උඹලෑ හරියේ උනත් අවුලක් නෑ. 175 බස් එකට ලේසි දිහාවක්. IDH, කොටිකාවත්තත් ශේප්. කොල්ලුපිටියට වැඩට එන්නේ..
සාර විට කෙලලා ඇරපු තඩි නැන්දගෙ පෙනුම මැවී පේනවා...![]()

උඹට මැවිලා පෙන හැටි අපිට ඉමේජ් එකකින් පෙන්වන්න බැරිද......?![]()

සාහිත්‍යධරයෙකු නොවුනත් ගීයක් විදින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.....
නැත්තං ඔබ වගේ මහ පොළවේ පයගහල ඉන්න, සංවේදී කාන්තාවක් සහකාරිය විදියට තෝරගන්නේ නෑ......
මෙලෝ රහක් නැති තොරොම්බල් කරත්තයක් දක්කනව ඇර........

ජීවිතයේ විදුම යනු මධු විතය, සංගීතය ය, සුරගනන් වන් ළලනාවන්ය......
Sailor කියන වචනේ හරි සිංහල යෙදුම. මෙතන වචන දෙක තුනක් තියනවා. නාවිකයා, සේලරුවා සහ යාත්‍රිකයා කියන වචන තන.
නාවිකයා - රාජකීය නාවික හමුදාවේ සෙබලා
යාත්‍රිකයා - කුඩා ජලජ යාත්‍රා ගෙනයන තැනැත්තා-බොහෝ විට ගංගා සහ වෙරළ ප්‍ර දේශවල
සේලරුවා/නැවියා - විශාල වෙළද නැව් වල මුහුදේ යාත්‍රා කරන්නා.
තිට හෙළ බස බැරුවාට මා මක් කොරන්න ද? කිකිළියේ!![]()

දැන් තේරුනා.....

ඔන්න කිව්වා සෙද්දක්.....දැන් තේරුනා.....
අපේ අසා...යාත්‍රිකයෙක්![]()

ජීවිතයේ විදුම යනු මධු විතය, සංගීතය ය, සුරගනන් වන් ළලනාවන්ය......
-රුබයියාත් - ඕමාර් ඛයියාම් -

හදට යන එක තමා.........මං හිතන්නේ......ඔය පිරිමි ජීවිතේ විඳින හැටිනේ..ගෑණු ජීවිතේ විඳින හැටි ගැන කියලා නැද්ද කවුරුවත්...අවන්කවම දන්නේ නෑ...අදහසක් ගන්න කියන්නකෝ බලන්න..

සාහිත්‍යධරයෙකු නොවුනත් ගීයක් විදින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.....
නැත්තං ඔබ වගේ මහ පොළවේ පයගහල ඉන්න, සංවේදී කාන්තාවක් සහකාරිය විදියට තෝරගන්නේ නෑ......
මෙලෝ රහක් නැති තොරොම්බල් කරත්තයක් දක්කනව ඇර........
දැන් තේරුනා.....
අපේ අසා...යාත්‍රිකයෙක්![]()

නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ රාජගිරිය වගේ පැත්තකින් පිරිමි ළමයි 04 දෙනෙකුට නවතින්න පුළුවන් ගෙයක් රුපියල් 20,000කට විතර තියෙනවා නම් කියන්ඩ.. ලොකු උදවුවක්. මගේ හොඳ යාලුවෙකුට. හදීසියි...

ඕක මම කියපු එකක් නෙවෙයි කුකුලෝහ්......![]()
ජීවිතය විඳිම යනු
1. අන් අයට හැකිතාක් උපකාර කිරීමය.
2. කකුල් පණ තියෙන තෙක් සංචාරය කිරීමය..![]()
සාහිත්‍යධරයෙකු නොවුනත් ගීයක් විදින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.....
නැත්තං ඔබ වගේ මහ පොළවේ පයගහල ඉන්න, සංවේදී කාන්තාවක් සහකාරිය විදියට තෝරගන්නේ නෑ......
මෙලෝ රහක් නැති තොරොම්බල් කරත්තයක් දක්කනව ඇර........

හදට යන එක තමා.........මං හිතන්නේ......![]()

![]()
ජීවිතය විඳිම යනු
1. අන් අයට හැකිතාක් උපකාර කිරීමය.
2. කකුල් පණ තියෙන තෙක් සංචාරය කිරීමය..![]()

ඕක මම කියපු එකක් නෙවෙයි කුකුලෝහ්......
ඕමාර් ඛයියාම් කියන්නේ අති විශිෂ්ඨ පර්සියන් කවියෙක්.......