EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොයා ගනින් කෝ කුකුලෝහ්!!!!:dull::dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1149073
    :dull::dull:

    servey.jpg

    ඇඬෙනව...... :angry:
    පොල්ලෙන් ගැහුවා වගේ ඇයි මේක දැම්මේ..... :angry:
    අද රෑ අපේ ගෙදර වලියක් යනවා කෑමට සුවර් තමා..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සියලු ටෙක්නිකල් සපෝට් එක දෙන්නම්.....
    මොන පැත්ත වුණත් ගොඩ දාතෑකි.....

    ඩොටේ නෑ තමා කිකිළියේ.
    මේහේ නම් තියනවා.......කොහෙද ඉන්නේ? වන්නි හත්පත්තුවේ ද?:dull:

    පුදුමයි උඹ සේලරුවෙක් වෙලා ඕකට සෙට් නොවුනු එක......:D
    සුරාමේරය පමණයි .... ආසාවක් එන් නැහැ නැතිනම්...පට්ට සීත්ල ඉවසන්නම බැරිව දවසක් ජර්මනියෙදි ගැහුවා වැනිලා සුරුට්ටුවක් ...සීතල කොහෙන් ගියාද දන් නැහැ :rofl::rofl:
    :oo::oo: මේ මොකෙක්ද?

    6.gif
    තරහත් යනව බොල
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    සියලු ටෙක්නිකල් සපෝට් එක දෙන්නම්.....
    මොන පැත්ත වුණත් ගොඩ දාතෑකි.....

    ඩොටේ නෑ තමා කිකිළියේ.
    මේහේ නම් තියනවා.......කොහෙද ඉන්නේ? වන්නි හත්පත්තුවේ ද?:dull:

    පුදුමයි උඹ සේලරුවෙක් වෙලා ඕකට සෙට් නොවුනු එක......:D

    :no: mai chamali ekama game :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ ඵල ඵල යන්න......
    නියම ම විදීම ඕක නෙවෙයි පයියපයක් උරන එක.....
    කැම්පස් ඉන්න කාලේ මම ගැසුවා.....
    පස්ට ආතල්...
    බලහං කෝ ඒක මිස් ප්ලේස් වෙලා නේහ් ඕයි......:dull::dull:

    මට කලින් කියලා තියෙනවා ඔය ගැන....... ඒ දවස් වලත් කිව්වා හොයන්න ඕනේ හොයන්න ඕනේ කියල..... ඒක ගහන ගමන් ලියපු කවි ගැන එහෙමත් කිව්වා......... :rolleyes:

    අපේ කෙල්ල ඉස්කොලේ දාන්න යද්දී ඉස්කෝලේ ලඟින් හැමදාම නාකි අන්කල් කෙනෙක් ගෙදර යනවා කඩේට ගිහින් පත්තරේ අරගෙන........ පයිප්පෙ කටේ ගහන දුම් කෝච්චිය යනවා වගේ යන්නේ..... :P පට්ට ලුක්....
     
    සියලු ටෙක්නිකල් සපෝට් එක දෙන්නම්.....
    මොන පැත්ත වුණත් ගොඩ දාතෑකි.....

    ඩොටේ නෑ තමා කිකිළියේ.
    මේහේ නම් තියනවා.......කොහෙද ඉන්නේ? වන්නි හත්පත්තුවේ ද?:dull:

    පුදුමයි උඹ සේලරුවෙක් වෙලා ඕකට සෙට් නොවුනු එක......:D

    කොහොමෑයි පටන් ගන්නෙ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ ඵල ඵල යන්න......
    නියම ම විදීම ඕක නෙවෙයි පයියපයක් උරන එක.....
    කැම්පස් ඉන්න කාලේ මම ගැසුවා.....
    පස්ට ආතල්...
    බලහං කෝ ඒක මිස් ප්ලේස් වෙලා නේහ් ඕයි......:dull::dull:

    මෙහ්හ් මම අර කියලා තියෙන්නේ නහයෙන් සිගරට් දුම් වළලු යවන්න පුළුවන් මකර ලග්නේ උන්ට විතරයි කියලා.....

    (පස්සෙනේ මීටර් වුනේ අවස්ථා සම්බන්ධෙ)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුරාමේරය පමණයි .... ආසාවක් එන් නැහැ නැතිනම්...පට්ට සීත්ල ඉවසන්නම බැරිව දවසක් ජර්මනියෙදි ගැහුවා වැනිලා සුරුට්ටුවක් ...සීතල කොහෙන් ගියාද දන් නැහැ :rofl::rofl:

    සුවඳ ඇති පට්ටෙට........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: punchilage gedara giyama ehe poddonge gripe wataret wade deelai enne :rofl:

    අපේ කෙල්ලට ගෙනාපු බෝතල් වැඩි ප්‍රමානෙකටවග කිව්වේ මම....... බැරිම තැන අක්ක දැන් ගේන්නේ නෑ අසමෝදගම් ගේන්නේ........ :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ කෙල්ලට ගෙනාපු බෝතල් වැඩි ප්‍රමානෙකටවග කිව්වේ මම....... බැරිම තැන අක්ක දැන් ගේන්නේ නෑ අසමෝදගම් ගේන්නේ........ :dull:

    :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ්හ් මම අර කියලා තියෙන්නේ නහයෙන් සිගරට් දුම් වළලු යවන්න පුළුවන් මකර ලග්නේ උන්ට විතරයි කියලා.....

    (පස්සෙනේ මීටර් වුනේ අවස්ථා සම්බන්ධෙ)

    අපේ දිහාත් ඉන්නවා දුම් කෝච්චියක්...එපා කිව්වට අහන්නෑ...:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo::oo: මේ මොකෙක්ද?
    Sailor කියන වචනේ හරි සිංහල යෙදුම. මෙතන වචන දෙක තුනක් තියනවා. නාවිකයා, සේලරුවා සහ යාත්‍රිකයා කියන වචන තන.
    නාවිකයා - රාජකීය නාවික හමුදාවේ සෙබලා
    යාත්‍රිකයා - කුඩා ජලජ යාත්‍රා ගෙනයන තැනැත්තා-බොහෝ විට ගංගා සහ වෙරළ ප්‍ර දේශවල
    සේලරුවා/නැවියා - විශාල වෙළද නැව් වල මුහුදේ යාත්‍රා කරන්නා.

    තිට හෙළ බස බැරුවාට මා මක් කොරන්න ද? කිකිළියේ!:dull::dull::dull:
     
    Status
    Not open for further replies.