උගේ ප්‍රශ්නෙ ලස්සන වුනාට දාපු විදිය හරි නැහැහෙඩිම අප්සට්නේ බං එක වෙන්නැති අයින් කරන්න ඇත්තේ.....
![]()

උගේ ප්‍රශ්නෙ ලස්සන වුනාට දාපු විදිය හරි නැහැහෙඩිම අප්සට්නේ බං එක වෙන්නැති අයින් කරන්න ඇත්තේ.....
![]()

ඇහ් ඒ කිකිළිත් මේ ලඟ පාතද ?\මෙහ ගම කුරුණෑගල නෙහ්...එන්නද මන්![]()

හිත රිදුනා පතුලටම......![]()
බස් වැඩේ මරුය........ අපේ ඔෆිස් එකේ හිටපු ට්‍රාන්ස්පෝර්ට් මැනේජර් දැන් කරන්නේ ඕක...... 2014 මුල අයින් වෙලා මුලින් ට්‍රින්කෝ කොළඹ ac ජර්නියක් දැම්මා...... දැන් බස් 10 කට වඩා රන් කරනවා (බදු වලට ගත්තු එව්වත් එක්ක.....) ඔක්කොම දුර..... යාපනේ ට්‍රින්කෝ වව්නියා අම්පාර රූට් වල......


\මෙහ ගම කුරුණෑගල නෙහ්...එන්නද මන්![]()
enna enna... u r always welcome
man hadapu kama test koranna kenek nathuwa hitiye 
හිත රිද්දගන්නේ මොකටද...... මොන වීරයා වුනත් පිරිමි කෙනෙක්ට කවදාවත් ලැබෙන්නේ නැති උතුම් පදවියක පෙර සලකුණු නේ ඔය........

අයියේ මන් ඔය සිල් පදේ විතරයි කඩලා නැත්තේ...අයියෝ සංසාරේ.......

enna enna... u r always welcome
man hadapu kama test koranna kenek nathuwa hitiye
![]()

අයියේ මන් ඔය සිල් පදේ විතරයි කඩලා නැත්තේ...අයියෝ සංසාරේ.......
![]()





ආතල් කෝටියයිඅපෝ එලදෙන![]()



ආතල් කෝටියයි
තේරෙන් නැහැනේ.....![]()

සියලු ටෙක්නිකල් සපෝට් එක දෙන්නම්.....ගම්පහ පෑත්තෙ කාලගුනේ ගම්බිරිස් වලට අවුලක් නෑද්ද???
අපේ ගෙදර වත්ත ඉඩ තියෙනවා ඕන තරම්,...
ඩොටේ නෑ තමා කිකිළියේ.hmmmmmmmmm....
ayye.. mehe food city wla owwa naneman ude giya ganna. Thibbe nane.ethana hitapu assistant lagenuth ahuwa. Un uda bima balanwa kus kus kiwwa gaman
oww kohenda ganna puluwan ?

පුදුමයි උඹ සේලරුවෙක් වෙලා ඕකට සෙට් නොවුනු එක......අපෝ එලදෙන![]()

2 වසරේදී සිගා ගැහුවා අක්කා එක්ක
![]()

ජීවිතේට සිගරට් එකක් කටේ තියලා නෑ තියන්නෙත් නෑ.........