EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ ලේලන්ඩ් නැව් තියේද.....? :rolleyes:

    :yes: නැව් එන්ජින් තියෙනවා..... :D

    !Bfpdgl!!mk~$(KGrHqQOKioEry9uc,ReBLCMVi)3rw~~_35.JPG


    :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම කියන්නේ. දාමුද? අමුවයි වේලපුවයි ඕන විදියක දෙන්න පුළුවන්.. :yes:

    :cool: හිටු මම දෙයියෝ එක්ක ටෝක් කරලා බලන්නම්...... :yes: කරනවා නම් කරමු..... :yes: පොල් ගස් කිහිපයක් තියෙන්නේ දැනට ඒකේ..... :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හෝම් කමින් එකට අඩු කාලයකින් එන්න පුළුවන් තැනක් තමා හොඳම...... එතකොට වැඩි කාලයක් ෆොටෝස් වලා වෙන් කරන්න පුළුවන්....... කොහෙද උඹේ අදහස......

    Negombo...:rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: හිටු මම දෙයියෝ එක්ක ටෝක් කරලා බලන්නම්...... :yes: කරනවා නම් කරමු..... :yes: පොල් ගස් කිහිපයක් තියෙන්නේ දැනට ඒකේ..... :D

    බඩු ගන්න එකෙක් ඉන්නවා.. ඒකනේ තියෙන ලොකුම ප්‍රශ්ණේ. හොඳ ගානකට ගන්නවත් එක්ක.
    උපදෙස් කිඹුල් ලොක්කගෙන්. කරමු. සල්ලි නැතුව ඉන්නේ මමත්.. :D

    දෙයියෝ කවුද? :nerd:
    කාගෙද දැං ඔය ඉඩම? බලාගන්න කෙනෙක් ඉන්නවද ඉඩම? :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බස් වගේ නවත්තපු ගමන් හුචුස්ස්ස්ස්ස්ස් කියලා හති අරිනවද දන්නේ නෑ......... :rofl::rofl:

    ඒ ඔක්කොමත් හරි

    AJITH%252BSENEHASAKA%252BKANDULU.jpg


    මූව දාගෙනද දන්නේ නෑ මුහුදේ යන්නේ... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙද්දකින් පිම්පියා දැක්කමත් මාරයා වැහෙනවා.........

    මම දැං ටිකකට කලින් කොල්ලුපිටිය හන්දියට ගියා. යනකොට බස් එකක් එනවා පිඹගෙන කොන්දො දෙන්නයි දොරේ අත එලියට දාගෙන. හෙන සීන් එකේ පාරේ ආවේ. මම හිතුවා කතරගම සෙමියක් හරි ඌරුබොක්ක, වලස්මුල්ල, මිද්දෙණිය වගේ බස් එකෙක් වෙන්න ඇති කියලා හොඳට බෝර්ඩ් එක බැලුවා. 101 මොරටුවක්... :angry:
     
    Status
    Not open for further replies.