මචන්ලා මගේ බයික් එකේ ලීස් එකක් තිබ්බ. එක මම වාරික 3ක් ඉස්සරහට තියෙද්දී එක පාර සෙට්ල් කරලා දැම්ම. උන් ඉතින් මට පේපර්ස් රිලීස් කළා ඩිලීෂන් ලෙටර්ස් දෙකකුත් එක්ක.
මම මචන් ඉතින් ට්රාන්ස්ෆර් එකට දැම්මේ නැහැ බන් කම්මැලි කමට. මේ ලගදි මට යාලුවෙක් කිව්වා ලේට් උනාම දවසට රු.100 ගානේ දඩයක් ගහලලු ට්රාන්ස්ෆර් කරන්නේ. මචන් මේ සීන් එක ඇත්තද බන්? මර සීන් එක වෙන්නේ එහෙම උනොත් දැනටම මාස 6ක් විතර පහු වෙලා. මේකට මොකද බන් කරන්නේ කියපල්ලකෝ දන්නා එවුන්. බම්ප් එකක්වත් දාගෙන පලයල්ලා බන්ස් ලා,