EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අපේ ඇඹේනියගේ අයියා කෙනෙක් ඉන්නවා. බුවා කරන්නේ ගම්මිරිස් රට යවන එක. මාත් පොඩ්ඩක් සෙට් වෙන්න කියලා බැලුවේ බඩු හොයලා දීලා. වවන්නත් හිතෙනවා.. :nerd:
    ගම්මිරිස් වවන්න සෙට් වෙයං.....
    තාක්ෂනික උපදෙස්, පැල හොයා ගන්න, පැල බෝ කරගන්න විතරක් නෙවෙයි, අස්වැන්න ප්‍රොෙසස් කිරීමත් කියල දෙන්නම්......:yes::yes:
    මම යුරාට කිව්වා ඕක ගැන....කිව්ව කට අලා ගන්නවා හොදයි මම *&^^&^^%$##@@!!!!!:angry:
    මහත්තයෝ....
    මම නිර්මාංශී කියලා දන්නවා ඇතිනේ... ගොඩක් වෙලාවට රෑ කෑමයි උදේ කෑමයි වෙන්නේ පාස්ටා, ඔලිව් තෙල්, පාර්මසෝන් චීස්....
    අර සුකන අඹේවෙල ගවුඩා චීස් එක මැටි ගිලිනවා වගේ... කීල්ස් එකේ තියෙනවා පාර්මසෝන් චීස්. 250g රුපියල් 1250යි... :dull: මම දුප්පතා...
    ආදේශකයක් කියපංකෝ.... ගාන අඩු වෙන්න ඕනේ... :dull:
    ගවුඩා චීස්.....ග්‍රේට් කරලා.......:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අපේ ඇඹේනියගේ අයියා කෙනෙක් ඉන්නවා. බුවා කරන්නේ ගම්මිරිස් රට යවන එක. මාත් පොඩ්ඩක් සෙට් වෙන්න කියලා බැලුවේ බඩු හොයලා දීලා. වවන්නත් හිතෙනවා.. :nerd:

    :D උඹට වවන්න ඉඩමක් තියෙනවාද.....?? ඉඩමක් තියෙනවා..... :yes:(මගේ නෙවේ හැබැයි දෙයියන්ගේ...... කතා කරලා වැඩේට සෙට් වෙතහැකි ඕනා නම්) හැබැයි වවන්න දන්නේ නෑ මම ඕවා...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කතා කරා. E-Wis එක චොර ටැබ් එක කියලා පිලි අරගෙන. තාම ඔයාගේ එක Approve වෙලා නෑ. ඕක ගොඩ යාවි. සඳුදට කෝල් එකක් දීපන්. මගෙන් ඇහුවා අසූස් ගැන. මම කිව්වා අසූස් හරි යන්නේ නෑ .ඇක්සසරීස් කේස් ඒ නිසා ගන්න එපා කියලා. ඊට පස්සේ ඇහුවා ටොශීබා ගැන. මගේ ටැබ් එකට :love: උං පිස්සු වැටිලා ඉන්නේ. මම කිව්වා ටොශිබා මෙහේ නෑ ගනන් වැඩී අනිත් එක කියලා. ඊට පස්සේ ඇහුවා සැම්සුන් ගන්නම් අවුලක් නෑ නේද කියලා. මාත් එකෙන්ම කිව්වා සැම්සුන්ග් ගනිං ඕන දෙයක් කරගන්නත් පුලුවන් කියලා.

    ඉතුරු ටික තෝ කතා කරලා කරගනින්. මම් කාල එන්නම්.. බඩගිනි.. :D

    :cool: එල එල අන්න එහෙමනේ යාළුවෝ ඉන්න ඕනා..... :D ස්තූති ස්තූති..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට තේරෙන්නේ නැත්තේ හම්බෙන ආතල් එක මෙහෙමි කියලා ටයිප් කරන්නේ කොහොමද කියලා...... මොකක් වගේ කියන්නද කියලා හිතාගන්න බෑ.........:lol: :lol:

    :rofl: තොගේ රිප්ලයි එක දැකලා එපා උනා මට....... :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    6Ym2ffIl.jpg


    bxOxPzhl.jpg
     
    ගම්මිරිස් වවන්න සෙට් වෙයං.....
    තාක්ෂනික උපදෙස්, පැල හොයා ගන්න, පැල බෝ කරගන්න විතරක් නෙවෙයි, අස්වැන්න ප්‍රොෙසස් කිරීමත් කියල දෙන්නම්......
    :yes::yes:
    මම යුරාට කිව්වා ඕක ගැන....කිව්ව කට අලා ගන්නවා හොදයි මම *&^^&^^%$##@@!!!!!:angry:

    ගවුඩා චීස්.....ග්‍රේට් කරලා.......:dull:


    ගම්පහ පෑත්තෙ කාලගුනේ ගම්බිරිස් වලට අවුලක් නෑද්ද???
    අපේ ගෙදර වත්ත ඉඩ තියෙනවා ඕන තරම්,...
     
    :cool: එල එල අන්න එහෙමනේ යාළුවෝ ඉන්න ඕනා..... :D ස්තූති ස්තූති..... :)
    අප් වෙන්නෙ නෑති හාර්ඩ් 2 තියෙනවා, එකක් ටොශීබා, අනික සෑම්සුන්ග්. ඩේටා ටික රිකවර් කරගන්න පුලුවන් වෙයිද?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අසනීප වෙලා ගෙදර ඉන්න වෙන එක කියන්න ආයේ ඉතින් හොදි ඕනේ නෑ....... පුරුදු ලයිෆ් ස්ටයිල් එකෙන් ට්‍රැක් පැන්නා කියන්නේ මාර ඩල් ගතියක් දැනෙන්නේ......
    හෆොයි කතා කරන්න එපා ඒ ගැන.අර කසිප්පුවා මාස 6ක් තිස්සේ කොහොම ඉන්නවද මන්දා.
    චමිතෝ මොකෝ දැං තත්වේ...??

    ගෙදරට වෙලා ඉන්නවා කිඹුලා අය්යේ.සඳුදට වැඩට යන්න ඕනේ කොහොම හරි.දනිහ නවන්න බෑනේ තවම.රිදෙනවා.ඒක තමා ලොකුම අවුල.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇයි බන් අර ආතල් ත්‍රේඩ් එක ඩිලීට් කරල...අපරාදෙ වැඩකට නැති දේශපාලන හුයන්නවල් හෝ ගාල යනව ...කොමෙන්ට් එකක් කියවල ආතක් එකක් ගන්න තියෙන එක අයින් කරල :no:
     
    Status
    Not open for further replies.