සියලුම මාමලාගෙන්/නැන්දලාගෙන් උදව්වක් අවශ්‍යයි
කොල්ලුපිටියේ වැඩකරන කුකුලෙකු සඳහා ඒ අවටින් බෝඩිමක් සොයමි.......දන්න තැනක් තියනවනම් පොඩ්ඩක් කියන්න![]()
කොල්ලුපිටියේ පෙරා තමා ඉතින් ඕකට..... 
ඉන්න අනේ

මාමි දැක්කේ නෑ වගේ ඉන්නේ මේක.
තරුණ මට පෙනුණා බොල.ඇයි ඇහුවට මොකුත් කිව්වේ නෑනේ
kohomada machan?60 පැනපු අන්කල්ලට ඇස් පේනවද අසෝ...මේ තරුණ අක්කා කියන නිසා ඉන්න..
![]()

වයසක උන්දලට දැන් හතිලිස් ඇදිරියනේ..ගණන් ගන්න එපා...
ඇයි තෝ හෙන ලොකු ඩයල් එකද උඹව බලන්න...
![]()

ow 
පෙරා කොල්ලුපිටියේ නම් මමත් කොල්ලුපිටියේ නේ බං....කොල්ලුපිටියේ පෙරා තමා ඉතින් ඕකට.....
![]()

පෙරා කොල්ලුපිටියේ නම් මමත් කොල්ලුපිටියේ නේ බං....![]()
කොල්ලුපිටිය කියන්නේ ලිබර්ටිය විතරක්ම නෙවේ නේ බං....... 
ඇයි බොල මම දැන් වැඩ කරන්නේ කොල්ලුපිටියේ නේ....කොල්ලුපිටිය කියන්නේ ලිබර්ටිය විතරක්ම නෙවේ නේ බං.......
![]()

සියලුම මාමලාගෙන්/නැන්දලාගෙන් උදව්වක් අවශ්‍යයි
කොල්ලුපිටියේ වැඩකරන කුකුලෙකු සඳහා ඒ අවටින් බෝඩිමක් සොයමි.......දන්න තැනක් තියනවනම් පොඩ්ඩක් කියන්න![]()

කොල්ලුපිටියේ පෙරා තමා ඉතින් ඕකට.....
![]()
පෙරා කොල්ලුපිටියේ නම් මමත් කොල්ලුපිටියේ නේ බං....![]()
කොල්ලුපිටිය කියන්නේ ලිබර්ටිය විතරක්ම නෙවේ නේ බං.......
![]()
ඇයි බොල මම දැන් වැඩ කරන්නේ කොල්ලුපිටියේ නේ....![]()

පෙරෝ ඔය කැරට් කෑලි කැපුවේ තරහටද බං....?? ග්‍රේටර් එකකින් ගෑවා නම් හරි නේහ්.....![]()

තොට එහෙම එකක් තියනව ද කුකුලෝහ්?![]()

එසේ සජීවී ව දැක බලා ගන්නට අවස්ථාව ඇත්තේ මාගේ ඉතාම හොද සහ යහපත් මිනිසුන්/ගැහැණුන් වන මිතුරන්ට පමණි.!!!!!
අනික ඔබ “පෙනුම“ හරි නෑ කිව්වාට මට කම් කිම් ද?
පෙනුම ට රැවටී ඇන ගෙන ඇති උන් මම අපමණ දැක ඇත්තෙමි. එනිසා කිසිදු විටක පෙනුම ගැන විශ්වාස නොකරමි.
මම විශ්වාස කරන්නේ යහපත් මිනිසුන් සහ ගැහැණුන් ගේ හෘදයාංගම ක්‍රියායාරකම් ගැන පමණි!!!!![]()