ගම්මිරිස් වවන්න සෙට් වෙයං.....මේ අපේ ඇඹේනියගේ අයියා කෙනෙක් ඉන්නවා. බුවා කරන්නේ ගම්මිරිස් රට යවන එක. මාත් පොඩ්ඩක් සෙට් වෙන්න කියලා බැලුවේ බඩු හොයලා දීලා. වවන්නත් හිතෙනවා..![]()
තාක්ෂනික උපදෙස්, පැල හොයා ගන්න, පැල බෝ කරගන්න විතරක් නෙවෙයි, අස්වැන්න ප්රොෙසස් කිරීමත් කියල දෙන්නම්......


මම යුරාට කිව්වා ඕක ගැන....කිව්ව කට අලා ගන්නවා හොදයි මම *&^^&^^%$##@@!!!!!

ගවුඩා චීස්.....ග්රේට් කරලා.......මහත්තයෝ....
මම නිර්මාංශී කියලා දන්නවා ඇතිනේ... ගොඩක් වෙලාවට රෑ කෑමයි උදේ කෑමයි වෙන්නේ පාස්ටා, ඔලිව් තෙල්, පාර්මසෝන් චීස්....
අර සුකන අඹේවෙල ගවුඩා චීස් එක මැටි ගිලිනවා වගේ... කීල්ස් එකේ තියෙනවා පාර්මසෝන් චීස්. 250g රුපියල් 1250යි...මම දුප්පතා...
ආදේශකයක් කියපංකෝ.... ගාන අඩු වෙන්න ඕනේ...![]()

උඹට වවන්න ඉඩමක් තියෙනවාද.....?? ඉඩමක් තියෙනවා..... 
උං පිස්සු වැටිලා ඉන්නේ. මම කිව්වා ටොශිබා මෙහේ නෑ ගනන් වැඩී අනිත් එක කියලා. ඊට පස්සේ ඇහුවා සැම්සුන් ගන්නම් අවුලක් නෑ නේද කියලා. මාත් එකෙන්ම කිව්වා සැම්සුන්ග් ගනිං ඕන දෙයක් කරගන්නත් පුලුවන් කියලා.
එල එල අන්න එහෙමනේ යාළුවෝ ඉන්න ඕනා..... 
පිස්සු උට්ටලා.......


anik bookings nam iwarayi..