EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සියලුම මාමලාගෙන්/නැන්දලාගෙන් උදව්වක් අවශ්‍යයි

    කොල්ලුපිටියේ වැඩකරන කුකුලෙකු සඳහා ඒ අවටින් බෝඩිමක් සොයමි.......දන්න තැනක් තියනවනම් පොඩ්ඩක් කියන්න :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සියලුම මාමලාගෙන්/නැන්දලාගෙන් උදව්වක් අවශ්‍යයි

    කොල්ලුපිටියේ වැඩකරන කුකුලෙකු සඳහා ඒ අවටින් බෝඩිමක් සොයමි.......දන්න තැනක් තියනවනම් පොඩ්ඩක් කියන්න :)

    :oo: කොල්ලුපිටියේ පෙරා තමා ඉතින් ඕකට..... :yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol::lol::lol: ඉන්න අනේ
    :frown:
    මාමි දැක්කේ නෑ වගේ ඉන්නේ මේක.:lol::lol::lol:


    තරුණ මට පෙනුණා බොල.ඇයි ඇහුවට මොකුත් කිව්වේ නෑනේ
    :(kohomada machan?
    60 පැනපු අන්කල්ලට ඇස් පේනවද අසෝ...:dull:මේ තරුණ අක්කා කියන නිසා ඉන්න..:D
    :rofl::rofl:
    9.gif

    වයසක උන්දලට දැන් හතිලිස් ඇදිරියනේ..:rofl: ගණන් ගන්න එපා...:yes: ඇයි තෝ හෙන ලොකු ඩයල් එකද උඹව බලන්න...:lol::lol:
    :lol::lol:ow :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩකරුවනි.
    ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
    මේක බිදින්නට උදව්වක් දීපියව්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සියලුම මාමලාගෙන්/නැන්දලාගෙන් උදව්වක් අවශ්‍යයි

    කොල්ලුපිටියේ වැඩකරන කුකුලෙකු සඳහා ඒ අවටින් බෝඩිමක් සොයමි.......දන්න තැනක් තියනවනම් පොඩ්ඩක් කියන්න :)

    කොල්ලුපිටියේ බෝඩිමක් හොයලා දීපන් කියලා පහ්ගුගිය දවස් 03 ඇතුලත කියපු 04 වෙනි එකා උඹ..:nerd:
    මම කිව්වා කීප දෙනෙකුටම. බලමු. උඹ මොකේද වැඩ කරන්නේ කියපං.. මම බොර්ඩිං හොයන්නේ එකම සැට් එකටද දන්නේ නෑ... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: කොල්ලුපිටියේ පෙරා තමා ඉතින් ඕකට..... :yes:

    පෙරා කොල්ලුපිටියේ නම් මමත් කොල්ලුපිටියේ නේ බං....:lol:

    :oo: කොල්ලුපිටිය කියන්නේ ලිබර්ටිය විතරක්ම නෙවේ නේ බං....... :baffled:

    ඇයි බොල මම දැන් වැඩ කරන්නේ කොල්ලුපිටියේ නේ....:lol::lol:

    :eek:
    මොකද මේ මගේ ශ්‍රී නාමය කෙලසන්නේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ ඔය කැරට් කෑලි කැපුවේ තරහටද බං....?? ග්‍රේටර් එකකින් ගෑවා නම් හරි නේහ්..... :D

    :rolleyes:
    සෙද්ද.. මම ආසා ඔය සයිස් එකට
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එසේ සජීවී ව දැක බලා ගන්නට අවස්ථාව ඇත්තේ මාගේ ඉතාම හොද සහ යහපත් මිනිසුන්/ගැහැණුන් වන මිතුරන්ට පමණි.!!!!!:dull::dull:
    අනික ඔබ “පෙනුම“ හරි නෑ කිව්වාට මට කම් කිම් ද?
    පෙනුම ට රැවටී ඇන ගෙන ඇති උන් මම අපමණ දැක ඇත්තෙමි. එනිසා කිසිදු විටක පෙනුම ගැන විශ්වාස නොකරමි.:dull::dull:
    මම විශ්වාස කරන්නේ යහපත් මිනිසුන් සහ ගැහැණුන් ගේ හෘදයාංගම ක්‍රියායාරකම් ගැන පමණි!!!!:)

    මතකද ඒ අතීතය?
    මුලින්ම ඔබ මා හමුවූ දිනය? හොට් බැටර් කට්ල් ෆිශ්...:love:
    සමග J&B :cool:
     
    Status
    Not open for further replies.