බජාජ් ක්ලැසික් ස්කූටර්

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මචන්ලා මේ ස්කුටර් වල බයික් වලට වඩා තියෙන විශේෂ වෙනස් කම් මොනවද? පැදලා නම් නෑ.. :confused:
තල්ලු කරන්න ගියාම නම් හෙන ගේමක් දෙන්න වෙනවා කියල අහල තියෙනවා.

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    මගේ ස්කූටර් එකත් විකුනන්න වෙලා බන්. රට යන්න සෙට් උනා. මන් නැති උනාම මේක පදින්න ගෙදර කවුරුත් නෑ බන්... මොකක් කරන්නද කියල හිතාගන්න බෑ. ගෙදර දාලා ගියොත් ගන්න දෙයක් නැති වෙයි. :sorry::sorry:
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    bike ekata nathuwa hadanna witharak පනහකට වැඩිය යනවා ..?? :shocked::no:

    එච්චර යන්නෑ බන්. උබ කොලඹ අවට නම් මන් හදන්න තැන් සෙට් කරලා දෙන්නම්. ඔන තරම් කට්ටිය ඉන්නවා බන්..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එච්චර යන්නෑ බන්. උබ කොලඹ අවට නම් මන් හදන්න තැන් සෙට් කරලා දෙන්නම්. ඔන තරම් කට්ටිය ඉන්නවා බන්..

    ela mchn mama pannipitiye. .eth bike1 set une na thawama :)
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    ela mchn mama pannipitiye. .eth bike1 set une na thawama :)

    Man Homagama ban nawathila inne. Ubata mehen hadana than paint karana than set karala dennam ban.. Ona tharam kattiya innawa.. Uba kiyakata witharada bike ekak baluwe? Mona number ekakda?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Man Homagama ban nawathila inne. Ubata mehen hadana than paint karana than set karala dennam ban.. Ona tharam kattiya innawa.. Uba kiyakata witharada bike ekak baluwe? Mona number ekakda?

    ah ela :D thawama ekak set une na ban. .30-35ta wage ganakata ekak beluwe mchn. .150-xxxx walin uda wage, classic sl ekak..125cc (1st or 2nd user) wendath ona :)
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    ah ela :D thawama ekak set une na ban. .30-35ta wage ganakata ekak beluwe mchn. .150-xxxx walin uda wage, classic sl ekak..125cc (1st or 2nd user) wendath ona :)

    150k nam 60kata duwen hoyaganna bari wei ban.. Ewa hugak adui. 146 wage thamai dan 55-60ta yanne.
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    Podi Silva - පොඩි සිල්වා;17953771 said:
    petrol khmda bn kyk krnwda

    Mage eke nam 40+ thamai.. Eka 150cc. mage 125cc eka 35k wage thamai ban karanne. Yaluwekge ekak thinawa ekath 40k wage karanawa. 50 karanawa kiyana ewa aluth jet dala petrol wahapuwa ban.:no::no:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    සුපිරි මචන්..මමත් හෙන ආසයි බන් ඔකක් ගන්ඩ
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    :( ikman.lk eke idala hitala thiyanawane ban 30-35ta wage. ..uba kiyanne ewa leda dei kiyalada. .?? :rolleyes:
    Kiyanna ba ban.. hoda ekak nam e ganata denna na ban..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මගේලගත් බජාජ් chetak එකක් තියෙනවා number එක 138 අව්රුද්ද 1994, මම paint කරලා repair කලා කලින් රතු තිබුනේ දැන් සුදුපාට ගාල තියෙන්නේ, pearl ගාන්න ගියේ එත් සල්ලි ටිකක් මදිඋන නිසා නොර්මල් white එකක් ගැව.
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    මගේලගත් බජාජ් chetak එකක් තියෙනවා number එක 138 අව්රුද්ද 1994, මම paint කරලා repair කලා කලින් රතු තිබුනේ දැන් සුදුපාට ගාල තියෙන්නේ, pearl ගාන්න ගියේ එත් සල්ලි ටිකක් මදිඋන නිසා නොර්මල් white එකක් ගැව.

    Parissmamin pawichchi karapan kollo... Oke CDI eka ehema hoyaganna amarui..