Bike Ownership Change.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්ලා මගේ බයික් එකේ ලීස් එකක් තිබ්බ. එක මම වාරික 3ක් ඉස්සරහට තියෙද්දී එක පාර සෙට්ල් කරලා දැම්ම. උන් ඉතින් මට පේපර්ස් රිලීස් කළා ඩිලීෂන් ලෙටර්ස් දෙකකුත් එක්ක.
    මම මචන් ඉතින් ට්‍රාන්ස්ෆර් එකට දැම්මේ නැහැ බන් කම්මැලි කමට. මේ ලගදි මට යාලුවෙක් කිව්වා ලේට් උනාම දවසට රු.100 ගානේ දඩයක් ගහලලු ට්‍රාන්ස්ෆර් කරන්නේ. මචන් මේ සීන් එක ඇත්තද බන්? මර සීන් එක වෙන්නේ එහෙම උනොත් දැනටම මාස 6ක් විතර පහු වෙලා. මේකට මොකද බන් කරන්නේ කියපල්ලකෝ දන්නා එවුන්. බම්ප් එකක්වත් දාගෙන පලයල්ලා බන්ස් ලා, :no::no::no::no:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    wahane parana aythikaraya RMV ekata papers yawanawa. ethakota transfer karapu dawase indan Rs100 gaane dada gewanna one parakku unoth. dan bike ekata wada dada wala gaana wadi ne?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,371
    22,017
    113
    Gotland
    උඹ ට්‍රාන්සර් පේපර් එකේ උබ rmv එකට බාරදෙන දිනයට දවස් 5-10 වගේ කලින් දිනයක් දාල දියන්
    දවස් 14 කට වඩා ගියොත් දවසට 100 දඩය. හැබැයි උපරිමයක් තියෙනවා ඊට වැඩ කොච්චර කල් ගියත් දඩය එකයි.
     
    • Like
    Reactions: speedmalli

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    wahane parana aythikaraya RMV ekata papers yawanawa. ethakota transfer karapu dawase indan Rs100 gaane dada gewanna one parakku unoth. dan bike ekata wada dada wala gaana wadi ne?

    උඹ ට්‍රාන්සර් පේපර් එකේ උබ rmv එකට බාරදෙන දිනයට දවස් 5-10 වගේ කලින් දිනයක් දාල දියන්
    දවස් 14 කට වඩා ගියොත් දවසට 100 දඩය. හැබැයි උපරිමයක් තියෙනවා ඊට වැඩ කොච්චර කල් ගියත් දඩය එකයි.

    මේකේ මචන් absolute Ownership එක විතරයි අයින් කරන්න තියෙන්නේ. ලීසිං එකේ නම අයින් කරන්න.:confused::confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ මචන් absolute Ownership එක විතරයි අයින් කරන්න තියෙන්නේ. ලීසිං එකේ නම අයින් කරන්න.:confused::confused:

    umba payment okkoma karala damma nisa, leasing company eka transfer papers yawanawa RMV ekata. (umba purawala dunnanam RMV ekata yannath athi), Gihillanam itin umbe papers giyama dada thamai.

    leasing company eka RMV yawala natham dina hadanna try kaleki
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    umba payment okkoma karala damma nisa, leasing company eka transfer papers yawanawa RMV ekata. (umba purawala dunnanam RMV ekata yannath athi), Gihillanam itin umbe papers giyama dada thamai.

    leasing company eka RMV yawala natham dina hadanna try kaleki

    Appata siri kiwwalu.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    umba payment okkoma karala damma nisa, leasing company eka transfer papers yawanawa RMV ekata. (umba purawala dunnanam RMV ekata yannath athi), Gihillanam itin umbe papers giyama dada thamai.

    leasing company eka RMV yawala natham dina hadanna try kaleki

    ඔව් යවල නැත්නම් උඹේ ලක් එක, පුලුවන්නම් හෙටම ගිහින් බලපන් නැත්නම් ඉතින් දඩේ ගෙවන්න වෙනව. :yes:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඔව් යවල නැත්නම් උඹේ ලක් එක, පුලුවන්නම් හෙටම ගිහින් බලපන් නැත්නම් ඉතින් දඩේ ගෙවන්න වෙනව. :yes:

    කීයක් විතර දඩ ගහයිද බන්?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් මමත් අපේ තාත්තත් අද මගේ බයික් එකේ පරම අයිතිය හරවගන්න 1919 ටයි RMV එකටයි වෙන වෙනම කෝල් කරලා ඇහුවා.ඒ දෙකෙන්ම කිව්වේ එකම දේ.පරම අයිතියට මාරු කරගන්න විතරනම් ඕනේ දඩ ගෙවන්න ඕනේ නෑ කිව්වා.
    RMV එක්දින සේවයෙන් කරගන්නවානම් 2000/- යනවා කිව්වා.

    මේ දේවල් ඕනේ කිව්වා.
    1)ලියාපදිංචි සහතිකයේ මුල්පිටපත (රෝස පාට එක)
    2)VIC එක (තියෙනවා නම්)
    3)ජාතික හැඳුනුම්පත සහ ඡයා පිටපතක්
    4)ලීසිං එකෙන් දීපු ලිපිය

    මේ දේවල් රැගෙන අයිතිකරු විසින්ම උදේ 9ත් දහවල් 12 ත් අතර බාර දුන්නොත් එක්දින සේවයෙන් කරගන්න පුළුවන් (මෝටර් බයික් වලට තියෙන කවුන්ටර් එකට බාර දෙන්න කිව්වේ)

    වැඩි විස්තර සඳහා 1919 හෝ RMV එකේ 0112-694331 සිට 36 දක්වා වූ දුරකථන අංක වලට කතා කිරීමෙන් ලබා ගත හැක :)
     
    Last edited:

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    mokadda machan me kathawa mamath 3weel eke lease eka close karala 3week wage wenawa.deletion letter dekak dunna pothath ekka file ekaka dala key ekath ekka...mata kiwe letter deka nathi karaganna epa kiyala transfer karana dawasata ona wenawa kiyala witharai....mata clear na machan podak wisthara athuwa dapan machan
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    627
    205
    43
    appata siri ehema seen ekak thiyeada machan mage bike eke lease ekat iwara wela godak kal mama a letter eka mage laga thibbama athi kiyala hithan hitiye eka transfer karaga na onida bun