වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    240 රොබට්, රොබින් හුඩ් , ටාර්සන්, ගලිවර්, දොස්තර හොඳ හිත, දිය රකුස්,ඔෂින්, මැගයිවර් , කුන්ෆු, එයාර් වුල්ෆ්, ස්ට්‍රීට් හෝක් , මැනිමල් , නයිට් රයිඩර්, රෝඩ් රනර් ෂෝ.. වුඩ් පෙකර්, you just wait චරිත අපේ හිත් ඇතුලේ තාමත් ජීවමානයි මචන්..:love::love::love:
    :yes::yes::yes:
    සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් නතර කරන්න කියලා හිතාගෙන හෝම්ස් දිය ඇල්ල ලගින් වැටුන කියලා ලියුවලු. අන්තිමට මිනිස්සු හෝම්ස්ව එහෙම මරන්න බෑ කථාව තව ලියන්න කියලා තර්ජනාත්මකව ලියුම් එව්වලු. පොල්වත්තකොම්ටත් දැන් උත්ගතවෙලා තියන්නේ ඒ වගේ තත්වයක්. වෙච්ච කතා ඉවර වුනහම දැන් ඉතිං යාලුවන්ගේ කථා හරි හොයලා දාන්න වෙනවා. :)
    :lol::lol::lol:
    ගෑස්කට් ගිහිල්ලද කියලා ඕනා වාහනේක චෙක් කරගන්න පුලුවන්ද ස්ටාර්ට් කරන්න කලින් වතුර පුරවපු මෙගා බෝතලයක් රේඩියේටර් එකට ගහලා.... ස්ටාර්ට් කරලා....?? :rolleyes: ඉතින් එහෙම ගැහුවහම වතුර උතුරලා යනවනේ....?? එහෙම වෙන්නේ නැද්ද....?? කරලා බලන්න ඕනා DX එකේ....... :dull:
    මං හිතුවේ DX එක විකුණලා කියලා.කාපු කට්ටෙ හැටියට
    user cp එකට ඔලුව දැම්ම නිකමට වගේ. එකෙක් රෙප් කපල ගිහින් මේ ත්‍රෙඩ් එකට "උස්සපු තැන් දාපන් " කියල.. රෙප් නම් ඔක්කොම කැපුවත් ප්‍රශනයක් නැහැ පුතේ.. මම ඕව කන්නයැ . එත් මේ ලියන පොස්ට් එකක්වත් කොහෙන්වත් උස්සපුව නෙවෙයි... මෙව්වගෙ 100% ක් සත්‍ය සිදුවීම්.. උස්සල දාන කැත වැඩ මා ගාව නැහැ කොල්ලනේ..:no::no::no: කොහෙන් හරි කොපි කරානම් ඊට යටින් ලියනවා ගත්තේ මෙතනින් කියල... තරහක් , ඉරිසියාවක් තියනවනම් කොන්ද කෙලින් සිංහලයෙක් වගේ කෙලින් ඇවිත් කිව්වනම් තමයි වටින්නේ ගුණක් හෝ දොසක්... සියලු ගුණ දොස් භාරගැනීම සන්තෝසයෙන් තමයි කෙරෙන්නේ... :love::love::love::love:
    රෙප් කන්නයැ බං. මානසික ලෙඩ්ඩු කොහෙත් ඉන්නවා
    :growl: ටයර් හතරම දිරලා බොලව් එක තැන තිබිලම..... අනික දැන් 2008 දි දාපු ටයර්..... නිකන් තිබ්බත් දිරන කාලේ...... අනික වාහනේ එලවන මටනේ දැනෙන්නේ ටයර් අවුල් කියලා....... :angry:

    තවම ටයර් දැම්මේ නෑ..... පොලොන්නරු ගමනට DX එකද FB15 ද ගන්නේ කියලා තීරණය කරලම දානවා ටයර්...... FB15 ට හොද ඈලෝයි වීල් සෙට් එකක් කියපල්ලකෝ....... :D
    20Superduty2.jpg

    යකෝ මේක වැරදිලාවත් දවසක් කියවන්න මිස් උනොත් සදා අනාතයිනේ..පිටු බරගානක් කියවන්න වෙනවා.. :oo: :baffled:
    දවස් දෙකකින් අද ආවේ. ඔටෝමොබයිල් පැත්තට විතරයි යන්න පුළුවන් වුනේ.
     
    zCexVe

    Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    ගොඩක් අය රේඩියේටර් කා ගන්නේ මුල ඉදන් ම කූලන්ට් දාන්නේ නැති නිසා.. 50-50 කූලන්ට්-ජලය මික්ස් එක දානවා නම් මල කන්නේ නෑ. පස්සෙ උනත් රේඩියේටර් ෆ්ලෂ් කලාම කූලන්ට් දාන්න පුරුදු වෙන්න. මලකඩ අයින් කරනවා ට වඩා ලේසියි.

    තව දෙයක් තමයි වායු බුබුලු හිටින එක..

    තොපි කම්මැලි නැතිව මාස 6කට පාරක් වත් රේඩියේටර් ඩ්‍රේන් ප්ලග් එක ගලවලා කූලන්ට්/ජලය පුරවනවා නම් හොදයි.:angry:

    1. යකඩ ගොඩ රත් වෙනකම් විනාඩි 15 විතර ස්ටා(ර්)ට් කරලා තියන්න.
    2.රේඩියේටර් මූඩිය හා ඩ්‍රේන් ප්ලග් එක ගලවලා ජලය යන්න දෙන්න.
    3. දැන් ඩ්‍රේන් ප්ලග් එක සවි කරලා ජලය පුරවලා යකඩ ගොඩ ස්ටා(ර්)ට් කරලා විනාඩි 5 විතර තියන්න.
    4. ආයිමත් රේඩියේටර් ඩ්‍රේන් ප්ලග් එක ගලවලා ජලය යන්න දෙන්න.

    මේ වෙනකොට හොද දුඹුරු පාටට මලකඩ සේරම ගිහින් තියෙවි.:rofl::rofl:

    5.දැන් ඩ්‍රේන් ප්ලග් එක සවි කරලා කට ලගටම ජලය පුරවලා රේඩියේටර් මූඩිය වහලා යකඩ ගොඩ ස්ටා(ර්)ට් කරලා රත් වෙන්න දෙන්න.

    6. එන්ජිම නවත්වලා කූල් වෙන්න දීලා, රේඩියේටර් ඩ්‍රේන් ප්ලග් එක ගලෙව්වාම පෙනෙවී කට ලගටම වතුර නෑ, වතුර ටිකක් පහලින් තියෙන්නේ කියලා. ඒ වායු බුබුලු හිර වෙලා තිවිච්ච නිසා. ආයිත් කට ලගටම වතුර පුරවලා වහන්න. ලීක් නැත්නම් ආයිමත් වතුර එච්චර අඩු වෙන්නේ නෑ.:):yes:
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹ හොඳ කට්ටක් කාලා තියෙනවා නේද වාහනෙත් එක්ක... හැබැයි හොඳම දේ ඒකෙන් අපි ඉගෙන ගන්න දේ... වාහන ගැනයි.. මිනිස්සු ගැනයි.. බාසලා ගැනයි ඔක්කොම ඉගෙනගන්න පුලුවන් අපිට... :)

    :yes: අම්මෝ මාත් මේ DX එකෙන් හොද පාඩම් ඉගෙන ගත්තා....... :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩේ ලීක් වෙනවා කියන්නෙ කොහොමද බන්? මගේ එ‍ක ට්රැපික් එකේ ගිය ගමන් හීට් වෙලා ලීක් වෙනවා.

    මොකක්ද වාහනේ මොඩල් එක.

    මේ ටික පරෙක්ෂා කරලා බලන්න.

    AC දැම්මාම radiator fan එක AC fan එකත් එක්කම on වෙනවද බලන්න. ON වෙන්නේ නැත්තම් දෝෂය තියෙන්නේ රිලේ එකක වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා.

    AC නොදා වාහනේ පනගන්වල නවත්තල තියන ගමන් බලන්න එන්ජිම රත් උනාම fan එක on වෙනවද කියල. Fan දෙකක් තියනවනම් AC නැති වෙලාවට බොහෝදුරට ON වෙන්නේ එක fan එකයි. අනික් එක on වෙන්නේ AC දැම්මාම.

    fan කවර ඔක්කොම හරියට රේඩියේටර් එකට හයිවෙලාද බලන්න. ඇන ගැලවිලා කවර එහා මෙහා වෙලානම් fan වැඩ කරාට වැඩක් නැහැ හුලන් ගමන් කරන්නේ රේඩියේටර් එක හරහා නෙවෙයි. හරියටම වැඩේ සිද්ද වෙන්නනම් fan එකෙන් ඇතුලට අදාල ගන්නා වාතය රේඩියේටර් එක හරහා ඇදිල එන්න ඕන.

    ඔයාගේ වාහනේ ට්‍රැෆික් එකේදී බොයිල් කරනවා කියන්නේ හෙමින් යනකොට රේඩියේටර් එක කූල් වෙන්නේ නැහැ කියන එකයි. හයියෙන් යනකොට වාහනේ වෙගේත් එක්ක ඉස්සරහින් වාහනේ එක්ක හැපෙන හුලන් රේඩියේටර් එක හරහා ගිහින් රේඩියේටර් එක කූල් කරනවා.
    හෙමින් යද්දී ඒ වැඩේ හරියටම වෙන්න තමයි fan තියෙන්නේ.

    Fan හොඳට වැඩ කරනවා කියල තේරෙනවනම්, කවර ඔක්කොම හරියටම හයිවෙලා තියෙනවනම්.. රේඩියේටර් එක බ්ලොක් නැත්තම් ..බොහෝදුරට ගෑස්කට් එක ලීක් ..

    රෝග ලක්ෂණ වල හැටියට ඔකේ තියෙන්නේ රේඩියේටර් බ්ලොක් එකක්නම් නෙවෙයි කියල 75% කම විශ්වාසයි..

    රේඩියේටර් එක ගලවල සුද්ද කරන්න ඕනෙද කියල බලාගන්න පුළුවන් රේඩියේටර් මුඩිය ගලවල වතුර කට ගාවටම පුරවල යට හෝර්ස් එක පැන්නුවනම් . වතුර හෝ ගාල එනවනම් රේඩියේටර් එකේ කියන්නතරම් බ්ලොක් එකක් නැහැ. වතුර එන්නේ යන්තමින් නම් රේඩියේටර් එක බ්ලොක්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් තියන පාටම තමයි ගහන්න ඉන්නේ.අඩුගානෙ අවුරුදු දෙක තුනක්වත් පාවිච්චි කරන්න බලාගෙන තමයි හැදුවේ. අප්පට සිරි.එහෙම බඩු වලින් බාග හයිවෙන සීන් එකකුත් තියෙනවද.මම බැලුවේ බඩු ටික ගලවලා ගෙදර දාල යන්න කියල.කිව්වත් වගේ ඇණ හතර පහ එන ඒවගේ ඇණය දෙක එහෙම හයි වෙයිද දන්නෙත් නෑනෙ..මතක් කරපු එක හොඳයි අයිය මචං

    ගෙදර ගලවල ගරාජ් එකට දාන එක මොලේ ඇති වැඩක් මචන්. එත් ගලවද්දී කාර්ඩ් බෝර්ඩ් පෙට්ටි දහයක් විතර ගෙනල්ල සෙට් කරලා තියහන්. ගලවන එකාට කියහන් මාරු වෙන්නේ නැති වෙන්න බීඩින් එහෙම වෙන වෙනම දාන්න කියල පෙට්ටි වල ලකුණු කරලා දොරේ පැත්ත. නැත්තම් පරණ බීඩින් මාරු කරලා හරි කරාම වහිනකොට වතුර එන්න ඉඩ තියෙනව. කාලයක් තිස්සේ තද වෙච්ච තද වෙච්ච තැන් අකිලිලා තියෙන්නේ ඒ ඒ දොරට විශේෂිත ස්ථාන වලින්.

    පරණ ටින් කබල් ටිකකුත් සෙට් කරලා තියහන් ඇන මුරිච්චි දාන්න. හොඳට මතක තියාගෙන හිටහන් ඇන මාරු නොවෙන්න වෙන වෙනම තියන්න .

    බඩු ටික පිළිවෙලට ගලෙව්වාම හයි කරන දවසට අවුල් වෙන්නේ නැහැ. නැත්තම් ඉතින් ඉතුරු වෙන ඇන මුරිච්චි වාහනේ වටේ එල්ලන්න තමා වෙන්නේ..

    ගරාජ් එකේ ගැලෙව්වොත් වෙන්නේ...

    උන් පේන්ට් ගහනකොට ගලවපු බීඩින් වල පවා ගහනවා. ඊට පස්සේ බීඩින් හයි වෙනවා තිනර් වැදුනාම , වැඩියෙන් වැදිච්ච පේන්ට් යවන්න උඹේ සල්ලි වලින්ම තිනර් වගේ දේවල් ගෙනත් දෙන්නත් වෙනවා.. රෝද හතරත් ගලවල කොට 4ක් උඩ තියල දෙන්න පුලුවනිනම් හොඳයි. නැත්තම් පේන්ට් එක ඉවර උනාම ටයර් වල පාට ගන්න වෙනම ටයර් පේන්ට් කරන්න වෙනවා. නැත්තම් තිනර් වලින් වැදිච්ච පේන්ට් යවන්න වෙනවා.

    පත්තර කොළ වලින් හරි මාස්කින් ටේප් ගහල ඩෑෂ් එකයි සීට් ටිකයි වහල දෙන්න උත්සහ කරන්න.

    උඹේ වාහනේ පේන්ට් ගහද්දි වැඩ ඉවර උන වාහන වල කෑලි හයි කරනකොට ඇන මුරිච්චි මදි හරියට හදිසියට ගලවල තියන වාහනෙකින් අරන් හයි කරලා වැඩේ ඉවර කරනවා.... මෙව්වා බොරුද කියල අපේ IDG මල්ලි ඕනෙනම් සාක්ෂි කියාවි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මම පලවෙනි වාහනෙන් කාපු කටුවක් දාන්න යන්නේ... මේක තාම මගේ ලඟ තියෙනවා... මොනව වුනත් මම ඒ වාහනේට ගොඩක් ආදරෙයි.. මොකද මට ගොඩක් දේවල් උගන්නපු වාහනයක් නිසා... මේක ගන්නකොට මම වාහන ගැන මුකුත් දන්නේ නෑ... වාහනේ Nissan March k12 එකක්... :D

    වාහනේ ගත්ත දවස් ව්අල ඉඳන් එක පැත්තකට අදිනවා... කලින් අයිතිකාරයා කිව්වා ඕක වීල් එලින්මන්ට් පාරක් දැම්ම නම් හරි කියලා.. මිනිහත් සෑහෙන කාලෙකින් එලයින්මන්ට් චෙක් කරේ නෑ කිව්වා.. අනිත් අහපු හැමෝම කිව්වේ වීල් එලඉන්මන්ට් අවුලක් කියලා... මම ඉතිං ඒ දවස් වල වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ... මගේ පලවෙනි වාහනේ.. ඉතිං ගියා එලයින්මන්ට් පොට් එකකට... ඌ දාහක් දේවල් කරල මගෙන් 2500ක් කඩා ගත්තා.. ඒත් මෙන්න ආපහු එනකොට ලෙඩේ එහෙම්මමයි... අරන් ගියහම කියනවා ඒක හදන්න බෑ කියලා... ආපහු ගියා ඔටෝ මිරාජ් එකට... ඒකේ බාසා නම් හොඳයි.. ඌත් ට්‍ර්යි කරලා කිව්වා මේක හරියන්නේ නෑ... ඌට පේන විදිහට වාහනේ ඒ පැත්ත හැප්පිලා චැසිය ඇද ගහලා කියලා.. :shocked: යකෝ මාර්ච් එකක් චැසිය ඇදගහන්න හැප්පුනා නම් කෑලි ඉතිරි වෙන්නේ නැහැනේ... මමත් ඉතිං කමක් නෑ කියලා ආවා..හැබැයි සල්ලි ගත්තේ නෑ...

    දැන් මම හැම එකාගෙන්ම අහනවා මොකෝ කරන්නේ කියලා... සමහරු ඉතිං මට හ්ඉනාවෙන්න ගත්තා ඕක අහනකොට... මේ එලකිරියෙම අය පවා මට හිනාවුනා.. කොටින්ම මේ වාහනේ ගැන දන්න අයත් හිනාවුනා.. පස්සේ මම හිතාගත්තා තොපි එකෙක්ටවත් මේකේ ලෙඩ කියන්නේ නෑ කියලා...:yes:

    ඔහොම ඉන්නකොට මට යාලුවෙක් කිව්වා වැල්ලවත්තේ car care එකට යන්න කියලා.. එතනටත් ගියා... එතනින් බලලා කිව්වා එලයින්මන්ට් අවුලක් තියෙනවා කියලා ඒක හැදුවා.. ඒත් ලෙඩේ එහෙමමම්යි... පස්සෙ උන් හොඳටම චෙක් කරා.. දැන් එලයින්මන්ට් හරි ඒත් පැත්තට අදිනවා... පස්සෙ එතන හිටපු කෙනෙක් කිව්වා අරහේ මෙහේ අරන් යන්න එපා කෙලින්ම ඒජන්ට් ලඟට අරන් යන්න කියලා... මම පහුවදාම ගියා..

    මොනවා වුනත් උන්ගේ සර්විස් එක සුපිරි... වාහනේ ගත්තා.. 2ක් assign කරා ලෙඩේ හොයන්න.. උන් ඉස්සෙල්ලම ස්කෑන් එකක් දැම්මා...error code වගයක් තිබිලා ඒවා ක්ලියර් කරා.. ටෙස්ට් රන් එකක් ගියා.. ඒත් හරිගියේ නෑ.. ආපහු ගෙනල්ල ස්කෑනර් එකට ගහලා චෙක් කරන්න ගත්තා.... දැන් නම් errors නෑ.. ඒත් ලෙඩේ එහෙම්මම්යි.. ආ කියන්න අමතක වුනා මාර්ච් එකේ තියෙන්නේ EPS ( Electric power steering system) එකක්... මේ අය ගිය ගමන් කිව්වා ඒකේ අවුලක් වෙන්න ඕනේ කියලා ( මම කිව්වා car care `එකෙන් එලයින්මන්ට් හදාගෙන ආවේ කියලා) . පස්සෙ ඉන්ගිනියර් කිව්වා EPS System එක reset කරන්න කියලා.. කරලා ගියා ටෙස්ට් රන් එකක්... මෙන්න බොලේ වැඩේ ගොඩ.... :cool::cool: පස්සෙ ඒ අය කිව්ව වෙලා තිබ්බ දේ..

    EPS තියෙන වාහනයක steering rack එක ගැලෙව්වොත් හරි ඒකේ මොකක් හරි වෙනස්කමක් කරිත් අනිවාර්යෙන් EPS වලට ඒක බලපානව කියලා.. මටත් මතක් වුනා කලින් අයිති කෙනා කිව්ව කතාවක්, එයා වාහනේ මොකද්ද හදන්න දුන්නහම ස්ටීරිං වීල් එකත් ගලවලා තිබ්බ කියලා කිව්ව කියලා.. ඒ වෙලාවවේ මොකක් හරි වෙලා තියෙනවා.. ඒ වගේ වෙලාවට EPS system එක reset කරන්න ඕනේ... හැබැයි ඒක කරන්න පුලුවන් ඒජන්ට් ලඟ තියෙන Nissan Consult Scanner එකෙන් විතරයි... අනිත් කිසිම එකකින් බෑ.. ඉතින් ඔන්න දැන් වැඩේ හරි... Nissan Company charge එක වුනේ 2900/- යි...
     
    වටිනා අත්දැකීමක් මචන්... අපිටත් කිව්වට හුඟක් පින්. කාර්මිකයෙක්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩකාරයෙක් වෙන්නේ කාලයත් එක්ක ලැබෙන අත්දැකීම් එක්ක. කොතරම් වැඩ දැනගෙන හිටියත්, කොයිතරම් සහතික තිබ්බත් වැඩක් නැහැ බුදු රජාණන් වහන්සේ දේශනා කරපු හේතුපල වාදය ඔලුවේ නැත්තම්. අපේ මිනිස්සුන්ට වරදින්නේ ඔන්න ඔය හේතුපල ධර්මය ගැන හීනෙන්වත් හිතන්නේ නැති නිසයි. උඹ මේ දාපු පොස්ට් එක හුඟක් වැදගත් පොස්ට් එකක්. :love::love::love:
     
    ස්තූතියි මචං... :D මමත් හිතාගෙන ඉන්නේ වාහන ගැන ඉගෙනගන්න ඕනේ කියලා... ජර්මන් ටෙක් එකේ පාර්ට් ටයිම් කෝස් වගයක් තියෙනවා කියලා කිව්වා... පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ස්තූතියි මචං... :D මමත් හිතාගෙන ඉන්නේ වාහන ගැන ඉගෙනගන්න ඕනේ කියලා... ජර්මන් ටෙක් එකේ පාර්ට් ටයිම් කෝස් වගයක් තියෙනවා කියලා කිව්වා... පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ..

    ඔලුව නැති බාස්ල දාහක් දෙනාට වඩා , ඔලුව තියන එකෙක් ඉගෙනගත්තොත් වටිනා දෙයක් මචන්... ලෙඩේ කියනකොටම බෙහෙත් ලියන්න පටන් ගන්න දොස්තරලා කවදාවත් හොඳ දොස්තර කෙනෙක් වෙන්නේ නැහැ. ලෙඩේ අහල ටිකක් කල්පනා කරලා බෙහෙත් ලියන දොස්තර තමයි නියම දොස්තර වෙන්නේ.

    වාහන සබ්ජෙක්ට් එකත් ඒ වගේම තමයි... හිත ඇතුලේ තර්කයක් ගොඩ නගන්න පුළුවන් කෙනා තමයි හොඳම බාස් වෙන්නේ. මම ජීවිතේටම දැනට දැකල තියෙන්නේ තුන්දෙනයි.. එක්කෙනෙක් තමයි අම්බලන්ගොඩ බාප්පා බාස්.. ආතරයිටීස් හැදිලා අසනීපෙන් ඉන්න ගමන් වැඩ කරන්නේ.. ගලවන කෑල්ල ගලවන්නේ බොහොම හොඳට කල්පනා කරලම තමයි. අනික් එකා පොඩි කොල්ලෙක්.. ඌ දැන් ඉන්නේ ඉතාලියේ.. අනික් එකා ක්ලබ් ගිහින් බීලම මැරෙන්න හදන එකෙක්, උගෙන් වැඩක් කරගන්න අල්ලන්න හරිම අමාරුයි...
     
    දැන් ඉන්න ගොඩක් බාසලා වාහනයක් හදන්න ආපු ගමන් කල්පනාකරන්නේ මෙකෙන් කීයක් කඩාගන්න පුලුවන්ද කියලා විතරයි බං.. ලෙඩේ හදන්න නෙමෙයි... උඹ ලංකාවට අවිල්ලා ගැරේජ් එකක් කරොත් නම් නම් සුපිරියට තියෙයි හැබැයි... ටෙක් වල ඉගෙනගත්ත මොලේ තියෙන කොල්ලෝ 2ක් 3ක් දාලා වැඩේ කරා නම් උඹට තියෙන්නේ උන්ට උපදෙස් දෙන්න විතරයිනේ... :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් ඉන්න ගොඩක් බාසලා වාහනයක් හදන්න ආපු ගමන් කල්පනාකරන්නේ මෙකෙන් කීයක් කඩාගන්න පුලුවන්ද කියලා විතරයි බං.. ලෙඩේ හදන්න නෙමෙයි... උඹ ලංකාවට අවිල්ලා ගැරේජ් එකක් කරොත් නම් නම් සුපිරියට තියෙයි හැබැයි... ටෙක් වල ඉගෙනගත්ත මොලේ තියෙන කොල්ලෝ 2ක් 3ක් දාලා වැඩේ කරා නම් උඹට තියෙන්නේ උන්ට උපදෙස් දෙන්න විතරයිනේ... :)

    හිතේ ආසාවක් තියනවා බන්. එත් මට ඕන විදිහට ගරාජ් එකක් දාන්න ලක්ස 30ක් 40ක් දාන්න වෙනවා බන් බඩු වලට විතරක්. හොඳ තැනකින් ඉඩමක් ගන්න තව ලක්ස 50 ක් වත් යනවා. ඉතින් ඔය ගාන ආයෝජනය කරලා ලංකාවේ ලාභයක් හොයන්න පුළුවන් ආර්ථිකයක් නැහැ බන්. එහෙම කිව්වම උඹල හිතන්න එපා මම ලක්ස සීයක් ආයෝජනය කරන්න තරම් සල්ලි කාරයෙක් කියල.. :lol::lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිතේ ආසාවක් තියනවා බන්. එත් මට ඕන විදිහට ගරාජ් එකක් දාන්න ලක්ස 30ක් 40ක් දාන්න වෙනවා බන් බඩු වලට විතරක්. හොඳ තැනකින් ඉඩමක් ගන්න තව ලක්ස 50 ක් වත් යනවා. ඉතින් ඔය ගාන ආයෝජනය කරලා ලංකාවේ ලාභයක් හොයන්න පුළුවන් ආර්ථිකයක් නැහැ බන්. එහෙම කිව්වම උඹල හිතන්න එපා මම ලක්ස සීයක් ආයෝජනය කරන්න තරම් සල්ලි කාරයෙක් කියල.. :lol::lol::lol::lol:

    ඇමෙරිකාවේ අවුරුදු ගානක් ඉඳලා ලක්ශ 100ක් නෑ කියන එක පුදුමයි.. :lol::lol::lol: ( ලංකාවේ මිනිස්සු හිතන්නේ එහෙමයි... පිටරට හිටියොත් ඌට හෙනට සල්ලි තියෙනවා කියලා :sorry: .. )

    ඒත් හොඳ වැඩකාරයෙක් ලඟට ටිකක් දුර ඉදන් වුනත් වාහන අරන් යනව මචං මිනිස්සු... මම ඉන්නෙ මොරටුවේ... ඒ අවට ගැරේජ් තිබ්බට මට උන්ගේ වැඩ කචල්... මම වැඩ කරගන්න යන්නේ කොහුවල එකෙක් ලඟට... හැබැයි ගැරේජ් එකක් දාලා ලාභයක් ගන්න නම් අවුරුදු ගානක් ඉන්න වෙනවා...
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ගෙදර ගලවල ගරාජ් එකට දාන එක මොලේ ඇති වැඩක් මචන්. එත් ගලවද්දී කාර්ඩ් බෝර්ඩ් පෙට්ටි දහයක් විතර ගෙනල්ල සෙට් කරලා තියහන්. ගලවන එකාට කියහන් මාරු වෙන්නේ නැති වෙන්න බීඩින් එහෙම වෙන වෙනම දාන්න කියල පෙට්ටි වල ලකුණු කරලා දොරේ පැත්ත. නැත්තම් පරණ බීඩින් මාරු කරලා හරි කරාම වහිනකොට වතුර එන්න ඉඩ තියෙනව. කාලයක් තිස්සේ තද වෙච්ච තද වෙච්ච තැන් අකිලිලා තියෙන්නේ ඒ ඒ දොරට විශේෂිත ස්ථාන වලින්.

    පරණ ටින් කබල් ටිකකුත් සෙට් කරලා තියහන් ඇන මුරිච්චි දාන්න. හොඳට මතක තියාගෙන හිටහන් ඇන මාරු නොවෙන්න වෙන වෙනම තියන්න .

    බඩු ටික පිළිවෙලට ගලෙව්වාම හයි කරන දවසට අවුල් වෙන්නේ නැහැ. නැත්තම් ඉතින් ඉතුරු වෙන ඇන මුරිච්චි වාහනේ වටේ එල්ලන්න තමා වෙන්නේ..

    ගරාජ් එකේ ගැලෙව්වොත් වෙන්නේ...

    උන් පේන්ට් ගහනකොට ගලවපු බීඩින් වල පවා ගහනවා. ඊට පස්සේ බීඩින් හයි වෙනවා තිනර් වැදුනාම , වැඩියෙන් වැදිච්ච පේන්ට් යවන්න උඹේ සල්ලි වලින්ම තිනර් වගේ දේවල් ගෙනත් දෙන්නත් වෙනවා.. රෝද හතරත් ගලවල කොට 4ක් උඩ තියල දෙන්න පුලුවනිනම් හොඳයි. නැත්තම් පේන්ට් එක ඉවර උනාම ටයර් වල පාට ගන්න වෙනම ටයර් පේන්ට් කරන්න වෙනවා. නැත්තම් තිනර් වලින් වැදිච්ච පේන්ට් යවන්න වෙනවා.

    පත්තර කොළ වලින් හරි මාස්කින් ටේප් ගහල ඩෑෂ් එකයි සීට් ටිකයි වහල දෙන්න උත්සහ කරන්න.

    උඹේ වාහනේ පේන්ට් ගහද්දි වැඩ ඉවර උන වාහන වල කෑලි හයි කරනකොට ඇන මුරිච්චි මදි හරියට හදිසියට ගලවල තියන වාහනෙකින් අරන් හයි කරලා වැඩේ ඉවර කරනවා.... මෙව්වා බොරුද කියල අපේ IDG මල්ලි ඕනෙනම් සාක්ෂි කියාවි...

    බොහොම ස්තුතියි මචං උපදෙස් ටිකට.උඹ අර කතන්දරේ කිව්වම තමයි මම තීරණය කරේ ගලවන්න පුළුවන් කෑලි ඔක්කොම ගෙදර දාල ආය පේන්ට් එක ඉවර වුනාම හයිකරන දවසක අරගෙන යනවා කියල.IDG ය අනිත් ඔක්කොම කිව්වට ඇණ මුරිච්චි අඩුවෙන හරි වැඩිවෙන එක,කෑලි වැඩිවෙන එක එහෙම කියන්නෙම නෑනෙ බං:lol::lol::lol::lol::lol:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔන්න මම පලවෙනි වාහනෙන් කාපු කටුවක් දාන්න යන්නේ... මේක තාම මගේ ලඟ තියෙනවා... මොනව වුනත් මම ඒ වාහනේට ගොඩක් ආදරෙයි.. මොකද මට ගොඩක් දේවල් උගන්නපු වාහනයක් නිසා... මේක ගන්නකොට මම වාහන ගැන මුකුත් දන්නේ නෑ... වාහනේ Nissan March k12 එකක්... :D

    වාහනේ ගත්ත දවස් ව්අල ඉඳන් එක පැත්තකට අදිනවා... කලින් අයිතිකාරයා කිව්වා ඕක වීල් එලින්මන්ට් පාරක් දැම්ම නම් හරි කියලා.. මිනිහත් සෑහෙන කාලෙකින් එලයින්මන්ට් චෙක් කරේ නෑ කිව්වා.. අනිත් අහපු හැමෝම කිව්වේ වීල් එලඉන්මන්ට් අවුලක් කියලා... මම ඉතිං ඒ දවස් වල වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ... මගේ පලවෙනි වාහනේ.. ඉතිං ගියා එලයින්මන්ට් පොට් එකකට... ඌ දාහක් දේවල් කරල මගෙන් 2500ක් කඩා ගත්තා.. ඒත් මෙන්න ආපහු එනකොට ලෙඩේ එහෙම්මමයි... අරන් ගියහම කියනවා ඒක හදන්න බෑ කියලා... ආපහු ගියා ඔටෝ මිරාජ් එකට... ඒකේ බාසා නම් හොඳයි.. ඌත් ට්‍ර්යි කරලා කිව්වා මේක හරියන්නේ නෑ... ඌට පේන විදිහට වාහනේ ඒ පැත්ත හැප්පිලා චැසිය ඇද ගහලා කියලා.. :shocked: යකෝ මාර්ච් එකක් චැසිය ඇදගහන්න හැප්පුනා නම් කෑලි ඉතිරි වෙන්නේ නැහැනේ... මමත් ඉතිං කමක් නෑ කියලා ආවා..හැබැයි සල්ලි ගත්තේ නෑ...

    දැන් මම හැම එකාගෙන්ම අහනවා මොකෝ කරන්නේ කියලා... සමහරු ඉතිං මට හ්ඉනාවෙන්න ගත්තා ඕක අහනකොට... මේ එලකිරියෙම අය පවා මට හිනාවුනා.. කොටින්ම මේ වාහනේ ගැන දන්න අයත් හිනාවුනා.. පස්සේ මම හිතාගත්තා තොපි එකෙක්ටවත් මේකේ ලෙඩ කියන්නේ නෑ කියලා...:yes:

    ඔහොම ඉන්නකොට මට යාලුවෙක් කිව්වා වැල්ලවත්තේ car care එකට යන්න කියලා.. එතනටත් ගියා... එතනින් බලලා කිව්වා එලයින්මන්ට් අවුලක් තියෙනවා කියලා ඒක හැදුවා.. ඒත් ලෙඩේ එහෙමමම්යි... පස්සෙ උන් හොඳටම චෙක් කරා.. දැන් එලයින්මන්ට් හරි ඒත් පැත්තට අදිනවා... පස්සෙ එතන හිටපු කෙනෙක් කිව්වා අරහේ මෙහේ අරන් යන්න එපා කෙලින්ම ඒජන්ට් ලඟට අරන් යන්න කියලා... මම පහුවදාම ගියා..

    මොනවා වුනත් උන්ගේ සර්විස් එක සුපිරි... වාහනේ ගත්තා.. 2ක් assign කරා ලෙඩේ හොයන්න.. උන් ඉස්සෙල්ලම ස්කෑන් එකක් දැම්මා...error code වගයක් තිබිලා ඒවා ක්ලියර් කරා.. ටෙස්ට් රන් එකක් ගියා.. ඒත් හරිගියේ නෑ.. ආපහු ගෙනල්ල ස්කෑනර් එකට ගහලා චෙක් කරන්න ගත්තා.... දැන් නම් errors නෑ.. ඒත් ලෙඩේ එහෙම්මම්යි.. ආ කියන්න අමතක වුනා මාර්ච් එකේ තියෙන්නේ EPS ( Electric power steering system) එකක්... මේ අය ගිය ගමන් කිව්වා ඒකේ අවුලක් වෙන්න ඕනේ කියලා ( මම කිව්වා car care `එකෙන් එලයින්මන්ට් හදාගෙන ආවේ කියලා) . පස්සෙ ඉන්ගිනියර් කිව්වා EPS System එක reset කරන්න කියලා.. කරලා ගියා ටෙස්ට් රන් එකක්... මෙන්න බොලේ වැඩේ ගොඩ.... :cool::cool: පස්සෙ ඒ අය කිව්ව වෙලා තිබ්බ දේ..

    EPS තියෙන වාහනයක steering rack එක ගැලෙව්වොත් හරි ඒකේ මොකක් හරි වෙනස්කමක් කරිත් අනිවාර්යෙන් EPS වලට ඒක බලපානව කියලා.. මටත් මතක් වුනා කලින් අයිති කෙනා කිව්ව කතාවක්, එයා වාහනේ මොකද්ද හදන්න දුන්නහම ස්ටීරිං වීල් එකත් ගලවලා තිබ්බ කියලා කිව්ව කියලා.. ඒ වෙලාවවේ මොකක් හරි වෙලා තියෙනවා.. ඒ වගේ වෙලාවට EPS system එක reset කරන්න ඕනේ... හැබැයි ඒක කරන්න පුලුවන් ඒජන්ට් ලඟ තියෙන Nissan Consult Scanner එකෙන් විතරයි... අනිත් කිසිම එකකින් බෑ.. ඉතින් ඔන්න දැන් වැඩේ හරි... Nissan Company charge එක වුනේ 2900/- යි...
    වටින කට්ටක් ආ...:yes:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    තව එකක් මතංලා...මේ ඔය කෑලි බෑලි බොඩි පාට්ස් ඒව මේව සාධරණ ගනන් වලට ගන්න පුළුවන් තැන් තියනව නම් මෙතන විස්තර දාපල්ල.කාට හරි කවද හරි ප්‍රයෝජනයක් වෙයි :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    දැන් මම හැම එකාගෙන්ම අහනවා මොකෝ කරන්නේ කියලා... සමහරු ඉතිං මට හ්ඉනාවෙන්න ගත්තා ඕක අහනකොට... මේ එලකිරියෙම අය පවා මට හිනාවුනා.. කොටින්ම මේ වාහනේ ගැන දන්න අයත් හිනාවුනා.. පස්සේ මම හිතාගත්තා තොපි එකෙක්ටවත් මේකේ ලෙඩ කියන්නේ නෑ කියලා...:yes:

    Nissan Company charge එක වුනේ 2900/- යි...

    :lol: උ.වේ.ස. :P

    :yes: මමත් හැමදාම උඹට කියන්නේ.... ඔය ඉලෙක්ට්‍රොනික් වැඩ කෑලි වැඩි වාහනේකට හරි යන්නේ කම්පැණිම තමා....... :yes: අනික නිසාන් කම්පැණි මරු..... මරාගෙන කන්නේ නෑ....... :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොල්වත්ත අයිය තරහ වෙන එකක් නෑ කියල හිතල මම මගේ අත්දැකීමකුත් මෙතන කොටාබාන්න අවසර ඉල්ලනවා...

    ඔන්න ඉතින් ඉස් ඉස්සල්ලාම සල්ලි චුට්ටක් එහෙම හොයාගෙන හැම කොල්ලටම තියනව වගේ රථගාය මට දරුණුම දරුණු වෙලා අසාද්‍යම වෙලා ඉද්දි හරි අමාරුවෙන් 2012දී තමයි ඒක සනීප කර ගත්තේ.බෙහෙත තමයි Proton Wira කාර් එකක්.

    මාස පහක් විතර හොයලා හොයලා රට හැම තැනම ඇවිදලා ඇවිදලා බලලා අන්තිමේ හිත ගියේ ඔය කිව්ව කාර් එකට.මේ වර්ගෙ එකක් ගන්න මම හිතාගෙන හිටියෙ නෑ කීයකටවත්..මම හෙව්වෙ ජපන් වාහනයක්.ඒත් මම හෙව්ව condition එකත් එක්ක මගේ අතේ තිබ්බ මුදලත් එක්ක මට ගැලපුනේ අන්තිමේදී මේ කාර් එක.

    තව දෙයක් මේක නිෂ්පාදිත රට මැලේෂියාව වුනාට එන්ජිමේ ඉඳල දොරවල් වෙනකල්ම parts ජපන්.Mitsubishi Lancer CB2 එකේ බඩුම තමයි තියන්නේ ඉතින්.මේකෙ ඉන්න වාහන කාපු උඹලට ඕකෙ පැටිකිරිය මම මෙතනඋලන්න ඕන නෑනෙ...

    කොහොම හරි ලංකාදීපෙ ලිහිපිට බලල වාහනේ තියන දිහාවට ගියා මායි අපේ මලලයි අපේ අයිය කෙනෙකුයි.වාහනේ තිබුනේ මුස්ලිම් එක්කෙනෙක් ළඟ.කාර් එක ඇත්තටම උපරිම හොඳ මට්ටමේ තිබුණා.අපිට පෙනුන විදිහට.:Pමීට කලින් බලපු වාහනත් එක්ක මේක උපරිම තිබ්බ නිසා මාත් එක්ක හතර වටේ ඇවිදලා හෙම්බත් වෙලා හිටිය මගේ මලය මෙන්න මේක ගමු ඕයි දැං හෙව්වා ඇති කියල කියපු නිසාත් ,මටත් වාහනේ ටිකක් අල්ලලා තිබ්බ නිසත් අපි ඒ කාර් එක ගන්න තීරණය කරා.

    වාහනේ පොතත් බැලුවා අවුලක් තිබ්බෙ නෑ.ඒත් සැකයකට තිබුනේ මීට කලින් අයිතිකරුවන් ළඟ ළඟ Transfer ගිහින් තිබුණා.අපි ඒක වැඩිය ගණන් නොගෙන වාහනේ ගෙනාවා.

    ඔන්න ඉතින් කෑගල්ලෙන් කාර් එක අරන් අපි පහුවදා බණ්ඩාරවෙල යන්න පිටත්වුණා.දෙයියනේ කියල බලංගොඩටත් ආවා.එතනින් එහා කඳු ටික එන්න පටන් ගත්තම මෙන්න මේක හිටු කියලා බොයිල් කරනවා.අමාරුවෙන් බෙරගල කන්දෙ මැදහරියක් එද්දි මෙන්න මේ ඉලව්ව එහෙම්ම නතරවුණා.දැන් ඉතින් මලයටයි මටයි කර ගන්න දෙයක් නෑ.වෙලාවත් රෑ 8ට විතර ඇති..මේ වෙලේ මේ කිට්ටුවක ගැරෙජ් එකක්වත් නෑ.අපේ මලයට ඔය යකඩ ගොඩවල් ගැන පොඩි දැණුමක් තිබුණට මට මේ ලෝකෙ දැණුමක් තිබ්බෙ නෑ එතකොට.මට දැන් අප්සට් එකේ උපරිම.ඇයි යකෝ ඉස් ඉස්සල්ලාම වාහනයක් අරන් මෙහෙම අල ජංජාලයක් උණාම මොන මිනිහටද අප්සට් නැත්තේ.වාහනේ පාරෙ පැත්තක තියද්දි මායි මලයයි පාරෙ වාඩිවෙලා ඉන්නව ඉතින්.මට නම් දැන් වාහනේ එපාම වෙලා.මේ මම මේක හෙටම තුට්ටු දෙකකට හරි විකුණනවා මටනම් එපා ඕයි.මේක මහ මරාලයක් මගෙන් මල්ලිට කුණු කුණුව.
    කොහෙම හරි අන්තිමේදී පැයක් විතර පාරෙ ඇනතියන් ඉඳලා මල්ලි ආය ගිහින් බලද්දි මෙන්න මේක start වුණා.දෙයියන්ටත් පින් දීල එහෙම්ම වාහනේට නැගල ගෙදරටම ඇවිල්ල තමයි ආය නතර වුනේ.

    ඔන්න ඉතින් පහුවදා අපේ අයිය කෙනෙක් ළඟට වාහනේ දැම්මා.

    මෙන්න ලෙඩ ලිස්ට් එක

    1 ගෑස්කට් සෙත්තපෝච්චි වෙලා
    2 lower arm , upper arm අර බුෂ්ද මේ බුෂ්ද ජෝජ් බුෂ් හැර අනිත් ඔක්කොම ගෙවිලා
    3 එන්ජින් මවුන්ට් ගෙවිලා
    4 රේඩියේටර් එක පිටගැස්ම හැදෙන තරමට මලකඩ කාලා..
    5 ටයිමින් බෙල්ට් ඇතුළු අනිත් බෙල්ට් ඔක්කොම ගෙවිලා
    මොනා කරන්නද ඉතින් කරගත්ත කරකාරෙ එක්ක දීග කන්න එපැයි. ඔක්කොම මුලක ඉදන් හැදුවා
    ආ...තව Gear box එකේ Oil පෑවිල්ලටම හිඳිල තිබුනේ... ආය clutch plate,Preasure plate ඔක්කොම දැම්මා.
    ඒ විතරක්යැ powe steering rack එකේ පොම්පෙ repair කරා...
    CV joint අළුතින් දැම්මා...

    මුලින් මුලින් මේක මට මහම මහ මරාලයක් කියල එපාම වෙල තිබුණට වාහනේට ඇත්තටම ටික ටික ආස හිතුනා.හේතුව මට මේ කාර් එක තමයි යකඩ ගොඩවල් එක්ක හැප්පෙන හැටි කියල දුන්නේ.ඇත්තටම සමහර දේවල් අපි කියවලා දැනුමට එකතුකරන් තිබුණට අපිම අතපතගාල අත්දැකීම් ලබන ඒව මාරම වටිනවා මචංලා. මම මේ කාර් එකේ හැම දේම හැදුවා.හෙට අනිද්ද පේන්ට් එකක් ගහන්න ඉන්නෙ...ඒ Subject එක ගැනත් ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙයි.දෙයියනේ කියල දැන්නම් කිසිම ලෙඩක් නෑ.දුර දුවනවා සෑහෙන්න.මුලින්ම ගෙනාව දවසෙ මට දුන්න දුක තාම නම් දීල නෑ.ඇත්තටම මම දැනට වියදම් කරල තියන ගණන් එක්ක බැලුවම මට මීට වඩා හොඳ වාහනේකට යන්න තිබුණා. ඒත් ඒ වියදම වගේ නෙවෙයි මම ලබපු අත්දැකීම් ටික,ඉගන ගත්ත දේවල් මට කවදාවත් මිල කරන්න බෑ මචංලා...

    තව දෙයක් මම මුලින් කිව්වෙ මේක ළඟ ළඟ Transfer වෙලා තියනවා කියල,මට නම් හිතෙන්නෙ එක එකා Use කරද්දි ලෙඩ එක එක එද්දි වාහනේ විකුණලා තියනවා..මැරිල වැටෙන්න තියද්දිද කොහෙද මම අරං තියන්නෙ.:D

    තවත් දෙයක් මුස්ලිම් අයට දොස් කියනව නෙවෙයි...මම මේක ගත්ත කිව්වෙ මුස්ලිම් මිනිහෙකුගෙන් කිව්වනෙ.මම සල්ලිත් දීල ඔක්කොම කරල උගේ ගෙදරින් එද්දි ගේට්ටුව ළඟදි උගෙන් ඇහුවා වාහනේ අඩුපාඩු මොනාද තියන්නෙ එහෙම තියනවනම් හදා ගන්න මට මොනාද තියන්නෙ කියල කියන්න කියල.මේක මට කිසිම දෙයක් කිව්වෙ නෑ.:no: මුස්ලිම් අය සම්බන්ධයෙන් මේ අත්දැකීමද ඇතුලත්ව මට තේරිලා තියන එකම දේ වැඩි හරියක් උන් හරි කපටියි. ආත්මාර්ථකාමියි... ඒක ගැන ඒ ඇති.

    කාට හරි මේක කියවලා ප්‍රයෝජනවත් දෙයක් ඉගන ගන්න ලැබුණා නම් ඒ ගැන සතුටුයි.මොකද මම මේකෙ දාල තිබ්බ එක එක කටු කියවලා සෑහෙන්න දේවල් ඉගනගත්ත නිසා

    පොල්වත්ත අයියාගේ කටු අස්සේ මාගේ පලහිලව්වද දැමීම සම්බන්ධව පොල්වත්ත අයියාත් අනෙකුත් සාමාජිකයිනුත් උරන නොවනු ඇතැයි සිතමි....හී.....:D:D:D:D:D

    පොල්වත්තයා මේ ත්‍රෙඩ් එක ඇරියේ ඔක්කොගෙම කටු අත්දැකීම් දාන්න තමයි මචං.
    කොහොමටත් මුස්ලිම් උන් ඔහොම තමයි බං යේක හොදයි මේක හොදයි ගානවා ඒත් උන්ගාව තියන වාහන වල කිසි දෙයක් හරියට මේන්ටේන් කරන්නෙ නෑ බං. ඉතිං රැව්ල, සරම හරියට මේන්ටේන් කරන්නෙ නැති එකෙකුගෙන් වාහනයක් මේන්ටේන් කිරීම බලාපොරොත්තු වෙන්න බෑනේ බං. කොහොම උනත් උඹ පසුබට නොවී වාහනේ හදාගත්තු එක ගැන සතුටුයි මචං.
     
    Status
    Not open for further replies.