INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar382996_42.gif
     
    • Like
    Reactions: hacker T

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ක්‍රිකට් ගහන්න නම් බැරියො මට . . . Elakiriයෙන් Drag Race එකක් කරපු දවසට competitor කෙනෙක් විඩියට සහභාගි වෙන්නම්. . .ඒ නිසා අපිට T shirt දෙන්නෙ නැතෙයි???
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol::lol:බඩාට කෑම ::lol::lol:
    ඉවරයි ඔව් මේ අවස්ථාවේ
    කාන්තා පාර්සවයෙන් ප්‍රබල පන්දු යැවීමක් කේ සේ වෙතත් කඩුල්ල මුවා කර බේරෙයි කියා හිතනවා :cool:
    නැත්තම් විකට් 3 නැති වෙයි වගේ :sorry::sorry:

    :lol::lol:බඩ උස්සගෙන කඩුල්ල මුවා කරන්න එද්දි විකට් 3ම ගිහිල්ලා..:P

    :lol::lol: හයියු wife දන්ගත්තොත් :lol::lol:

    :lol::lol::lol: