EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිත රිදුනා පතුලටම......:(:(

    හිත රිද්දගන්නේ මොකටද...... මොන වීරයා වුනත් පිරිමි කෙනෙක්ට කවදාවත් ලැබෙන්නේ නැති උතුම් පදවියක පෙර සලකුණු නේ ඔය........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බස් වැඩේ මරුය........ අපේ ඔෆිස් එකේ හිටපු ට්‍රාන්ස්පෝර්ට් මැනේජර් දැන් කරන්නේ ඕක...... 2014 මුල අයින් වෙලා මුලින් ට්‍රින්කෝ කොළඹ ac ජර්නියක් දැම්මා...... දැන් බස් 10 කට වඩා රන් කරනවා (බදු වලට ගත්තු එව්වත් එක්ක.....) ඔක්කොම දුර..... යාපනේ ට්‍රින්කෝ වව්නියා අම්පාර රූට් වල......

    මෝඩයෝ බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා වෙච්ච නිසා තමා ඔය රස්සාවට මිනිස්සු බනින්නේ. හොඳ උන් දිහා බලන්නෙත් ඒ මිම්මෙන්මයි. හරි එකෙක්, පිළිවෙලට, නීතියට වැඩකරන එකෙක් ඔය රස්සවට ආවා නම් ලොවෙත් ගොඩ තමා.. :yes:
    මට නම් හෙට සෙට් උනොත් හෙට යනවා. ආදායම හොඳයිනේ.. :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිත රිද්දගන්නේ මොකටද...... මොන වීරයා වුනත් පිරිමි කෙනෙක්ට කවදාවත් ලැබෙන්නේ නැති උතුම් පදවියක පෙර සලකුණු නේ ඔය........
    :rolleyes::rolleyes: අයියේ මන් ඔය සිල් පදේ විතරයි කඩලා නැත්තේ...අයියෝ සංසාරේ.......:dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගම්පහ පෑත්තෙ කාලගුනේ ගම්බිරිස් වලට අවුලක් නෑද්ද???
    අපේ ගෙදර වත්ත ඉඩ තියෙනවා ඕන තරම්,...
    සියලු ටෙක්නිකල් සපෝට් එක දෙන්නම්.....
    මොන පැත්ත වුණත් ගොඩ දාතෑකි.....
    :dull: hmmmmmmmmm....

    ayye.. mehe food city wla owwa nane :nerd: man ude giya ganna. Thibbe nane.ethana hitapu assistant lagenuth ahuwa. Un uda bima balanwa kus kus kiwwa gaman :dull: oww kohenda ganna puluwan ?
    ඩොටේ නෑ තමා කිකිළියේ.
    මේහේ නම් තියනවා.......කොහෙද ඉන්නේ? වන්නි හත්පත්තුවේ ද?:dull:
    අපෝ එලදෙන :growl::angry:
    පුදුමයි උඹ සේලරුවෙක් වෙලා ඕකට සෙට් නොවුනු එක......:D
     
    Status
    Not open for further replies.