න ඕන ජාතික එහෙමත් නැත්නම් "national" කියන වචනය භාවිතා කරන්න පුලුවන් රජයට සම්බන්ද ආයතනවලට විතරද කියල?

    එහෙමත් නැත්නම් රජයට සම්බන්දයක් නොමැති ඕනෑම පුද්ගලික අායතනයකට මේ නම භාවිතා කරන්න පුලුවන්ද? නීතිමය ගැටලු තියෙනවද?:dull:

    Menna tiyenawa act eka meke 7 weni chapter eka kiyola balapan,(Restrictions on names 4 page),,

    http://www.drc.gov.lk/app/comreg.nsf/200392d5acdb66c246256b76001be7d8/$FILE/Act%207%20of%202007%20(English).pdf

    mehema pahadiliwama tiyenawa
    (d) “National”, “State” or “Sri Lanka” or other words
    which in the opinion of the Registrar suggest or are
    calculated to suggest, any connection with the
    Government or any Government Department."
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ගොඩක් ස්තුතීයි මචෝ කරපු උදව්වට මම කියවල බලන්නම් :D:yes:
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    කඩ්ඩ බැරි එකා;17927352 said:
    ගොඩක් ස්තුතීයි මචෝ කරපු උදව්වට මම කියවල බලන්නම් :D:yes:

    Ela..! Good luck :D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Menna tiyenawa act eka meke 7 weni chapter eka kiyola balapan,(Restrictions on names 4 page),,

    http://www.drc.gov.lk/app/comreg.nsf/200392d5acdb66c246256b76001be7d8/$FILE/Act%207%20of%202007%20(English).pdf

    mehema pahadiliwama tiyenawa
    (d) “National”, “State” or “Sri Lanka” or other words
    which in the opinion of the Registrar suggest or are
    calculated to suggest, any connection with the
    Government or any Government Department."

    හප්ප ඒකියන්නෙ බෑ තමයි :dull::nerd:

    Podi Silva - පොඩි සිල්වා;17927349 said:
    international kyla dpn ehenm -_- -_-

    ඉන්ටර්නැෂනල් කියන්න නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ :P
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    කඩ්ඩ බැරි එකා;17927363 said:
    හප්ප ඒකියන්නෙ බෑ තමයි :dull::nerd:

    ඉන්ටර්නැෂනල් කියන්න නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ :P

    Meke balapan machan

    http://rainbowpages.lk/search-direc...Search=1&search_tab=tab1&categories_id=&task=

    wadi hariyak nam dala tiyenne international kiyala :P
    International Kiyala Dapan :D hamoma danawane ban... oni nam international acadamy ekkaka mokak hari register weyan... :D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Meke balapan machan

    http://rainbowpages.lk/search-direc...Search=1&search_tab=tab1&categories_id=&task=

    wadi hariyak nam dala tiyenne international kiyala :P
    International Kiyala Dapan :D hamoma danawane ban... oni nam international acadamy ekkaka mokak hari register weyan... :D

    ‍කෝ... බලමු බලන්න...:P ඉන්ටර්නැෂනල් කෑල්ලනම් හොඳා. ටකරන් මඩුවට ගැලපෙන්නේ නැති එක තමයි අවුල :baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    thanks samanz මචංට මාර හැකියාවක් තියෙනව නෙට් එකෙන් තොරතුරු හොයාගන්න. ඔන්න ‍ඔහෙ දානව ඉන්ටර් නැෂනල් කියල :P:D:yes:
     
    • Like
    Reactions: samanz

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කඩ්ඩ බැරි එකා;17926323 said:
    මචංලා ලංකාවේ තියෙන එක එක ආයතන ඔය ජාතික නැත්නම් national කියන වචනය භාවිතා කරනවනේ?

    nibm, nism වගේ.....

    මට දැනගන්න ඕන ජාතික එහෙමත් නැත්නම් "national" කියන වචනය භාවිතා කරන්න පුලුවන් රජයට සම්බන්ද ආයතනවලට විතරද කියල?

    එහෙමත් නැත්නම් රජයට සම්බන්දයක් නොමැති ඕනෑම පුද්ගලික අායතනයකට මේ නම භාවිතා කරන්න පුලුවන්ද? නීතිමය ගැටලු තියෙනවද?:dull:

    ශුවර් නෑ මචන්. උබට නමක් විදිහට ඒක යූස් කරන්න පුලුවන් මගේ හිතෙ -නැෂනල් හර්ඩ්වෙයාර් වගේ කියලා. ඒත් නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් කොම්පියුටර් කියලා වගේ දාලා ආයතනේ රෙජිස්ටර් කරන්න ගියාහම අවුල්. දන්න තරමින් රජයේ ආයතන වලට වුනත් නැෂනල් කියන එක දාන එක හෙන කේස් එකක්, මොකද එතකොට එ ආයතනවල ඉන්ඩිපෙන්ඩන්ඩස් ගතිය වැඩි වෙන සිද්දියක් තියෙනවා කියලා අහලා තියෙනවා.
    උබ හොර වැඩක් කරන්න අර අදිනවා නේ??
    :P
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    කඩ්ඩ බැරි එකා;17927435 said:
    thanks samanz මචංට මාර හැකියාවක් තියෙනව නෙට් එකෙන් තොරතුරු හොයාගන්න. ඔන්න ‍ඔහෙ දානව ඉන්ටර් නැෂනල් කියල :P:D:yes:

    Ela Ela congratz :D

    Sira Board ekak Dapan Takaran maduwa wehenna..patta board ekak gahapan stock image ekak patten dala Board ekata wiyadam kalata padu na ban...​

    Me wage ekak dapan .. just a idea :D
    young-students-isolated-6929691.jpg
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ශුවර් නෑ මචන්. උබට නමක් විදිහට ඒක යූස් කරන්න පුලුවන් මගේ හිතෙ -නැෂනල් හර්ඩ්වෙයාර් වගේ කියලා. ඒත් නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් කොම්පියුටර් කියලා වගේ දාලා ආයතනේ රෙජිස්ටර් කරන්න ගියාහම අවුල්. දන්න තරමින් රජයේ ආයතන වලට වුනත් නැෂනල් කියන එක දාන එක හෙන කේස් එකක්, මොකද එතකොට එ ආයතනවල ඉන්ඩිපෙන්ඩන්ඩස් ගතිය වැඩි වෙන සිද්දියක් තියෙනවා කියලා අහලා තියෙනවා.
    උබ හොර වැඩක් කරන්න අර අදිනවා නේ??
    :P

    අපෝ නෑ මචං මම පොඩියට ඉන්ටිටියුට් එකක් පටන් ගන්න ඉන්නේ. ඒකට ටිකක් හොඳ නමක් තමයි බැලුවේ. දාන්න කලින් නෛතික පැත්තත් බලල ඉන්න එක හොඳයිනේ. නැත්නම් පස්සට කරදර වෙන්න පුලුවන් නිසා :D

    Ela Ela congratz :D

    Sira Board ekak Dapan Takaran maduwa wehenna..patta board ekak gahapan stock image ekak patten dala Board ekata wiyadam kalata padu na ban...​

    Me wage ekak dapan .. just a idea :D
    young-students-isolated-6929691.jpg

    උබනම් මචං පට්ට බුලට් එකක්. පට්ට ලස්සනයි මේ පිංතූරෙ. මේ වගේ එකක් දාල උඩින් ‍ලෝගෝ එකයි දාල එකක් හදාගන්න ඕන. එළකිරි ආ....:D
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    කඩ්ඩ බැරි එකා;17927472 said:
    අපෝ නෑ මචං මම පොඩියට ඉන්ටිටියුට් එකක් පටන් ගන්න ඉන්නේ. ඒකට ටිකක් හොඳ නමක් තමයි බැලුවේ. දාන්න කලින් නෛතික පැත්තත් බලල ඉන්න එක හොඳයිනේ. නැත්නම් පස්සට කරදර වෙන්න පුලුවන් නිසා :D

    උබනම් මචං පට්ට බුලට් එකක්. පට්ට ලස්සනයි මේ පිංතූරෙ. මේ වගේ එකක් දාල උඩින් ‍ලෝගෝ එකයි දාල එකක් හදාගන්න ඕන. එළකිරි ආ....:D

    Ow ban wade goda.:yes::yes:. andurana ekek set kora gatta nam aduwata board eka gahaganna tiuna.. oke frame ekata tama wadi wiyadama.. Flex ekata echchara yanne na. board eka gahaddi illanna clear spray ekak udin gahanna kiyala.. itakota fade wena eka adu wenawa board gahana un dannawa :D

    Galle/ matara patte hitiyanam board eka aduwata karawala denna tiuna:yes::yes::yes:
     
    බොහොම ස්තුතීයි මචං මේ විස්තර වලට. මම තව දවස් 30කින් විතර pm එකක් දාන්නම් :D
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    කඩ්ඩ බැරි එකා;17927515 said:
    බොහොම ස්තුතීයි මචං මේ විස්තර වලට. මම තව දවස් 30කින් විතර pm එකක් දාන්නම් :D

    Ela.. nidi matai :baffled: Good night macho.. Api kapuna :D