Low Budget ekata wahanayak ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    * විස්වාස තැනක් තියෙනවද ?
    * මාසෙට කියක් හම්බෙනවාද ?
    * loan එකට කියක් දෙන්න ඕනිද මාසෙට ?
    * normal මාසෙට 3000KM වලටනේ ගොඩක් තැන්වල ගන්නේ, එතනින් එහාට ගියොත් එයාල ගෙවන්නේ කොහොමද ?
    * මාසෙක service එකට කියක් අයින් කරන්න ඕනිද ?

    මේ වගේ දේවල් පොඩ්ඩක් බලන්න, මමනම් මේ ගැන වැඩිය දන්නේ නැහැ, එත් එහෙම දෙනවනම් අනිවා gps tracker එකක් එහෙම සෙට් කරලම දෙන්න,
    :dull:

    ඇයි බන් ඒ GPS tracker එකක් ? එක සෙට් කරන්න කියක් විතර යයිද ? :nerd:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අතේ තියන තුට්ටු 2 වියදම් කරල කාර් කට්ටක් අරන් ඒකත් රෙන්ට් කරොත් මොනවා වෙයිද දන්නෑ. ඕක හොදට හොයල බලල හරියටම දැනගෙන අතගහන්න ඕනෙ දෙයක්, අනික ඔච්චර අමාරුවෙන් වාහනයක් ගන්න එකේ තේරුම මොකක්ද ?

    වාහනේ ගන්නේ ඔය මාසෙකට සැරයක් වගේ දුර ගමනක් යෙදෙන නිසා බන් ! අනික් වෙලාවට වාහනේ නිකන් නිසා තමයි rent එකට දාන්න බැලුවේ ....'

    Indian alto nikan papadan vage ekmanata diranava ban

    ඔය ගානට වෙන ගන්න එකක් නෑ නේ බන් ඉතින් !
     

    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    මචන්ලා ! වාහනයක් ගැන ප්‍රශ්නයක් ! ඇතුලට ඇවිල්ල උදව්වක් දෙන්න !

    ලක්ෂ 12 ක ලෝන් එකක් සෙට් වෙනවා ...... තව ලක්ෂ 2ක් විතර කොහෙන් හරි හොයල දාල alto (ලක්ෂ 14) එකක් ගන්න කියල තමයි බැලුවේ.........

    වාහන ගැන නං මුකුත් ම දන්නේ නෑ බන් .. දන්න දන්න උන්ගෙන් ඇහුවම එක එක යෝජනා ආව .... :baffled::baffled::baffled:

    budget එක අඩු නිසා සමහර උන් කිව්වා

    nano එකක් ගන්න කියල .......
    තව උන් කියනවා panda එකක් ගන්න කියල .........
    තවත් උන් කියනවා used මොනා හරි ගන්න කියල ........ :dull::dull:

    alto එක ගන්න හදන්නේ ගොඩක් ම ... ඒක අරගෙන rent a car එකකට දාන්න ...... car rent කරන උන්ගෙන් ඇහුවම උන් ගොඩක් ම ඉල්ලන්නේ alto නිසා ... ගෙවල් ළඟ parking නැති නිසා තමයි එකට දාන්නේ ..

    වාහන ගැන කිසිම දැනුමක් නෑ බන් ... මොකක් ද ගන්න ඕනේ මොකක් ද කරන්න ඕනේ කියල පොඩි idea එකක් දීපල්ලකෝ ....... :nerd::nerd::nerd:

    bump එකක් හරි දැම්මොත් ලොකු උදව්වක් ! :love::love::love:

    PS :- rent එකට නොදා පාවිච්චි කරනවා නං ඒත් alto එකකට ගියාට අවුලක් නැද්ද බන් ?

    Rent ekata denawanam NANO eka hondai.Moko NANO hard use ekata hondai.Thamnge thani pavichchiyata Alto 1k Hondai.:yes::yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Indian ewa aragena daanna epa ban rent ekata.
    Okun waahana kana widiyata japan ewatath orotthu denne naa.​
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    නැනෝ & ඇල්ටෝ ගට්ටම ඇල්ටෝ එක දහස් වාරයක් හොඳයි නැනෝ එකට වඩා
    මේ දෙකම කැබ් සර්විස් සෙට් උනාට උබට පස්සේ කාලෙක යුස් කරන්න උනොත් ඇල්ටෝ එක හොඳයි

    මෙතන උඹ බලන්න ඕනා ලෝන් එකක් අරං ඇල්ටෝ අරං කැබ් සර්විස් දාල එකෙන් ලැබෙන මුදලින් ණය වාරිකය ගෙවල සර්විස් මෙන්ටෙනන්ස් වලට අයින් කලාම උබට ලාබයක් තියෙනවද ? ලෝන් එක ගට්ටේ අවරුදු කියකටද ? වාරිකය කීයද ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    (panda, nano, xxx ,...)
    ඔය කියලා තියෙන වාහන ටිකෙන් නම් alto හොදයි

    Indian ewa aragena daanna epa ban rent ekata.
    Okun waahana kana widiyata japan ewatath orotthu denne naa.​

    නැනෝ & ඇල්ටෝ ගට්ටම ඇල්ටෝ එක දහස් වාරයක් හොඳයි නැනෝ එකට වඩා
    මේ දෙකම කැබ් සර්විස් සෙට් උනාට උබට පස්සේ කාලෙක යුස් කරන්න උනොත් ඇල්ටෝ එක හොඳයි

    මෙතන උඹ බලන්න ඕනා ලෝන් එකක් අරං ඇල්ටෝ අරං කැබ් සර්විස් දාල එකෙන් ලැබෙන මුදලින් ණය වාරිකය ගෙවල සර්විස් මෙන්ටෙනන්ස් වලට අයින් කලාම උබට ලාබයක් තියෙනවද ? ලෝන් එක ගට්ටේ අවරුදු කියකටද ? වාරිකය කීයද ?

    rent එකට දාන වැඩේ අත අරින්න බං මම බැලුවේ ! මට දැන් දැන ගන්න ඕනේ ඔය ගානට ගන්න තියෙන හොඳම වාහනේ ඕකද කියල ...
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    ඇයි බන් ඒ GPS tracker එකක් ? එක සෙට් කරන්න කියක් විතර යයිද ? :nerd:

    distance report eka daily ganna puluwan, overspeed alert ekak hadagnna puluwan wage podi podi dewal tiyenawa bn, 14 k withra athi. ebay ekennam eeta godak aduwen ganna puluwan athi. poddak try karala balanna.

    * sms eken unath ganna puluwan bn a details.
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    යකෝ උබ මේකේ මීට කලින් ගිය thread බැලුවේ නැද්ද . 12 ලෝන් එකක් අරන් වාහන ගන්න එපා බන්. මේකේ මීට කලින් එකෙක් සිරාවට පැහෙදිලි කරල තිබ්බ. අන්තිමට උබ අවුරුදු 5කට විතර හිර වෙන එක විතරයි වෙන්නේ. අර රත්තරන් ගෙන් අහපන් ඌත් උබට කියල දෙයි
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    rent එකට දෙනවා කියන්නේ උඹ නයත් වෙලා අනවශ්‍ය ඔලුවේ කැක්කුමක් දාගන්නවා කියන එක මචන්. නය වෙන එකේ ඔලුව කැක්කුමයි, කාර් එක රෙන්ට් එකට දෙන එකයි ඔලුවේ කැක්කුම් දෙකක්. ඒ නිසා අවංකව කියන්නේ ඕක කරන්න එපා.

    ඊළඟ එක ඉන්දියන් වාහන අරගෙන ගොඩ යන්න බැහැ . උඹ අද ගන්න මිලෙන් භාගෙට වගේ තමයි අවුරුදු 5ක් අවසානයේ විකුනන්න වෙන්නේ. ඒ හින්ද ගෙවන්න පුළුවන් බජට් එකකට නය මුදල අරගෙන පාවිච්චි කරපු ජපන් වාහනයක් ගැන කියලයි මගේ අවවාදය. උඹේ යපෙන්නන්නට ජීවත්වෙන්න සරිලන මුදලක් ඉතුරු වෙද්දී ගෙවන්න පුළුවන් නය මුදල කීයද කියල කිව්වොත් ඒ ගානට ගන්න පුළුවන් වටිනා ජපන් වාහන මොනවද කියල කියන්නම්.. නය මුදලේ වාරිකයට අමතරව වාහනේ තෙල් , ඉන්සුරන්ස්, නඩත්තු සියල්ලටම මාසෙට තව 5000ක් විතර අයින් කරලා නය මුදල ගන්න එක ගැන තීරණයක් අරන් හිතල බලන්න.

    ඉන්දියන් ඇල්ටෝ එක කියන්නේ රෝද 4ක් හයි කරපු ත්‍රී වීල් එකක්ම වගේ තමයි.. වෙනස රෝද 4 සහ දෙරවල් , AC විතරයි..