එදාට වර ටීම් එකක් ඕනි නැහැ අලුත් ටීම් හදාගන්න හරි එකකට රින්ගගන්න හරි පුලුවනිdanne nathi nisai ahanne.meke team select karanne kohomada.onama kenekuta sellam karanna puluwanda.ehema naththan team ekak aran enna onida![]()
පේනවනේ දන්නේ නැති දෙයක් ඇහුවම උත්තර දෙන හැටි![]()




එදාට වර ටීම් එකක් ඕනි නැහැ අලුත් ටීම් හදාගන්න හරි එකකට රින්ගගන්න හරි පුලුවනි








උඹ අහන් හිටියද එදා අපේ ටීම් ප්ලෑන්ස්
![]()


හික් හික් උබට මේ වචන බර වැඩියි .... එදා උදේට තමයි Team හදල ගහන්නේ ... ඔය එනවයි කියන ගොඩක් අය එදාට එන්නේ නෑ මචන් ....![]()









ඔව් ඔව් මම නිදි වගේ ඔක්කොම අහන් හිටිය .... හිටපන් දෙන්නම් ....![]()

දෙන්නම් කියලා උඹට අපිව දිනවන්න තමයි තියෙන්නෙ ඇහිලා නැහැ හරියටකමක් නැතෙයි...නෑ 1200 යි සත 25කුත් දාන්න ඕන![]()

සත 25 අහවල් රෙද්දකටද...?? 

දෙන්නම් කියලා උඹට අපිව දිනවන්න තමයි තියෙන්නෙ ඇහිලා නැහැ හරියට


