ඒක නම් සහතික ඇත්ත ඒහෙම දෙන මිනිස්සු නැ තමාවැඩ කාරයොන්ට බොරු බෑ මචන්.. මේ ලෝකේ යම් ප්රශ්නයක් තියනවද එකට හරියන්න උත්තරත් කොතන හරි තියනවා මචන්. හම්බුකරන් කන වාහනේ ගියර් බොක්ස් එක ගලෝල දෙන මිනිස්සු මේ කලේ නෙවෙයි ඒ කාලෙත් හරි හිඟයි මචන්. ඒ වගේ මිනිස්සු අදහන්න වටිනවා. ඒ උතුම් මනුස්සයට නිවන් සැප ලැබේවා කියල ප්රාර්ථනා කරමු..
අදටත් ගෙදර ඒනවා ඉස්සර වාහන ගත්තු මිනිස්සු ගෙදර ඒනවාඒක ඇත්ත මචන්.. සහ IDGගෙ තාත්තා ගොඩනගාගෙන තියෙන මනුස්සකම කොහොමද කියලා තේරෙනවා.ඒ නිසා තමයි එහෙම දේවල ලැබෙන්නෙ

කොකනට්වත්ත මාමා කතාවක් දාලා..... හුරේ........



වෙනදා වගේම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා..
කතාවනං හොඳට රස වින්ඳා...