* විස්වාස තැනක් තියෙනවද ?
* මාසෙට කියක් හම්බෙනවාද ?
* loan එකට කියක් දෙන්න ඕනිද මාසෙට ?
* normal මාසෙට 3000KM වලටනේ ගොඩක් තැන්වල ගන්නේ, එතනින් එහාට ගියොත් එයාල ගෙවන්නේ කොහොමද ?
* මාසෙක service එකට කියක් අයින් කරන්න ඕනිද ?
මේ වගේ දේවල් පොඩ්ඩක් බලන්න, මමනම් මේ ගැන වැඩිය දන්නේ නැහැ, එත් එහෙම දෙනවනම් අනිවා gps tracker එකක් එහෙම සෙට් කරලම දෙන්න,![]()
ඇයි බන් ඒ GPS tracker එකක් ? එක සෙට් කරන්න කියක් විතර යයිද ?




