එල එල.. එහෙනම් මොනාහරි පටන් ගමූ...
මාත් මේ තඩි සර්කිට් එකක් ප්ලෑන් කරන් ඉන්නවා හදන්න.. කෑල්ල කෑල්ල ටෙස්ට් කරන්න පටන් ගත්තා.. Arduino එකෙන් ටෙස්ට් කරලා අන්තිම එකට PIC එකක් දානවා වැඩ ටික කරන්න...
අවුල් එහෙම ගියොත් ඕන දෙයක් අහන්න... විෂුවල් ස්ටුඩියෝ තියනව නම් ඒකට එක ප්ලග් ඉන් එකක් එනවා විෂුවල් මයික්‍රෝ කියල. ඒක දාගත්තොත් Arduino IDE එකට වඩා ස්පීඩ් කම්පයිල් වෙනවා. වැඩ කරන්නත් ලේසී..![]()

මල ජරාව....![]()
හරි එහෙනම් උඹේ රෙකමන්ඩ් මොනවද.....?? ක්‍රාෆ්ට් එහෙම නම් කියන්න එපා...... උඹලෑ කම්පැණිය වගේ ගෙවන්නේ නෑ අපිට....... 
වරදක් නෑ මචෝ
වෙන කෙළෙසන්න දෙයක් ඉතුරු නැති නිසා මම හිතන්නේ![]()

එසේම වේවා!!සුභ උදෑසනක් වේවා හැමෝටම..!


මං මැෂින් එක පැයගනන් ඔන් එකේ තියල තියනවා කඩන්න බෑ..
සුපර් කම්පියුටර් එකක්වත් ඕනෙවෙයි ඕක කරන්න නම්.. ඊට හොඳයි අලුත් එකක් බානවා...
![]()
එසේම වේවා!!
නෑත්නම් උබ අදත් දුවයි රෙද්ද කරේ තියන්


නැහැ බන් ඊයෙත් ආතල් එකට ගියෙ


මං මැෂින් එක පැයගනන් ඔන් එකේ තියල තියනවා කඩන්න බෑ..
සුපර් කම්පියුටර් එකක්වත් ඕනෙවෙයි ඕක කරන්න නම්.. ඊට හොඳයි අලුත් එකක් බානවා...
![]()

මේකෙ ඉන්න අසහනකාරයොන්ගෙ හැටියට ඔහොම ෆොටෝ නොදාන එක තමයි හොඳ මචන්...නිකම් මොකටද ත්මන්ගෙ කෙල්ලන්ට කුණු කතා අහන්න සලස්වන්නෙ![]()
![]()
මෝට උට්ටලා ඉන්නේ මේකේ. මේකේ ඉන්න අසහනකාරයෝ කරන දේවල් වලින් වෙන්නේ හොඳ ත්‍රෙඩ් දාන එවුන් අඩු ව්එන එක විතරයි..
http://elakiri.com/forum/showthread.php?t=1663427
මේකේ ඊයේ රෑ කේස් එකක් ගිහිල්ලා. ට්‍රිප් එක ගියපු කෙල්ලො ටිකක් අල්ලගෙන මේකේ උන් මගුලක් කරන්න ගිහිල්ල ත්‍රෙඩ් එකේ. හොද වෙලාවල මල්කවියා ඔන්ලයින් ඉඳලා..
ත්‍රෙඩ් පෝස්ටර් ෆුල් අප්සෙට් ගිහින් මට FB මැසේජ් කරලා තිබුනා...![]()
![]()
![]()
