EK Married Club-13

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල.. එහෙනම් මොනාහරි පටන් ගමූ...:)

    මාත් මේ තඩි සර්කිට් එකක් ප්ලෑන් කරන් ඉන්නවා හදන්න.. කෑල්ල කෑල්ල ටෙස්ට් කරන්න පටන් ගත්තා.. Arduino එකෙන් ටෙස්ට් කරලා අන්තිම එකට PIC එකක් දානවා වැඩ ටික කරන්න...:yes:

    අවුල් එහෙම ගියොත් ඕන දෙයක් අහන්න... විෂුවල් ස්ටුඩියෝ තියනව නම් ඒකට එක ප්ලග් ඉන් එකක් එනවා විෂුවල් මයික්‍රෝ කියල. ඒක දාගත්තොත් Arduino IDE එකට වඩා ස්පීඩ් කම්පයිල් වෙනවා. වැඩ කරන්නත් ලේසී..:yes:

    Thanks මචං. උඹ කියපු කඩෙන් තමයි ගත්තේ. දැන් මේ බේසික් පාඩම් ටිකක් හොයන ගමන්. හෝඩියේ ඉදලම යනවා ඉතිං :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල ජරාව....:growl:

    :rolleyes: හරි එහෙනම් උඹේ රෙකමන්ඩ් මොනවද.....?? ක්‍රාෆ්ට් එහෙම නම් කියන්න එපා...... උඹලෑ කම්පැණිය වගේ ගෙවන්නේ නෑ අපිට....... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: මං මැෂින් එක පැයගනන් ඔන් එකේ තියල තියනවා කඩන්න බෑ.. :no:සුපර් කම්පියුටර් එකක්වත් ඕනෙවෙයි ඕක කරන්න නම්.. ඊට හොඳයි අලුත් එකක් බානවා...:yes:

    ඒ දවස් වල ඔය පාස්වර්ඩ් එකක් කඩන්න ගිහින් වයිරස් කියක්නම් කම්පියුටර් එකට දාගත්තද...... ආතල් පටන් ගන්නේ ඉතින් ඊට පස්සේ.......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    11021166_1539725716315690_3874347769298365721_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl: :growl: :growl:

    මෝට උට්ටලා ඉන්නේ මේකේ. මේකේ ඉන්න අසහනකාරයෝ කරන දේවල් වලින් වෙන්නේ හොඳ ත්‍රෙඩ් දාන එවුන් අඩු ව්එන එක විතරයි..

    http://elakiri.com/forum/showthread.php?t=1663427

    මේකේ ඊයේ රෑ කේස් එකක් ගිහිල්ලා. ට්‍රිප් එක ගියපු කෙල්ලො ටිකක් අල්ලගෙන මේකේ උන් මගුලක් කරන්න ගිහිල්ල ත්‍රෙඩ් එකේ. හොද වෙලාවල මල්කවියා ඔන්ලයින් ඉඳලා..

    ත්‍රෙඩ් පෝස්ටර් ෆුල් අප්සෙට් ගිහින් මට FB මැසේජ් කරලා තිබුනා... :( :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes: මං මැෂින් එක පැයගනන් ඔන් එකේ තියල තියනවා කඩන්න බෑ.. :no:සුපර් කම්පියුටර් එකක්වත් ඕනෙවෙයි ඕක කරන්න නම්.. ඊට හොඳයි අලුත් එකක් බානවා...:yes:

    :shocked: :shocked: :shocked:
    3d9.png
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :growl: :growl: :growl:

    මෝට උට්ටලා ඉන්නේ මේකේ. මේකේ ඉන්න අසහනකාරයෝ කරන දේවල් වලින් වෙන්නේ හොඳ ත්‍රෙඩ් දාන එවුන් අඩු ව්එන එක විතරයි..

    http://elakiri.com/forum/showthread.php?t=1663427

    මේකේ ඊයේ රෑ කේස් එකක් ගිහිල්ලා. ට්‍රිප් එක ගියපු කෙල්ලො ටිකක් අල්ලගෙන මේකේ උන් මගුලක් කරන්න ගිහිල්ල ත්‍රෙඩ් එකේ. හොද වෙලාවල මල්කවියා ඔන්ලයින් ඉඳලා..

    ත්‍රෙඩ් පෝස්ටර් ෆුල් අප්සෙට් ගිහින් මට FB මැසේජ් කරලා තිබුනා... :( :( :(
    මේකෙ ඉන්න අසහනකාරයොන්ගෙ හැටියට ඔහොම ෆොටෝ නොදාන එක තමයි හොඳ මචන්...නිකම් මොකටද ත්මන්ගෙ කෙල්ලන්ට කුණු කතා අහන්න සලස්වන්නෙ :(
     
    Status
    Not open for further replies.