EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද මාමේ මේ සිරාවට...සැහෙන දවසක ඉදන් මන් දැක්කා???:oo::oo:

    කියයි දැං.. ත්‍රෙඩ් එක බලාගෙන ඉන්නකෝ.... ත්‍රෙඩ් එකේ ඔයාව හඳට යවයි කිඹුල් මාමි... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක කටක ඇරලා මෙතන කියන්න බෑ යකෝ.......

    හරි මෙහෙම කියන්නම්...... යන්ත්‍ර කර්මාන්තයේ දී ලැබෙන ආශ්වාදය හස්ත කර්මාන්තයට සාපේක්ෂව කෙසේද කියලා තමා ඌ අහලා තිබ්බේ........

    මැසිමේ මහනකොට තියන ආතල් එක අතේ මහන එක ඇසුරෙන් විස්ථර කරන්න කියලා කිව්වේ... :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකනේ මම ඔබතුමිය ගැන හිතලා ඇහුවේ... :rolleyes:

    Tnx..:rofl:

    අද දවසටම දැන් තමයි ටිකක් හිනා වෙලා සතුටෙන් ඉන්නේ..හැමෝටම පිං ගොඩක්..:D:love::love::love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකට තියනව රොකට් ලෝන්චර් එකක්.........
    ඒකේ පිහිටෙන් තමා......
    බට් දැං දැං වෙන වෙන ලෝන්චරුත් තියනව නේහ්......:P

    මල්ටි බැරල් ද පාවිච්චි කරන බව සැලයි........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හඳ......? මතක් කරන්නෙපා ඔය මඟුල ගැන......... ඕක හින්දා අද උදේ වෙනකන්ම මම කාපු කට්ටක්.......... :dull::dull::dull:

    dafuq-did-i-just-read-meme.jpg


    ඊයේ රෑ ඉඳං අද උදේ වෙනකන්? :dull:
    යා ගන්න බැරුවද? යවා ගන්න බැරුවද? :rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Tnx..:rofl:

    අද දවසටම දැන් තමයි ටිකක් හිනා වෙලා සතුටෙන් ඉන්නේ..හැමෝටම පිං ගොඩක්..:D:love::love::love:

    :dull::nerd:
    අර මොකෝ. එක්කෝ ඕන නෑ කියන්න එපා...
     
    Status
    Not open for further replies.