ස්පීඩ් පුතේ ප්ලග් එහෙම කොහොමැයි..
පොඩ්ඩක් බලා ගනින්..
පෙට්රල් ගාන වෙනසක් නැත්තං ඉතිං කොයිකටත් කියල CDI එකක ගනන් මිනුම් හොයල තියාගෙන ඉඳිං![]()
ප්ලග් එක අවුල් කියලත් හිතෙනව මට නම්
පල්ලම් බහිනකොට සාමාන්යෙන් පොප් පොප් ගාන සීන් එක එන්නෙ නෑ නිකන්ම යන්නෙ. සමහර විට ඩෝන් ගාල එකක් යනව. රේස් කරනකොට නෙවේ පුපුරන්නෙ. ගිහින් ඇක්සලේටරේ අත අරිනකොට. ප්ලග් එක ගලවලා බලන්න ඕනෙ ඉරිද දිහාට.අනික මම පෙට්රල් ටිකක් ඇරිය සතියකට විතර කලින් බඩු කලු වෙලාද දන්නෑ 




උන් ජිල්මාට් එකක් දාල තියෙන්නේ 


